EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
එක්කෙනෙක් නෙවෙයි...සෑහෙන්න එනව මේ දවස් වල.....
සුරූපී නාරි දේහයෙන් සැදි, සොමි සද මඩල පරදවන වත මඩල ඇති, අභිරාම රූපශ්‍රීෙයන් සුසැදි සුරූපිනියෝ..........:P:baffled:

ඒ කියන්නේ ලස්සන අය නේද.....:D:D අම්මෝ...:love::love:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුරූපී නාරි දේහයෙන් සැදි, සොමි සද මඩල පරදවන වත මඩල ඇති, අභිරාම රූපශ්‍රීෙයන් සුසැදි සුරූපිනියෝ..........
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ හැමතැනම මහින්ද මාමි සහ අනිත් මාමි රැළි තියෙනවා නෙහ්....ඒ අස්සේ වැස්ස....:sorry::sorry: ඔයාට කෑගල්ලෙන් කෝච්චියට නගින්න පුළුවන් නෙහ්?

    ඔව් ඔව්...කෑගල්ලට රේල් පාර දැම්ම දවසට පුළුවන්....:yes::rolleyes::baffled::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mokadda awla :rofl:

    කිනාටයි බඩාටයි කිව්වා අපි හතරදෙනා බස් එකේ යමු කියලා....... දැන් උන් දෙන්නා තරියා & අනිත් එකා එක්ක වාහනේ යන්න කතා වෙලා අපිට පොල්ල තියලා........ මෙය හෙලා දැකිය යුතු ක්‍රියාවක්.... ඔව් ඔව්.......
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කිනාටයි බඩාටයි කිව්වා අපි හතරදෙනා බස් එකේ යමු කියලා....... දැන් උන් දෙන්නා තරියා & අනිත් එකා එක්ක වාහනේ යන්න කතා වෙලා අපිට පොල්ල තියලා........ මෙය හෙලා දැකිය යුතු ක්‍රියාවක්.... ඔව් ඔව්.......
    :rofl: mamath bus eke kelagena ennamko
     
    Status
    Not open for further replies.