මෑතකදී මේකට ආ කුකුලෙක්මි
යකෝ මම එහෙනම් එකදිගට පෝස්ට් දාන 12 වෙනි එක මේක...එහෙව් මටත් ටැග් නෑ...
![]()
කවදාවත් ටැග් නැති වෙච්ච මටත් ටැග් නෑ......
ඌ තමා) වෙන දේ...... 
එහෙනම් දණ ගහගෙන ඉදපිය බඩා ජ්‍යෙෂ්ඨ උත්තමයා ඇවිත් ඕර්ත් එක දෙනකං.....![]()
කොහි සිටද.......? කුමක් කරන්නේද ජීවිකාව හැටියට........? විවාහක ද අවිවාහක ද.......?

අපිව මතකවත් නෑ.......
දැන් ඉතින් ඔය බෝතලේ පුස් කන කම් අර කබඩ් එකේ තියෙයි......
![]()


වේදනා....... දෙන්නේ නෑ.........//මහනුවර සිට ආමි දැනට කැලණියේ සිටිමි.....IT field එකේ රැකියාවක් කරමි.....දැනට අවිවාහකයි![]()



නෑ නෑ මුං හදන්නේ මාව මස් කරන්න![]()


අර බඩාට අනුව අපි හැමෝම ඉඩි අමින්ගේ රටේ ජිවත් වුනාට අපි කවුරුවත් ඉඩි අමීන්ලා නෙවෙයි......අවධානමක් ගැනීමටද අකමැතිය.......![]()
වයින් වලට වෙරි වෙන්නේ නෑ බං...... හවස් අතේ තරියත් එක්ක මචන් එක පැත්තේ යන්න ඕනා..... 
වයින් වලට වෙරි වෙන්නේ නෑ බං...... හවස් අතේ තරියත් එක්ක මචන් එක පැත්තේ යන්න ඕනා.....
![]()


අන්න හරිවැල ගමා කියන නිසා මේක හැදුවේ
![]()

