කූර තම්පලා ආහාරයට ගැනීම නිසා මිනිස්සු කෘර වෙනවා කියල රිසර්ච් එකකින් හොයාගෙන තිබ්බ ..ඔවු ඇත්ත !
ඉවසන්න තිබ්බනේ නගර වල wifi hotspot දානකල් !

ඉවසන්න තිබ්බනේ නගර වල wifi hotspot දානකල් !


අනුකලනයන් දාන්න. නැත්නම් ගතියක් නෑ..![]()
අනුකලනයත් තියෙනවා....![]()


ඉවසන්න තිබ්බනේ නගර වල wifi hotspot දානකල් !

ඇෆ්ෆෝ මල්ලි ඔහොම අනුන්ගේ පොස්ට් කොපි කරන්න එපා....ඔයාව හරි කැතට පේනවා එතකොට....![]()

අපේ එවුන් මොනවා බායිද කියලා දෙයියන්ට වත් හිතාගන්න බැරිවෙයි.![]()

කැත විදියට කැපීම හෙලා දකිමි.![]()

ගොනා හැරෙන්නේ මොකටද කියා දනිමි..![]()

සමහර එවුන් ඉන්න උදේ බත් එකකුත් බැඳගෙන KCC යන wifi එකෙන් බාන්න![]()
හිනා ගියෙ ඔවාටනේ මිනිස්සු ඇන්දෙන්නෙ එ නිසා![]()

Badaa mami satana paawa deela....![]()
මම විකියගේ දෑත් ශක්තිමත් කරන්න ගියා....... 
එහෙනම් ඕක කේන්ද්රාපසරණය සහ ප්රභාසංස්ලේෂණය සම්බන්ධ එකක් වෙන්න ඕන![]()


අපි කොහොමත් කැතයි අක්කා![]()
සමහර එවුන් ඉන්න උදේ බත් එකකුත් බැඳගෙන KCC යන wifi එකෙන් බාන්න![]()


public WiFi දැනටත් තියනවා සහෝ දැකල නැද්ද?![]()



උඹලගේ කුප්ප කෝණයෙන් අපිවත් මනින්න එපා සහෝ![]()

..අනේ මන්දසටනින් දිනා ඇත.....
ඕයේස්..................වරේවා...........
ටැග් දෙකක් 25 වෙනිදාට කලින් ලැබුනේ නැත්නම්..... විකියව 25 වෙනිදට බාබකිව් කරමි...... 