EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උට්ටක් කියෝනව මෙයා....... :frown:

    :shocked: උඹ ඉතින් ඕකේ ආතල් එක දන්නේ නෑ නේ.... දවසක් කිඹුල් මාමා / තරිස් එක්ක ලාවට සෙට් වෙලා.... මද පවනේ..... හුලං පාර වැදීගෙන ආතල් එකේ ආවා..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    DX එක ගැන මොකෝ තීරණේ උඹේ දැන්.......? :eek:

    :dull: මට ඒ උට්ට උදේට දකිනකොට මගේ ගෑණිගේ ඔළුව කන්න හිතෙනවා බං..... ලබන මාසේ ඉදන් මම නම් ලීසින් ගෙවන්නේ නෑ...... විකුණලා දානවා යකඩ බරට..... :baffled: එපා වෙලා ඉන්නේ..... ඊ‍යේ ශොප් එකට එන්න කියලා ස්ටාර්ට් කරන්න හැදුවා..... මොන...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේහ්....
    ප්‍රවාහන පහසුකං සප්ලයි කරනු නොලැබේ ඈ......:frown:
    වාහන තියන උන් වෙලත් බොන්න තියන පෙරේතකමට බස් වල ඇවිල්ලා 10.30 පහු වුනොත් නම් වක්කඩේ ගිලෙන්න ලේස්ති වෙලා වරෙව්.....:growl:
    ** හැත්ත...!!!!!:growl::growl::growl:

    :shocked: මම හිතුවේ හෝමාගම ඉදලා ඩොටේට එන්න AC වෑන් එකක් දාලා ඈති කියලා මාමි....... :D දැන් එහෙම නෑ කියලද මේ කියන්නේ......?? :(

    නෑ නෑ අපි වක්කඩේ ගිලෙන්නේ නෑ....... :no: :cool:
     

    kingdewi

    Well-known member
  • :shocked: පිස්සුද මාමේ...... 17 බස් ඕනා තරම්...... හවසට අපේ ගෙදර ඉන්න ලෑස්ති හොදේ..... :D ඕනා නම් පොඩ්ඩක් අර පොඩි උන්ව බලලා එන්නත් යමු..... :)

    :cool: යමු යමු ..උන්ට මොනාහරි ගේන්නද ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්හ් අර උඹ කිව්ව ළමා නිවාසේ....... උඹට එකටත් යන්න තියේනම් හොඳ සිහියෙන් ඉන්න වෙනවනේ....... බිම ලාවට තමා ගන්න වෙන්නේ.......

    :yes: ඔව් ඔව් ඒක තමා..... පිස්සුද ඒ පොඩි උන්ට තේරෙන්නේ නෑ මම බීලා කියලා..... :P

    ට්‍රයි එකක් දෙන්න ඕනා ඒ වැඩෙන් බේරෙන්න...... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේහ්....
    ප්‍රවාහන පහසුකං සප්ලයි කරනු නොලැබේ ඈ......:frown:
    වාහන තියන උන් වෙලත් බොන්න තියන පෙරේතකමට බස් වල ඇවිල්ලා 10.30 පහු වුනොත් නම් වක්කඩේ ගිලෙන්න ලේස්ති වෙලා වරෙව්.....:growl:
    ** හැත්ත...!!!!!:growl::growl::growl:

    Kanna deela nawanawath ekka :cool: ummahh :love:

    Mama 10 ta kalin othana :P
     

    kingdewi

    Well-known member
  • :dull: මට ඒ උට්ට උදේට දකිනකොට මගේ ගෑණිගේ ඔළුව කන්න හිතෙනවා බං..... ලබන මාසේ ඉදන් මම නම් ලීසින් ගෙවන්නේ නෑ...... විකුණලා දානවා යකඩ බරට..... :baffled: එපා වෙලා ඉන්නේ..... ඊ‍යේ ශොප් එකට එන්න කියලා ස්ටාර්ට් කරන්න හැදුවා..... මොන...... :growl:

    ගෑනු දන්නා වාහන ගැනිල්ල .රෝස පාටට හෙම තිබ්බනම් උඹට බේරෙන්න වෙන්නේ නැහැ

    Ordered a canopy tent..........
    no way 4 rain guys......:cool:

    :cool:
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පූවෝ......
    අර කජු ටික ගැඹුරු තෙලේ බැදල රන්වන් පාට වෙනකං හොද කඩදාසියක ඔකල ඇන්න වරෙං.....
    මම හොට් ඩෙවල් එකක් සෙට් කොරල දෙන්නං එදාට.......:cool:

    පූවෝ :cool:
    :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෑනු දන්නා වාහන ගැනිල්ල .රෝස පාටට හෙම තිබ්බනම් උඹට බේරෙන්න වෙන්නේ නැහැ

    :dull: කතා කරලා වැඩක් නෑ..... මැරෙන්න හැදුවනේ මේක ගමු ගමු කියාගෙන........ :growl:
     
    Status
    Not open for further replies.