අපි යනව හොට්ටනි & හොට්ටියේ.....
අද චිකන් ටික මැරිනේට් වෙන්න දාමි...........
ඒව කපන්න තියනවාය........

අපි යනව හොට්ටනි & හොට්ටියේ.....
අද චිකන් ටික මැරිනේට් වෙන්න දාමි...........
ඒව කපන්න තියනවාය........

එක්කෙනෙක් නෙවෙයි...සෑහෙන්න එනව මේ දවස් වල.....
සුරූපී නාරි දේහයෙන් සැදි, සොමි සද මඩල පරදවන වත මඩල ඇති, අභිරාම රූපශ්රීෙයන් සුසැදි සුරූපිනියෝ..........![]()

අම්මෝ...

එතකොට අපි...මායි කිනයි එන්නම් හෙන්රි එක්ක යන්න..... කොහුවලට......
![]()


මේ හැමතැනම මහින්ද මාමි සහ අනිත් මාමි රැළි තියෙනවා නෙහ්....ඒ අස්සේ වැස්ස....ඔයාට කෑගල්ලෙන් කෝච්චියට නගින්න පුළුවන් නෙහ්?




මට තේරුණා සහෝ..එකට බස් එකේ යන්න කතා කරලා දැන් උන් වෙනම යනවා...ඔයාට වෙනස්කම සහෝ..![]()


මට තේරුණා සහෝ..එකට බස් එකේ යන්න කතා කරලා දැන් උන් වෙනම යනවා...![]()

එතකොට අපි...![]()
mokadda awlaබලපන් උඹටයි මටයි පොල්ල තිබ්බනේ මුන් දෙන්නා....... උඹයි මමයි යමු බං අඩුගානේ........

mokadda awla![]()
කිනාටයි බඩාටයි කිව්වා අපි හතරදෙනා බස් එකේ යමු කියලා....... දැන් උන් දෙන්නා තරියා & අනිත් එකා එක්ක වාහනේ යන්න කතා වෙලා අපිට පොල්ල තියලා........ මෙය හෙලා දැකිය යුතු ක්රියාවක්.... ඔව් ඔව්.......
mamath bus eke kelagena ennamko