EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කූර තම්පලා ආහාරයට ගැනීම නිසා මිනිස්සු කෘර වෙනවා කියල රිසර්ච් එකකින් හොයාගෙන තිබ්බ ..ඔවු ඇත්ත !



    ඉවසන්න තිබ්බනේ නගර වල wifi hotspot දානකල් !

    කැත විදියට කැපීම හෙලා දකිමි.:dull:
     

    kingdewi

    Well-known member
  • අනුකලනයන් දාන්න. නැත්නම් ගතියක් නෑ..:rofl:

    අනුකලනයත් තියෙනවා....:dull::dull:

    එහෙනම් ඕක කේන්ද්‍රාපසරණය සහ ප්‍රභාසංස්ලේෂණය සම්බන්ධ එකක් වෙන්න ඕන :dull::dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉවසන්න තිබ්බනේ නගර වල wifi hotspot දානකල් !

    අපේ එවුන් මොනවා බායිද කියලා දෙයියන්ට වත් හිතාගන්න බැරිවෙයි.:lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇෆ්ෆෝ මල්ලි ඔහොම අනුන්ගේ පොස්ට් කොපි කරන්න එපා....ඔයාව හරි කැතට පේනවා එතකොට....:dull::dull:

    අපි කොහොමත් කැතයි අක්කා :(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ එවුන් මොනවා බායිද කියලා දෙයියන්ට වත් හිතාගන්න බැරිවෙයි.:lol:

    සමහර එවුන් ඉන්න උදේ බත් එකකුත් බැඳගෙන KCC යන wifi එකෙන් බාන්න :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙනම් ඕක කේන්ද්‍රාපසරණය සහ ප්‍රභාසංස්ලේෂණය සම්බන්ධ එකක් වෙන්න ඕන :dull::dull:

    ඔය දෙක එකට යනවද....අනේ මන්ද.....ගැලපෙන්නේ නැහැ වගේ..කමක් නැහැ ඉතින්...ඔන්න ඔහේ...:dull::dull:


    අපි කොහොමත් කැතයි අක්කා :(

    සමහර එවුන් ඉන්න උදේ බත් එකකුත් බැඳගෙන KCC යන wifi එකෙන් බාන්න :lol:

    ඔයා නුවරද??? ගිය සිකුරාදා ගියා ඔය පැත්තේ...KCC ත් ගියා.....:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සටනින් දිනා ඇත.....
    ඕයේස්..................වරේවා...........

    :shocked: ටැග් දෙකක් 25 වෙනිදාට කලින් ලැබුනේ නැත්නම්..... විකියව 25 වෙනිදට බාබකිව් කරමි...... :growl:
     
    Status
    Not open for further replies.