මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    :lol:එලකිරියෙ අලුත්ම ඇන්දිල්ල:lol:

    :lol::lol::lol::lol:මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ (අපෙ පවුලෙ 100ක් සිරිසෙන මහත්තයාට හැරෙවුවා)

    මරු කතා මුන් කියන්නෙ නැයො කියන්නෙ ඉඩම් අගලට මරා ගන්න උන් ගොඩාක් පවුල් වල නැයො අවුරුද්දකට පාරක්වත් කතා කරන්නෙ නැහැ නැත්නම් එකෙකුට එකෙක් පෙන්න බැහැ මෙහෙම 100/80/ පවුල් හරනවා කියලා දැක්කාහාම හිතෙනවා මෙ කිරියෙන් මුන් නැයො පෙන්න බැහැ කියලා පොස්ට් දැම්මෙ අපිව රවට්ටන්නද කියලා මොකෙක් හරි නැයො සම්බන්ද ත්‍රෙඩ් එකක් දැම්මාහාම 99% ක්ම කියන්නෙ නැයොනම් පෙන්න බැහැ අපි ආශය කරන්නෙ නැහැ කියලා මුන් චන්ද කොහොම හරවනවාද දන්නෙ නැහැ මෙහෙම

    :lol::lol::lol:

    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා :lol::lol::lol::lol: මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා:lol::rofl:

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක :)

    Tho Kuwait indan warenko Lankawata... thoge eta galawanna
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නැති ජනබලය ඇති වෙලා මහි 9 වෙනිදා පැරදුනාම බත් ගොට්ටෝ කාටත් රිදෙයි.. :lol::lol::lol::P

    අනේ බන් උබ දන්න ජන බලේ..:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව්ව ගනං ගන්න එපා බං. ලොකුකම පෙන්නන්න දාන බොරු. ඔහොම එක පාර හැට හැත්තෑව කොටින්ට චන්දෙ දෙන්න කැමතිවෙන්න එහෙනං උන්ගෙ නෑදෑ සනහුරේම අඩු මාසෙන් ඉපදිච්ච මන්ද බුද්දිකයො වෙන්න ඕනෙ.
    :lol::(
    මානසික ලෙඩ්ඩු බං එලියට බැහැල සමාජය කොහොමද හැසිරෙන්නෙ කියල බලන්නෙ නැහැ තමන්වම රවට්ටගෙන හීන ලෝක කැඩුනම හතරවටේ සාප කරනවා..
    සිරාවටම එක්කො ගෙදර උන්ව හැරෙවුවා කියපන් එක පිලි ගන්න පුලුවන් :lol:
    samharawita machan mahindage paramparaawa wage naayo set ekak wenna athine uhtath inne..!! lol

    ehema baluwoth itin oya mahindath paramparaa pitin ekamuthuwa nadayo tika rata kanne.. neda??

    a wage ekamuthu naadayo tikak umba kiyana ekatath athi bnz.. :P LOL

    මරාගෙ නැයො වගෙ වෙන්නෙ නැහැ බන්:lol::lol::lol: මරා නැයොන්ට කරලානෙ තියෙන්නෙ
    රටෙ අනිත් උන් රු 5000ක් දෙන්නෙ නැහැ නැයොන්ට:lol::rofl:
    පැටියා;17616355 said:
    තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ :lol:
    :lol::lol::lol: ආතලුත් තියෙනවා භිශණයෙ මොන දෙශපාලනය කරත් අපි ඉතින් එක ආතලුත් ගන්නවානෙ බන්
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මෙ මහින්දගෙ අවසන් හොරාවයි

    Sorry to hurt anyone, මෙ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
    උඹේ තැටිය හිරවෙලා හුත්තෝ තියෙන්නෙ හැම ත්‍රෙඩ් එකේම එකම පේස්ට් කර කර යනවා අලුත් එකක් දාපිය :growl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :lol::lol: ඇත්තටම මෙ එක නෙමෙද කරන්නෙ

    :):):)

    කාලිනව වැදගත් දෙයක් නෙ දෙශපාලනය අපිට නායකයෙක් නායකත්වය දෙන කණ්ඩායම්ක් තොර ගන්න එක ගොඩාක් වැදගත් දෙයක් සහො දෙශපාලනය කියන එක නරා වලක් වෙලා එකත් ඇත්ත:)

    :rofl:

    කාලීන දෙයක් වූවාත්.... පැය 24ම දේශපාලනෙත් එපා වෙනවනේ බන් :growl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹේ තැටිය හිරවෙලා හුත්තෝ තියෙන්නෙ හැම ත්‍රෙඩ් එකේම එකම පේස්ට් කර කර යනවා අලුත් එකක් දාපිය :growl:

    සංසුන් වන්න සංසුන් වන්න..කුණුහරුප ගැහුවොත් ඔටුවා රපොර්තු කරයි ටින් ටින් ට..:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කාලීන දෙයක් වූවාත්.... පැය 24ම දේශපාලනෙත් එපා වෙනවනේ බන් :growl:

