ඒ වුනාට සමහර ගෑණු දැරිවියො ඉන්නව ඇගට එන.....
අද එහෙම එක්කෙනෙක් ආවා....
කලින් හොදට ඇග වැහෙන්න එහෙම ඇදං ආපු එක්කෙනා දැන් දැන් එන්නේ උඩත් ඇරිච්ච, මැදත් ඇරිච්ච, පහලත් ඇරිච්ච ඒව ඇදං.....
චෙයාර් එක ස්ලාන්ට් කලාම ලැජ්ජා ස්ථාන පිළිසන් රහිත වෙනවා....නැත්තං ඔටු කුරය පේනවා.....
අපොයි!!!!!![]()
ඔකේ තේරුම මොකක්ද?
සමස්තයක් ගත්තම කෙල්ල අයියට ට්‍රයි වගේ....


අයියා ඩොක්ටර් නිසා වෙන්ට ඕන,,,නැත්නම් අයියා නළුවා වගේ ඇති මගේ හිතේ....
ඔව් මාත් දැකලා තියෙනවා තමන්ට වඩා වයසින් කොහොමත් නොගැලපෙන අයට කැමති ගැහැණු අය....ඒක මොකක් හරි මානසික අවුලක් නෙමේද?...
මේ ඔයාගේ සිටුවේෂන් ඒක නෙමේ හරිද...
මන් කියන්නේ සාමාන්‍ය යෙන්....





අද අර වැඩේ කරගත්තද......?? 


