EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මම එහෙනම් එකදිගට පෝස්ට් දාන 12 වෙනි එක මේක...:frown: එහෙව් මටත් ටැග් නෑ...:growl:

    :dull: කවදාවත් ටැග් නැති වෙච්ච මටත් ටැග් නෑ...... :(

    25 බලාගමු ටැග් නොදුන්නොත් අරූට :-)yes: ඔව් ඔව් :yes: ඌ තමා) වෙන දේ...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනම් දණ ගහගෙන ඉදපිය බඩා ජ්‍යෙෂ්ඨ උත්තමයා ඇවිත් ඕර්ත් එක දෙනකං.....:growl::growl::growl:

    බඩා ජ්‍යෙෂ්ඨ උත්තමයා මෙබඳු අපූරු කාලගුණයක් ඇති මොහොතක IGI ගැසීමට නොහැකි සොවින් සිය ව්‍යාපාරික ස්ථානයේ වැලපෙමින් සිටි........
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහි සිටද.......? කුමක් කරන්නේද ජීවිකාව හැටියට........? විවාහක ද අවිවාහක ද.......?

    මහනුවර සිට ආමි දැනට කැලණියේ සිටිමි.....IT field එකේ රැකියාවක් කරමි.....දැනට අවිවාහකයි :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවධානමක් ගැනීමටද අකමැතිය....... :sorry::sorry::sorry:

    :shocked: වයින් වලට වෙරි වෙන්නේ නෑ බං...... හවස් අතේ තරියත් එක්ක මචන් එක පැත්තේ යන්න ඕනා..... :P
     
    Status
    Not open for further replies.