EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හස්බන්ඩ් ගමේ ද.......? :eek: ගාම් කහා හේ.......? :eek:

ජී...මෙරා ස්වර්ග් ජහා හේ...වහා මෙරී ජාන් රෙහෙතා හේ..:love::yes:how is my hindi knowledge..:lol:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සේටමොලට මෙයාත් එනවද.......?
    ඕන නම් ඇන්න එන්නම්......
    කොලිටිය චෙක් කලෙමි. හොද මට්ටමේ ඇත.........
    Kawada wenakam inna oneda ayye araka ahanna :dull: ape set ekatath ahanna onelu :yes:

    aththatama ayya viltheren samugannada yanne? :( boruneda?? :)
    මම විල්තෙර ඉවර කරනවා බොහෝ විට පෙබ. මැද දී...
    ඊට පස්සේ තමා...
    ෆයිල් එක දෙන්න පුළුවන් බට් තඩි එකක් මුළු ප්‍රෝග්‍රෑම් එකම...ඕන නම් ඒ කෑල්ල කපලා දෙන්නම්.....

    අනිවා විල්තෙරින් සමුගනිමි.......
    එය අනිවාර්යය කාරණයකි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන ස්වර්ග රාජ්ජ ද?
    වහිනව හිටු කියලා. තව පැය 24ක් වැස්සොත් යට වෙනව ආස්මි ස්වර්ග රාජ්ජේ
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඕන නම් ඇන්න එන්නම්......
    කොලිටිය චෙක් කලෙමි. හොද මට්ටමේ ඇත.........

    මම විල්තෙර ඉවර කරනවා බොහෝ විට පෙබ. මැද දී...
    ඊට පස්සේ තමා...
    ෆයිල් එක දෙන්න පුළුවන් බට් තඩි එකක් මුළු ප්‍රෝග්‍රෑම් එකම...ඕන නම් ඒ කෑල්ල කපලා දෙන්නම්.....

    අනිවා විල්තෙරින් සමුගනිමි.......
    එය අනිවාර්යය කාරණයකි.

    :( ane aparade :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොන ස්වර්ග රාජ්ජ ද?
    වහිනව හිටු කියලා. තව පැය 24ක් වැස්සොත් යට වෙනව ආස්මි ස්වර්ග රාජ්ජේ

    :lol:අපිට නැතෝ...අපි බේරිලෝ...:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඊයෙ හවස 6 විතර ඉඳන් අද උඩේ වෙනකම් ගිගා 35ක් විතර බාලා.. කලින් දවසෙත් 10ක් විතර බෑවා... ගිගා 50න් 45ක් විතර බාලා..:rofl:

    ඔක්කොම 90ක් විතර බාලා...:P:P

    හොඳම වැඩේ SLT බල්ලොන්ට... :lol::lol:

    මීටරේ අද උදේ වෙද්දී හරිගිහින් තිබ්බ නේ?.......නත්තල් ඉවරයි :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මීටරේ අද උදේ වෙද්දී හරිගිහින් තිබ්බ නේ?.......නත්තල් ඉවරයි :(

    කමක් නෑ බන් බෑවා ඇටි හැලෙන්න...:yes::yes:
     
    Status
    Not open for further replies.