    සංසුන් වන්න සංසුන් වන්න..කුණුහරුප ගැහුවොත් ඔටුවා රපොර්තු කරයි ටින් ටින් ට..:lol::lol:

    උබට වැරදිලා බන් :dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කව්ද බන් දැන් උගත් ඇත්තා :P
    ඇයි ඔය එක එක බුවාල ඉන්නේ සූක්සම සියුම් බුද්ධියෙන් සපිරි :cool:
    උඔට මවුස් එකෙන් රට පාලනය කරන හැටි ලෙක්චර් එකක් දෙයි විසිහර පැයෙන් :P
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    සංසුන් වන්න සංසුන් වන්න..කුණුහරුප ගැහුවොත් ඔටුවා රපොර්තු කරයි ටින් ටින් ට..:lol::lol:
    විදානේ බෑන් වෙනවා :lol::lol:
     
    • Like
    Reactions: Vidane

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් බං කුවේට් වල ඉදන් ලක්ෂ ගණන් චන්ද දෙන්න එනවා කියල ප්‍රසිද්ද මාද්‍යයේ කියද්දී ඒවා පිළිඅරන් මහින්දට චන්දෙ දෙන එවුනුත් ඉද්දි කව්රුහරි එකෙක් තමන්ගේ පවුලේ නෑදයෝ මයිත්‍රීට හැරෙව්වා කියල ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් දාන එක මහලොකු දෙයක්ද?:rofl:

    ඔයිට වඩා අස්චර්යය දැකල නැද්ද සහෝ?:lol:

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    1743684_347610235425631_3466872732214332867_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉතින් බං කුවේට් වල ඉදන් ලක්ෂ ගණන් චන්ද දෙන්න එනවා කියල ප්‍රසිද්ද මාද්‍යයේ කියද්දී ඒවා පිළිඅරන් මහින්දට චන්දෙ දෙන එවුනුත් ඉද්දි කව්රුහරි එකෙක් තමන්ගේ පවුලේ නෑදයෝ මයිත්‍රීට හැරෙව්වා කියල ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් දාන එක මහලොකු දෙයක්ද?:rofl:

    ඔයිට වඩා අස්චර්යය දැකල නැද්ද සහෝ?:lol:

    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)
    :lol::lol: එකත් ඇත්ත යකාගෙ හැටියටලු විමානේ:lol::lol: සිරාවට කුවෙට් වලින් කට්ටිය එනවා :lol::lol: නැවු ටික ඇවිත් ඔන්න:rofl::rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹලට ජරා වැඩ කරන්න හොඳයි එව්වා කරන උඹලා ගැන හිතන්න නරකයී.......

    මල්ලි මේ අහපන්......

    දවසක නිවිහැනහිල්ලේ ලේහාගෙන බලන්න තියන මල්ල ඔබාගෙන බලන්න හදන්න එපා...... හැමදේටම කාලයක් තියෙනවා....... ඉවසීමෙන් හැසිරියන්......

    දැන් උඹ කියයි රුම් එකට යන්න හදන්නේ දෙන්නට නිවී සැනසිල්ලේ කතා බහ කරන්න කියල..... එව්වා සුරංගනා කතා විතරයි මල්ලි...... ගියාට පස්සේ සිමාව ඉක්මවලා යනවා කාට වුනත්....... මොකෝ උඹලා රහත් වෙච්චි එවුන් නෙවෙයිනේ......

    ආසාවන් පස්සේ යන්න ගිහින් වැඩ වරද්දගන්න එපා....... උඹලා ඔහොම රුම් ගිහිල්ල පොලිසියෙන් පැනලා මාට්ටු වුනොත් මොකද කරන්නේ....... උම්බටනම් අවුලක් නෑ කොල්ලෙක් නිසා ඒත් උඹේ කෙල්ල....... එකී කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ....

    එහෙම පොලිසියෙන් පාන්නේ නෑ කියලා හිතමු..... එතකොට උඹලා රුම් ගිහින් අහවල් වැඩ කරලා කෙල්ල බඩ වුනොත් මොකද කරන්නේ.....? පහුවෙනිදම ගිහින් බඳිනවද......? උඹ කෙල්ලට සහතිකයක් දෙනවද මොනවා වුනත් ලෝකේ පෙරලුනත් උඹ එයාව බන්දිනවාමයි කියලා....

    දැන් කියන්න එපා මේක තමා මේ කාලේ ට්‍රෙන්ඩ් එක කියලා..... සියදිවි නහගන්න එකත් දැන් කාලේ එක්තරා ට්‍රෙන්ඩ් එකක්.......
     
    Hive ඉවරද? :lol:
     
    රාජපක්ශ මංගල සෙවය අමතන්න
    ඔබට යහපත් බිරිදක් හා පෙම්වතියක් :lol::lol: