EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාක් ඇන්තනි නවෙයි යකෝ.....
    මාක් හෙන්රි........
    මෙන්න මූ...
    file_279119_0_Mark_Henry_13.jpg

    :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෝමාගම ඉඳලත් ඩොටේ යන්න තියෙනවනේ........
    :growl::growl::growl::growl::growl:
    කොහෙද බොල ඩොටේ!!!
    අපි ඉන්නේ පති රූප දේසෙක........:frown:
    මහිය මාමි ගේ හයි වේ පටන් ගන්නේත් අපේ සාවියෙංං.........:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ara sindu kiyana.ekaa ban :lol: ou ape sanfawuna amuththa :P

    :shocked: නදියා.......?? හෆොයි..... එක හුස්මට බෝතල් දෙකක් විතර ඈදලා දායිද.....?? ත්‍රෙඩ් එකේ කමෙන්ට් නැති උන්ව පැයක් දණ ගස්සලා තියෙනවා කියපන් ඌට...... :yes: :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl::growl::growl::growl::growl:
    කොහෙද බොල ඩොටේ!!!
    අපි ඉන්නේ පති රූප දේසෙක........:frown:
    මහිය මාමි ගේ හයි වේ පටන් ගන්නේත් අපේ සාවියෙංං.........:dull:

    කට වැරදුනු මේ ගැත්තාට සමාවෙන සේක්වා.......... :sorry::sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: නදියා.......?? හෆොයි..... එක හුස්මට බෝතල් දෙකක් විතර ඈදලා දායිද.....?? ත්‍රෙඩ් එකේ කමෙන්ට් නැති උන්ව පැයක් දණ ගස්සලා තියෙනවා කියපන් ඌට...... :yes: :growl:

    මට නිකමට වගේ හිතුනා සයිස් එකත් එක්ක හිතද්දී.......... :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: 17 බස් කෙසේ වෙතත්...... හෝමාගම සිට ඩොටේට බස් නැති උනොත් තමා ආතල් එක..... :lol:
    මේහ්....
    ප්‍රවාහන පහසුකං සප්ලයි කරනු නොලැබේ ඈ......:frown:
    වාහන තියන උන් වෙලත් බොන්න තියන පෙරේතකමට බස් වල ඇවිල්ලා 10.30 පහු වුනොත් නම් වක්කඩේ ගිලෙන්න ලේස්ති වෙලා වරෙව්.....:growl:
    ** හැත්ත...!!!!!:growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන පොඩි එවුන්ද.....?

    :oo: ඈයි බං 25 අර ලමා නිවාසෙට හවස දානේ දෙනවනේ....... :yes: පුංචිත් නැති නිසා මට ඒකට ඔලුව දාලා යන්න වෙනවනේ.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඈයි බං 25 අර ලමා නිවාසෙට හවස දානේ දෙනවනේ....... :yes: පුංචිත් නැති නිසා මට ඒකට ඔලුව දාලා යන්න වෙනවනේ.....

    ආහ්හ් අර උඹ කිව්ව ළමා නිවාසේ....... උඹට එකටත් යන්න තියේනම් හොඳ සිහියෙන් ඉන්න වෙනවනේ....... බිම ලාවට තමා ගන්න වෙන්නේ.......
     
    :no:
     
    Status
    Not open for further replies.