උට්ටක් කියෝනව මෙයා.......![]()
උඹ ඉතින් ඕකේ ආතල් එක දන්නේ නෑ නේ.... දවසක් කිඹුල් මාමා / තරිස් එක්ක ලාවට සෙට් වෙලා.... මද පවනේ..... හුලං පාර වැදීගෙන ආතල් එකේ ආවා..... 
උට්ටක් කියෝනව මෙයා.......![]()
උඹ ඉතින් ඕකේ ආතල් එක දන්නේ නෑ නේ.... දවසක් කිඹුල් මාමා / තරිස් එක්ක ලාවට සෙට් වෙලා.... මද පවනේ..... හුලං පාර වැදීගෙන ආතල් එකේ ආවා..... 
DX එක ගැන මොකෝ තීරණේ උඹේ දැන්.......?![]()
මට ඒ උට්ට උදේට දකිනකොට මගේ ගෑණිගේ ඔළුව කන්න හිතෙනවා බං..... ලබන මාසේ ඉදන් මම නම් ලීසින් ගෙවන්නේ නෑ...... විකුණලා දානවා යකඩ බරට.....
එපා වෙලා ඉන්නේ..... ඊයේ ශොප් එකට එන්න කියලා ස්ටාර්ට් කරන්න හැදුවා..... මොන...... 
මට නිකමට වගේ හිතුනා සයිස් එකත් එක්ක හිතද්දී..........![]()
නෑ ඌ නෙවේලු..... වෙන උට්ටෙක් ලු......
මේ දැන් මැසේජ් එක ආවේ........ 
මේහ්....
ප්රවාහන පහසුකං සප්ලයි කරනු නොලැබේ ඈ......
වාහන තියන උන් වෙලත් බොන්න තියන පෙරේතකමට බස් වල ඇවිල්ලා 10.30 පහු වුනොත් නම් වක්කඩේ ගිලෙන්න ලේස්ති වෙලා වරෙව්.....
** හැත්ත...!!!!!![]()
මම හිතුවේ හෝමාගම ඉදලා ඩොටේට එන්න AC වෑන් එකක් දාලා ඈති කියලා මාමි.......
දැන් එහෙම නෑ කියලද මේ කියන්නේ......??

පිස්සුද මාමේ...... 17 බස් ඕනා තරම්...... හවසට අපේ ගෙදර ඉන්න ලෑස්ති හොදේ.....
ඕනා නම් පොඩ්ඩක් අර පොඩි උන්ව බලලා එන්නත් යමු.....
![]()
යමු යමු ..උන්ට මොනාහරි ගේන්නද ?ආහ්හ් අර උඹ කිව්ව ළමා නිවාසේ....... උඹට එකටත් යන්න තියේනම් හොඳ සිහියෙන් ඉන්න වෙනවනේ....... බිම ලාවට තමා ගන්න වෙන්නේ.......
ඔව් ඔව් ඒක තමා..... පිස්සුද ඒ පොඩි උන්ට තේරෙන්නේ නෑ මම බීලා කියලා.....

මේහ්....
ප්රවාහන පහසුකං සප්ලයි කරනු නොලැබේ ඈ......
වාහන තියන උන් වෙලත් බොන්න තියන පෙරේතකමට බස් වල ඇවිල්ලා 10.30 පහු වුනොත් නම් වක්කඩේ ගිලෙන්න ලේස්ති වෙලා වරෙව්.....
** හැත්ත...!!!!!![]()
ummahh 

නෑ ඌ නෙවේලු..... වෙන උට්ටෙක් ලු......
මේ දැන් මැසේජ් එක ආවේ........
![]()

badath kora una oi mei comment eka.kiyolaමට ඒ උට්ට උදේට දකිනකොට මගේ ගෑණිගේ ඔළුව කන්න හිතෙනවා බං..... ලබන මාසේ ඉදන් මම නම් ලීසින් ගෙවන්නේ නෑ...... විකුණලා දානවා යකඩ බරට.....
එපා වෙලා ඉන්නේ..... ඊයේ ශොප් එකට එන්න කියලා ස්ටාර්ට් කරන්න හැදුවා..... මොන......
![]()
Ordered a canopy tent..........
no way 4 rain guys......![]()

යමු යමු ..උන්ට මොනාහරි ගේන්නද ?
යන්න නෙවේ මග අරින්න ට්රයි කරන්න ඕනා...... බීලා කියලා අහු උනොත් එහෙම...... 
U.we.sabadath kora una oi mei comment eka.kiyola
අපි කමෙන්ට් එකක් දැම්මොත් එහෙම තමා..... 
යන්න නෙවේ මග අරින්න ට්රයි කරන්න ඕනා...... බීලා කියලා අහු උනොත් එහෙම......
![]()

පූවෝ......

පූවෝ......
අර කජු ටික ගැඹුරු තෙලේ බැදල රන්වන් පාට වෙනකං හොද කඩදාසියක ඔකල ඇන්න වරෙං.....
මම හොට් ඩෙවල් එකක් සෙට් කොරල දෙන්නං එදාට.......![]()
පූවෝ![]()

ගෑනු දන්නා වාහන ගැනිල්ල .රෝස පාටට හෙම තිබ්බනම් උඹට බේරෙන්න වෙන්නේ නැහැ
කතා කරලා වැඩක් නෑ..... මැරෙන්න හැදුවනේ මේක ගමු ගමු කියාගෙන........ 
කතා කරලා වැඩක් නෑ..... මැරෙන්න හැදුවනේ මේක ගමු ගමු කියාගෙන........
![]()