EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඒ වුනාට සමහර ගෑණු දැරිවියො ඉන්නව ඇගට එන.....:(
අද එහෙම එක්කෙනෙක් ආවා....
කලින් හොදට ඇග වැහෙන්න එහෙම ඇදං ආපු එක්කෙනා දැන් දැන් එන්නේ උඩත් ඇරිච්ච, මැදත් ඇරිච්ච, පහලත් ඇරිච්ච ඒව ඇදං.....
චෙයාර් එක ස්ලාන්ට් කලාම ලැජ්ජා ස්ථාන පිළිසන් රහිත වෙනවා....නැත්තං ඔටු කුරය පේනවා.....
අපොයි!!!!!:nerd::nerd::nerd::nerd::dull::dull::dull::dull::dull:

ඔකේ තේරුම මොකක්ද?
සමස්තයක් ගත්තම කෙල්ල අයියට ට්‍රයි වගේ....:shocked::shocked:
අයියා ඩොක්ටර් නිසා වෙන්ට ඕන,,,නැත්නම් අයියා නළුවා වගේ ඇති මගේ හිතේ....
ඔව් මාත් දැකලා තියෙනවා තමන්ට වඩා වයසින් කොහොමත් නොගැලපෙන අයට කැමති ගැහැණු අය....ඒක මොකක් හරි මානසික අවුලක් නෙමේද?...
මේ ඔයාගේ සිටුවේෂන් ඒක නෙමේ හරිද...
මන් කියන්නේ සාමාන්‍ය යෙන්....:oo:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    12.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලාට ගෙනත් දුන්නාම ඔයාා ගිය පාර වගේ එහෙට ගිහිං ඔක බෙදා හදාගෙන බොනවා නෙ :sorry:
    අඩේ බෝතල් ගොඩක් නෑ බං. :(

    :dull: නෑ අපිට එපා.... ඌම බීපුදෙන්..... එක්ස්පයර් වෙච්ච ඒවා.... :baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඕකට හේතුව මම දනිමි.....
    කමක් නෑ...මට ළිදේ දාන්න වුවමනාවක් නැත........:dull::dull:

    මට pm එකක් දානවද හේතුව...ඉන්ස්ටන්ට් නැතිව ස්භාවික විදිහට පොඩ්ඩක් සුදු වෙන්ට ඕන:(:(
     
    kingdewi

    Well-known member
  • :eek::eek: බොරු නෙමේ ...ඇත්ත....තරි අයියා සුදෝ සුදුයි....කිබුළා අයියා ෆට්ට කළුයි....:cool::cool:

    kimbula කලුයි ? :shocked:

    ඒ වුනාට සමහර ගෑණු දැරිවියො ඉන්නව ඇගට එන.....:(
    අද එහෙම එක්කෙනෙක් ආවා....
    කලින් හොදට ඇග වැහෙන්න එහෙම ඇදං ආපු එක්කෙනා දැන් දැන් එන්නේ උඩත් ඇරිච්ච, මැදත් ඇරිච්ච, පහලත් ඇරිච්ච ඒව ඇදං.....
    චෙයාර් එක ස්ලාන්ට් කලාම ලැජ්ජා ස්ථාන පිළිසන් රහිත වෙනවා....නැත්තං ඔටු කුරය පේනවා.....
    අපොයි!!!!!:nerd::nerd::nerd::nerd::dull::dull::dull::dull::dull:

    කුරේට ලාඩම් ගහගන්න වෙන්න ඇති :lol:

    :shocked: ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාගෙනම යන්න වෙයි...... :baffled:

    :shocked: :baffled: :dull:

    අෆොයි !
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයින් එක පට්ටාර කොලිටිය.....
    ටිකක් රස බැලුවෙමි.....:cool:

    :shocked: මාමේ පරිස්සමින්...... වයසත් හරි නිසා උඹව එක්ස්පයර් උනොත් එහෙම සෙටමෝලටත් බඩුම තමා....... :(
     
    kingdewi

    Well-known member
  • ඔකේ තේරුම මොකක්ද?
    සමස්තයක් ගත්තම කෙල්ල අයියට ට්‍රයි වගේ....:shocked::shocked:
    අයියා ඩොක්ටර් නිසා වෙන්ට ඕන,,,නැත්නම් අයියා නළුවා වගේ ඇති මගේ හිතේ....
    ඔව් මාත් දැකලා තියෙනවා තමන්ට වඩා වයසින් කොහොමත් නොගැලපෙන අයට කැමති ගැහැණු අය....ඒක මොකක් හරි මානසික අවුලක් නෙමේද?...
    මේ ඔයාගේ සිටුවේෂන් ඒක නෙමේ හරිද...
    මන් කියන්නේ සාමාන්‍ය යෙන්....:oo:

    කිඹුලා මහතා ඉතා ආකර්ශනිය පෞරුෂත්වයක් ඇත්තෙකි :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: මාමේ පරිස්සමින්...... වයසත් හරි නිසා උඹව එක්ස්පයර් උනොත් එහෙම සෙටමෝලටත් බඩුම තමා....... :(
    වයස හරි:growl::growl:
    මම තෝ තරම් නාකි නෑ.......
    කොණ්ඩෙ ඉදිලත් නෑ....
    බඩ ගෙඩියකුත් නෑ...

    දැන් කුරු කුරු ගායි:lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    kimbula කලුයි ? :shocked:
    කුරේට ලාඩම් ගහගන්න වෙන්න ඇති :lol:

    අෆොයි !

    කිබුළා අයියා ලස්සනයි කියලා මේ දැන් pm එකක් ආවා....එහෙනම් ඉතින් කෙල්ලෝ ට්‍රයි කරනවා ඇති.....:cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුළා අයියා ලස්සනයි කියලා මේ දැන් pm එකක් ආවා....එහෙනම් ඉතින් කෙල්ලෝ ට්‍රයි කරනවා ඇති.....:cool::cool:
    මම ලස්සන නෑ ඕයි.....:dull:
    අර නිග්ග කියන ජාතියේ කළු,කොට,කැත,අනාත,තට්ට,ශින්ග්හලයෙක්.........:baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කිඹුලා මහතා ඉතා ආකර්ශනිය පෞරුෂත්වයක් ඇත්තෙකි :cool:

    හ්ම්ම්ම් මේ දැන් දැනගත්තා.....:cool::cool:
    වොයිස් එකත් ෆට්ට...රුපෙත් ෆට්ට...කෙල්ලෝ සු සු ගාලා කැරකෙනවා ඇති...මළ හත්ඉලවුවයි....:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇමසින් ගේ ගීතය

    ඇමසියා කියන සිංදුවක් තියනව ලු ඒ කාලේ ඉදන් ම......

    දත් කිඹුළ කිරියෙ ඉපදී - මට *කේ ඇරිය පෙර දී
    ඌ ක්‍රියා කලේ වැරදී - මගෙ *කේ මැහුම් අටකි..............:dull:

    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.