EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mark anthony mawa ganna nugegoda ta ennam kiwwa...mama uth ekka enawa...high level parara line wena dennek wa ganna puluwan :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කඩුවෙලින් හෝමාගමට බස් නැද්ද...:eek:

    :yes: තිබේ..... 697 කඩුවෙල හෝමාගම..... :)

    698 ත් කඩුවෙල හෝමාගම තමා.... ඒ උනාට වටයක් ගහලා යන්නේ.... :baffled:

    මාත් මේ කල්පනා කරේ බයික් එකේ එන්නේ නැතුව... බස් එකේ එනවද කියලා..... කරටි කැඩෙන්න බොන්නත් පුලුවන් නේ එතකොට අවුලක් නැතුව..... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩා ගේ ප්ලෑන් එක මොකක්ද දන්නේ නෑ......... :eek:

    :dull: අපිට කොහෙන්ද හයිබ්‍රිඩ් කිව්වලු...... තියෙන එකත් (ඔව් ඔව් ඒ ලදරම තමා) ස්ටාර්ට් වෙන්නේ නෑ.... දිරන්න දානවා පැත්තකට...... :dull: අනික ඉතින් මහ ආණ්ඩුවේ වාහනේනේ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ තොපි බස්වලද එන්නේ?
    සෙටමෝල එහෙනම් 26ට දාගන්න ද?
    25 බස් තියෙයි ද බං?
    10.30 උපරිම ඈ...
    පරක්කුවො ටික වක්කඩේ බහින්න ලේස්ති වෙලා හිටපියව්!

    :shocked: දහයට අපි කිඹුල් විලා....... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: තිබේ..... 697 කඩුවෙල හෝමාගම..... :)

    698 ත් කඩුවෙල හෝමාගම තමා.... ඒ උනාට වටයක් ගහලා යන්නේ.... :baffled:

    මාත් මේ කල්පනා කරේ බයික් එකේ එන්නේ නැතුව... බස් එකේ එනවද කියලා..... කරටි කැඩෙන්න බොන්නත් පුලුවන් නේ එතකොට අවුලක් නැතුව..... ;)

    බයික් එකේ නෑමක් තමා බං සෙට් වෙන්නේ මේ යන විදියට.......... ඒනිසා මමනම් බස් එකේ යනවා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: අපිට කොහෙන්ද හයිබ්‍රිඩ් කිව්වලු...... තියෙන එකත් (ඔව් ඔව් ඒ ලදරම තමා) ස්ටාර්ට් වෙන්නේ නෑ.... දිරන්න දානවා පැත්තකට...... :dull: අනික ඉතින් මහ ආණ්ඩුවේ වාහනේනේ...... :(

    ඒ කිව්වේ.....?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    25 17 bus නැත්නම් මම එන්නේ මොකේද ? :shocked::shocked:

    :shocked: පිස්සුද මාමේ...... 17 බස් ඕනා තරම්...... හවසට අපේ ගෙදර ඉන්න ලෑස්ති හොදේ..... :D ඕනා නම් පොඩ්ඩක් අර පොඩි උන්ව බලලා එන්නත් යමු..... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම දන්නවා ඌ අර jlo අක්කගේ කලින් වාහේ නේ....... මේ ලෝකල් එකා කවුද කියහන්........

    Umba warenko pahenne nathuwa :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mark anthony mawa ganna nugegoda ta ennam kiwwa...mama uth ekka enawa...high level parara line wena dennek wa ganna puluwan :D
    මාක් ඇන්තනි නවෙයි යකෝ.....
    මාක් හෙන්රි........
    මෙන්න මූ...
    file_279119_0_Mark_Henry_13.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බයික් එකේ නෑමක් තමා බං සෙට් වෙන්නේ මේ යන විදියට.......... ඒනිසා මමනම් බස් එකේ යනවා.......

    :cool: දෙකක් දාගෙන පොද වැස්සේ හිරිකඩ වැදි වෑදී යනකොටනේ බං ආතල් ඩබල් ට්‍රිබල් වෙන්නේ........ :P
     
    Status
    Not open for further replies.