නත්තල් දවස නිසා අනිවා බස් අඩු වෙයි..කොළඹට ඇවිල්ලා එමු...![]()
එහෙම වත් කොරනවා එහෙනම් ...ට්‍රේන් එකේ කොටුවට ආවැකි
නත්තල් දවස නිසා අනිවා බස් අඩු වෙයි..කොළඹට ඇවිල්ලා එමු...![]()
25 17 bus නැත්නම් මම එන්නේ මොකේද ?![]()

කඩුවෙලින් හෝමාගමට බස් නැද්ද...![]()
තිබේ..... 697 කඩුවෙල හෝමාගම.....

මතක හැටියට තියේ......... හැබැයි ඉබ්බා ටයිප්........![]()
තිබේ....තිබේ...
ලොට ලොට එන එකක්..........![]()
ඒ ඉස්සර..... දැන් 45min වලින්ද 50min වලිද හෝමාගම යන්න ඕනා..... 
බඩා ගේ ප්ලෑන් එක මොකක්ද දන්නේ නෑ.........![]()
අපිට කොහෙන්ද හයිබ්‍රිඩ් කිව්වලු...... තියෙන එකත් (ඔව් ඔව් ඒ ලදරම තමා) ස්ටාර්ට් වෙන්නේ නෑ.... දිරන්න දානවා පැත්තකට......
අනික ඉතින් මහ ආණ්ඩුවේ වාහනේනේ...... 
Mark anthony mawa ganna nugegoda ta ennam kiwwa...mama uth ekka enawa...high level parara line wena dennek wa ganna puluwan![]()



kavuru.....?යකෝ තොපි බස්වලද එන්නේ?
සෙටමෝල එහෙනම් 26ට දාගන්න ද?
25 බස් තියෙයි ද බං?
10.30 උපරිම ඈ...
පරක්කුවො ටික වක්කඩේ බහින්න ලේස්ති වෙලා හිටපියව්!
දහයට අපි කිඹුල් විලා....... 
තිබේ..... 697 කඩුවෙල හෝමාගම.....
![]()
698 ත් කඩුවෙල හෝමාගම තමා.... ඒ උනාට වටයක් ගහලා යන්නේ....![]()
මාත් මේ කල්පනා කරේ බයික් එකේ එන්නේ නැතුව... බස් එකේ එනවද කියලා..... කරටි කැඩෙන්න බොන්නත් පුලුවන් නේ එතකොට අවුලක් නැතුව.....![]()
බොන උන්නේ ඉන්නේ..ඉතින් බස් එකේ එන්නේ..![]()
කොස් මාමිගේ මරාලේ කොහෙන්ද දන්නේ නෑ රූට් එක......?? 
අපිට කොහෙන්ද හයිබ්‍රිඩ් කිව්වලු...... තියෙන එකත් (ඔව් ඔව් ඒ ලදරම තමා) ස්ටාර්ට් වෙන්නේ නෑ.... දිරන්න දානවා පැත්තකට......
අනික ඉතින් මහ ආණ්ඩුවේ වාහනේනේ......
![]()
ඒ ඉස්සර..... දැන් 45min වලින්ද 50min වලිද හෝමාගම යන්න ඕනා.....
![]()
Ara sindu kiyana.ekaa banou ape sanfawuna amuththa
![]()
කොස් මාමිගේ මරාලේ කොහෙන්ද දන්නේ නෑ රූට් එක......??
![]()

25 17 bus නැත්නම් මම එන්නේ මොකේද ?![]()
පිස්සුද මාමේ...... 17 බස් ඕනා තරම්...... හවසට අපේ ගෙදර ඉන්න ලෑස්ති හොදේ.....
ඕනා නම් පොඩ්ඩක් අර පොඩි උන්ව බලලා එන්නත් යමු..... 
මම දන්නවා ඌ අර jlo අක්කගේ කලින් වාහේ නේ....... මේ ලෝකල් එකා කවුද කියහන්........

මාක් ඇන්තනි නවෙයි යකෝ.....Mark anthony mawa ganna nugegoda ta ennam kiwwa...mama uth ekka enawa...high level parara line wena dennek wa ganna puluwan![]()
හෝමාගම ඉඳලත් ඩොටේ යන්න තියෙනවනේ........

බයික් එකේ නෑමක් තමා බං සෙට් වෙන්නේ මේ යන විදියට.......... ඒනිසා මමනම් බස් එකේ යනවා.......
දෙකක් දාගෙන පොද වැස්සේ හිරිකඩ වැදි වෑදී යනකොටනේ බං ආතල් ඩබල් ට්‍රිබල් වෙන්නේ........ 