Setamola mathak kara tharjanaya kireemakma eya hela dakinawa !!!
![]()
ada iye awilla bambu gahanna enawa methana
gihin wara original account eken mama dekak kiyanna thawa
wal *ambi 
දැන් හරිද ? හිටපං 9 වෙනිදට මෛත්රී පාලනයේ පළමු ප්රචන්ඩ ක්රියාව තොට තමා කරන්නෙSetamola mathak kara tharjanaya kireemakma eya hela dakinawa !!!
![]()


Bye sinhalu..Last post of Elakiri Married Club...![]()

පළමු සහ අවසාන නිවේදනයයි.....
බඩාවරු දෙදෙනා - බස් ලබ්බා සහ අලියා- මෙහි නොපැමිනෙන්නේ නම්,
මගේ ටැග් දෙක රිලීස් කොට මම ද මෙයින් මකබෑවෙන බව දන්වමි.
ටැග් යනු නහින්නට දෙයක් නොවේ.....
අපි නැති අල්ලපනල්ලේ ඕනෑ තරම් කලින් මැරීඩ් ක්ලබ් ත්රෙඩ් දමා ඇත...
එය මළ පැනීමට ද හේතුවක් නොවේ.....
තොපි එන්නේ නැති නම් සෙටමෝලට ද අබ සරණය.........
උන් දෙදෙනා පැමිණ සුපුරුදු පරිදි පෝස්ට් දමනා තුරු
නැවත පෝස්ට් නොදමමි...
මේ මොන උට්ටක්ද......?? මට වැරදිලා මම Married Club 11 එකේ දාන අන්තිම පෝස්ට් එක කියලා දාලා තියෙන්නේ 12 වෙනි එකේ.......
තොපි එකේට මෙච්චර කලබල උනේ මොකෝ හොට්ටනි හොට්ටියනි.......?? 
බඩෝ.. සමයං නොකකර එන්නෝ...![]()
යකෝ වැරදි ත්රෙඩ් එකේ දාලා තියෙන්නේ පෝස්ට් එක....... 
ෆෝන් එකට ආන්සර් කරන්නේ නෑ නෙවැ..නේද?
නැත්තං කතා කරල කියනවා.........
මේ තාමත් තෝ මාත් එක්ක කතා නැ නේ....
ගූ ගිහිල්ල බය වෙච්ච බය විල්ලට...........![]()
2.30ට කොළඹ ගියේ..... දැන් ටිකකට කලින් ආවේ...... වැස්ස නිසා ෆෝන් එක බෑග් එකේ දාගෙන ආවේ...... ඈහුනේ නෑ කෝල් එනවා........ අපි භය වෙයි..... හෙට මාළඹේට මයිත්රී මාමා එනවා නේද......?? යන්න ඕනා බලන්න..... 
හොරෙන් බලන්නේ.....
මම පෝස්ට් එක දාලා එහෙන්මම ෆෝන් එක බෑග් එකට දාගත්තා.....
දැන්නේ දැක්කේ වැරදි ත්රෙඩ් එකේ දාලා තියෙන්නේ කියලා පෝස්ට් එක....... 
මේ මොන උට්ටක්ද......?? මට වැරදිලා මම Married Club 11 එකේ දාන අන්තිම පෝස්ට් එක කියලා දාලා තියෙන්නේ 12 වෙනි එකේ.......
![]()
තොපි එකේට මෙච්චර කලබල උනේ මොකෝ හොට්ටනි හොට්ටියනි.......??
![]()

Bye sinhalu..Last post of Elakiri Married Club...![]()
ඈති යන්තම්...... අරකෙන් (ඔව් ඔව්.....
ඒ යූසර් නේම් එකෙන්) දාපන් පෝස්ට් එකක් ලාස්ට් පෝස්ට් කියලා...... ස්තූති....... 
Bye sinhalu..Last post of Elakiri Married Club...![]()
මේ මොකෝ උඹ...... රීපොස්ට්...... 
tho nam palaBye sinhalu..Last post of Elakiri Married Club...![]()
