බැට්ල්ෆීල්ඩ් 4 මොකෝ.. ගහපු එවුන් ඉන්නවදෝ.. මට 3 එක ඇල්ලුවෙ නෑ..![]()

oya mage laga thiyena series tikaබලමු..
![]()
(thawa aluth 6-7 kuth thiye oke damme nati)multiplayer thama maruබැට්ල්ෆීල්ඩ් 4 මොකෝ.. ගහපු එවුන් ඉන්නවදෝ.. මට 3 එක ඇල්ලුවෙ නෑ..![]()
multiplayer thama maru
කැම්පේන් එක පට්ට චා...




Battlefield online ගහනවා නම් හොඳයි.......campaign එක එච්චර හොඳ නෑ![]()

NFS බාපන්...මගුලක් කියෝනවා..
ෆිල්ම් තිබ්බ ඔක්කොම බෑවා...
ගෙමක්වත් නෑනේ ඕයි හොයාගන්න..
ගමක් කියන්නෝ...


NFS බාපන්...![]()

ඒකනම් ඇත්ත..මෝස්ට් වෝන්ටඩ් එක පට්ට..සේරම ගහල අන්තිම එක ගහගන්න බැරි වුනානේ...මොකක්ද? රයිවල්ස් එක දැම්මා..මට නම් මුල්ම මෝස්ට් වෝන්ටඩ් එකෙන් පස්සෙ ආපු ඔක්කොම චාටර්.![]()
අලුත් එක උඹ ගැහුවද...
ඒකනම් ඇත්ත..මෝස්ට් වෝන්ටඩ් එක පට්ට..සේරම ගහල අන්තිම එක ගහගන්න බැරි වුනානේ...අලුත් එක උඹ ගැහුවද...
![]()

මමත් underground and mostwanted තමා ආසාවෙන් ගැහුවේ..අනික්වා නම් චොර..ඊට පස්සේ ආව ඒවා දන්නෙත් නෑ..නෑ.. අලුත් මෝස්ට් වෝන්ටඩ් එක එපා වෙච්ච පාර අනිත් ඒවා දිහා බැලුවෙවත් නෑ..![]()
අලුත් එකට VGA කොහොමද දන්නේ නෑ ඕනේ...
මමත් underground and mostwanted තමා ආසාවෙන් ගැහුවේ..අනික්වා නම් චොර..ඊට පස්සේ ආව ඒවා දන්නෙත් නෑ..අලුත් එකට VGA කොහොමද දන්නේ නෑ ඕනේ...
![]()

මල සුයන්නයි සිංහලු.. ඊයෙ රෑ ගිගා 22ක විතර ගේම් බෑවා..
බාන්න ඒවා නෑ දැන්...![]()

