රිදිලා...![]()

දවසේ කතාව.......

ඉතින් ඔව් තොපිලට ටැග් නැති එක ගැන කිව්වේ.......![]()


ට්‍රිප් එකක් නෙමෙයි නන්ගෝ...අපි ගමේ ආවා..හස්බන්ඩ් ලඟට...![]()
poddontath joli athineh? 
හස්බන්ඩ් ගමේ ද.......?ගාම් කහා හේ.......?
![]()

how is my hindi knowledge..
Ahh eka hondaipoddontath joli athineh?
![]()

Irisiyawe...![]()
ඕන නම් ඇන්න එන්නම්......සේටමොලට මෙයාත් එනවද.......?
මම විල්තෙර ඉවර කරනවා බොහෝ විට පෙබ. මැද දී...Kawada wenakam inna oneda ayye araka ahannaape set ekatath ahanna onelu
aththatama ayya viltheren samugannada yanne?boruneda??
![]()
ජී...මෙරා ස්වර්ග් ජහා හේ...වහා මෙරී ජාන් රෙහෙතා හේ..how is my hindi knowledge..
![]()


ඕන නම් ඇන්න එන්නම්......
කොලිටිය චෙක් කලෙමි. හොද මට්ටමේ ඇත.........
මම විල්තෙර ඉවර කරනවා බොහෝ විට පෙබ. මැද දී...
ඊට පස්සේ තමා...
ෆයිල් එක දෙන්න පුළුවන් බට් තඩි එකක් මුළු ප්‍රෝග්‍රෑම් එකම...ඕන නම් ඒ කෑල්ල කපලා දෙන්නම්.....
අනිවා විල්තෙරින් සමුගනිමි.......
එය අනිවාර්යය කාරණයකි.
ane aparade 
ඕන නම් ඇන්න එන්නම්......
කොලිටිය චෙක් කලෙමි. හොද මට්ටමේ ඇත.........
මොන ස්වර්ග රාජ්ජ ද?
වහිනව හිටු කියලා. තව පැය 24ක් වැස්සොත් යට වෙනව ආස්මි ස්වර්ග රාජ්ජේ
මොන ස්වර්ග රාජ්ජ ද?
වහිනව හිටු කියලා. තව පැය 24ක් වැස්සොත් යට වෙනව ආස්මි ස්වර්ග රාජ්ජේ
අපිට නැතෝ...අපි බේරිලෝ...
ඊයෙ හවස 6 විතර ඉඳන් අද උඩේ වෙනකම් ගිගා 35ක් විතර බාලා.. කලින් දවසෙත් 10ක් විතර බෑවා... ගිගා 50න් 45ක් විතර බාලා..
ඔක්කොම 90ක් විතර බාලා...
හොඳම වැඩේ SLT බල්ලොන්ට...![]()

මීටරේ අද උදේ වෙද්දී හරිගිහින් තිබ්බ නේ?.......නත්තල් ඉවරයි![]()

