EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බැට්ල්ෆීල්ඩ් 4 මොකෝ.. ගහපු එවුන් ඉන්නවදෝ.. මට 3 එක ඇල්ලුවෙ නෑ..:no::no:

    Battlefield online ගහනවා නම් හොඳයි.......campaign එක එච්චර හොඳ නෑ :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    multiplayer thama maru

    ඔව් ඒක තමා..:yes: කැම්පේන් එක පට්ට චා...:dull:

    මිඩ්ල් අර්ත් එකවත් දානවා බලන්න..ඔච්චරම කාලෙ කන්න හිතෙන්නේ නෑ.. ඒත් වෙනවැඩක් කරන්න බැනේ...:dull:

    එස්.එල්.ටී. එකට කෙලවන්නම බානවා...:growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Battlefield online ගහනවා නම් හොඳයි.......campaign එක එච්චර හොඳ නෑ :no:

    ඔව් බන් මං 3 එකේ ගූගල් කරලත් බැලුවා කැම්පේන් එක ඉවරද කියල ෂුවර් නැතුව.:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    NFS බාපන්...:yes::yes:

    මොකක්ද? රයිවල්ස් එක දැම්මා..මට නම් මුල්ම මෝස්ට් වෝන්ටඩ් එකෙන් පස්සෙ ආපු ඔක්කොම චාටර්.:dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොකක්ද? රයිවල්ස් එක දැම්මා..මට නම් මුල්ම මෝස්ට් වෝන්ටඩ් එකෙන් පස්සෙ ආපු ඔක්කොම චාටර්.:dull:
    ඒකනම් ඇත්ත..මෝස්ට් වෝන්ටඩ් එක පට්ට..සේරම ගහල අන්තිම එක ගහගන්න බැරි වුනානේ...:( අලුත් එක උඹ ගැහුවද...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකනම් ඇත්ත..මෝස්ට් වෝන්ටඩ් එක පට්ට..සේරම ගහල අන්තිම එක ගහගන්න බැරි වුනානේ...:( අලුත් එක උඹ ගැහුවද...:rolleyes:

    නෑ.. අලුත් මෝස්ට් වෝන්ටඩ් එක එපා වෙච්ච පාර අනිත් ඒවා දිහා බැලුවෙවත් නෑ..:no:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෑ.. අලුත් මෝස්ට් වෝන්ටඩ් එක එපා වෙච්ච පාර අනිත් ඒවා දිහා බැලුවෙවත් නෑ..:no:
    මමත් underground and mostwanted තමා ආසාවෙන් ගැහුවේ..අනික්වා නම් චොර..ඊට පස්සේ ආව ඒවා දන්නෙත් නෑ..:dull: අලුත් එකට VGA කොහොමද දන්නේ නෑ ඕනේ...:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    10885088_10204272485507177_8212114701079251032_n.jpg

    :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මමත් underground and mostwanted තමා ආසාවෙන් ගැහුවේ..අනික්වා නම් චොර..ඊට පස්සේ ආව ඒවා දන්නෙත් නෑ..:dull: අලුත් එකට VGA කොහොමද දන්නේ නෑ ඕනේ...:rolleyes:

    8800GT වලින්වත් උඩ ඉල්ලල ඇති.. මං කියෙව්වා.. ගොඩක් එවුන් කියල තියෙන්නේ ඉස්සර වගේ ගතියක් නෑ කියල අලුත් සෙට් එකේම.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනිං වේවා!! :)මිනි අයියට මල පැනලා හිටියෙ ඊයේ...:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල සුයන්නයි සිංහලු.. ඊයෙ රෑ ගිගා 22ක විතර ගේම් බෑවා..:P:P

    බාන්න ඒවා නෑ දැන්...:baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මල සුයන්නයි සිංහලු.. ඊයෙ රෑ ගිගා 22ක විතර ගේම් බෑවා..:P:P

    බාන්න ඒවා නෑ දැන්...:baffled:

    මේ මල්ලි මට වැම්පයර් ඩයිරිස් සහ ඔරිජිනල්ස් බාලා දෙන්නකෝ......:dull::dull:
     
    Status
    Not open for further replies.