පිස්සුද මාමේ...... 17 බස් ඕනා තරම්...... හවසට අපේ ගෙදර ඉන්න ලෑස්ති හොදේ.....
ඕනා නම් පොඩ්ඩක් අර පොඩි උන්ව බලලා එන්නත් යමු.....
![]()
හෝමාගම ඉඳලත් ඩොටේ යන්න තියෙනවනේ........

ඒ කිව්වේ.....?
දෙයියන්ගේ වාහන..... මට ඉතින් තියෙන්නේ මේ බයික් කට්ටයි.... අර ලදරම් DX එකයි නේ..... 
Ara sindu kiyana.ekaa banou ape sanfawuna amuththa
![]()
නදියා.......?? හෆොයි..... එක හුස්මට බෝතල් දෙකක් විතර ඈදලා දායිද.....?? ත්‍රෙඩ් එකේ කමෙන්ට් නැති උන්ව පැයක් දණ ගස්සලා තියෙනවා කියපන් ඌට......

Ohoma kiyanna epa kimbula waha daala dei thota kema walata![]()

හෝමාගම ඉඳලත් ඩොටේ යන්න තියෙනවනේ........
17 බස් කෙසේ වෙතත්...... හෝමාගම සිට ඩොටේට බස් නැති උනොත් තමා ආතල් එක..... 
දෙකක් දාගෙන පොද වැස්සේ හිරිකඩ වැදි වෑදී යනකොටනේ බං ආතල් ඩබල් ට්‍රිබල් වෙන්නේ........
![]()

කොහෙද බොල ඩොටේ!!!
අපි ඉන්නේ පති රූප දේසෙක........
මහිය මාමි ගේ හයි වේ පටන් ගන්නේත් අපේ සාවියෙංං.........![]()

Aaa umbata eke awa haki peena peena![]()
අවුලක් නෑ 15දාහක් දීලා හදලත් තවමත් පීන පීන යන්න පුලුවන් එකේ.... මට දැන් පුරුදුයි......

දෙයියන්ගේ වාහන..... මට ඉතින් තියෙන්නේ මේ බයික් කට්ටයි.... අර ලදරම් DX එකයි නේ.....
![]()

නදියා.......?? හෆොයි..... එක හුස්මට බෝතල් දෙකක් විතර ඈදලා දායිද.....?? ත්‍රෙඩ් එකේ කමෙන්ට් නැති උන්ව පැයක් දණ ගස්සලා තියෙනවා කියපන් ඌට......
![]()
![]()

17 බස් කෙසේ වෙතත්...... හෝමාගම සිට ඩොටේට බස් නැති උනොත් තමා ආතල් එක.....
![]()

Ohoma kiyanna epa kimbula waha daala dei thota kema walata![]()
කොහොමත් අර මීයන්ට වැඩේ දෙන්න ගෙනාපුවා එහෙමත් ඈතිනේ...... 
මේහ්....17 බස් කෙසේ වෙතත්...... හෝමාගම සිට ඩොටේට බස් නැති උනොත් තමා ආතල් එක.....
![]()

මොන පොඩි එවුන්ද.....?
ඈයි බං 25 අර ලමා නිවාසෙට හවස දානේ දෙනවනේ.......
පුංචිත් නැති නිසා මට ඒකට ඔලුව දාලා යන්න වෙනවනේ.....ඈයි බං 25 අර ලමා නිවාසෙට හවස දානේ දෙනවනේ.......
පුංචිත් නැති නිසා මට ඒකට ඔලුව දාලා යන්න වෙනවනේ.....
නදියා.......?? හෆොයි..... එක හුස්මට බෝතල් දෙකක් විතර ඈදලා දායිද.....?? ත්‍රෙඩ් එකේ කමෙන්ට් නැති උන්ව පැයක් දණ ගස්සලා තියෙනවා කියපන් ඌට......
![]()
![]()