ඒම කියන්න එපා
දැන උගත් ඇත්තෝ අපිට හරි පාර පෙන්නනවනේ ඔය![]()
කව්ද බන් දැන් උගත් ඇත්තා

ඒම කියන්න එපා
දැන උගත් ඇත්තෝ අපිට හරි පාර පෙන්නනවනේ ඔය![]()

එලකිරියෙ අලුත්ම ඇන්දිල්ල
මාර ත්රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ (අපෙ පවුලෙ 100ක් සිරිසෙන මහත්තයාට හැරෙවුවා)
මරු කතා මුන් කියන්නෙ නැයො කියන්නෙ ඉඩම් අගලට මරා ගන්න උන් ගොඩාක් පවුල් වල නැයො අවුරුද්දකට පාරක්වත් කතා කරන්නෙ නැහැ නැත්නම් එකෙකුට එකෙක් පෙන්න බැහැ මෙහෙම 100/80/ පවුල් හරනවා කියලා දැක්කාහාම හිතෙනවා මෙ කිරියෙන් මුන් නැයො පෙන්න බැහැ කියලා පොස්ට් දැම්මෙ අපිව රවට්ටන්නද කියලා මොකෙක් හරි නැයො සම්බන්ද ත්රෙඩ් එකක් දැම්මාහාම 99% ක්ම කියන්නෙ නැයොනම් පෙන්න බැහැ අපි ආශය කරන්නෙ නැහැ කියලා මුන් චන්ද කොහොම හරවනවාද දන්නෙ නැහැ මෙහෙම
නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලාමරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා
කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක
ඔව්ව ගනං ගන්න එපා බං. ලොකුකම පෙන්නන්න දාන බොරු. ඔහොම එක පාර හැට හැත්තෑව කොටින්ට චන්දෙ දෙන්න කැමතිවෙන්න එහෙනං උන්ගෙ නෑදෑ සනහුරේම අඩු මාසෙන් ඉපදිච්ච මන්ද බුද්දිකයො වෙන්න ඕනෙ.

සිරාවටම එක්කො ගෙදර උන්ව හැරෙවුවා කියපන් එක පිලි ගන්න පුලුවන්මානසික ලෙඩ්ඩු බං එලියට බැහැල සමාජය කොහොමද හැසිරෙන්නෙ කියල බලන්නෙ නැහැ තමන්වම රවට්ටගෙන හීන ලෝක කැඩුනම හතරවටේ සාප කරනවා..

samharawita machan mahindage paramparaawa wage naayo set ekak wenna athine uhtath inne..!! lol
ehema baluwoth itin oya mahindath paramparaa pitin ekamuthuwa nadayo tika rata kanne.. neda??
a wage ekamuthu naadayo tikak umba kiyana ekatath athi bnz..LOL

මරා නැයොන්ට කරලානෙ තියෙන්නෙ 

පැටියා;17616355 said:තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ![]()

ආතලුත් තියෙනවා භිශණයෙ මොන දෙශපාලනය කරත් අපි ඉතින් එක ආතලුත් ගන්නවානෙ බන්උඹේ තැටිය හිරවෙලා හුත්තෝ තියෙන්නෙ හැම ත්රෙඩ් එකේම එකම පේස්ට් කර කර යනවා අලුත් එකක් දාපියමෙ මහින්දගෙ අවසන් හොරාවයි
Sorry to hurt anyone, මෙ පාර කොහොමත් මෛත්රී දිනනවා

Tho Kuwait indan warenko Lankawata... thoge eta galawanna

කෙන්ති ගන්න එප සහො ආතල් එකක් මෙකඇත්තටම මෙ එක නෙමෙද කරන්නෙ
කාලිනව වැදගත් දෙයක් නෙ දෙශපාලනය අපිට නායකයෙක් නායකත්වය දෙන කණ්ඩායම්ක් තොර ගන්න එක ගොඩාක් වැදගත් දෙයක් සහො දෙශපාලනය කියන එක නරා වලක් වෙලා එකත් ඇත්ත
![]()

උඹේ තැටිය හිරවෙලා හුත්තෝ තියෙන්නෙ හැම ත්රෙඩ් එකේම එකම පේස්ට් කර කර යනවා අලුත් එකක් දාපිය![]()

කාලීන දෙයක් වූවාත්.... පැය 24ම දේශපාලනෙත් එපා වෙනවනේ බන්![]()
සංසුන් වන්න සංසුන් වන්න..කුණුහරුප ගැහුවොත් ඔටුවා රපොර්තු කරයි ටින් ටින් ට..![]()

ඇයි ඔය එක එක බුවාල ඉන්නේ සූක්සම සියුම් බුද්ධියෙන් සපිරිකව්ද බන් දැන් උගත් ඇත්තා![]()

විදානේ බෑන් වෙනවාසංසුන් වන්න සංසුන් වන්න..කුණුහරුප ගැහුවොත් ඔටුවා රපොර්තු කරයි ටින් ටින් ට..![]()

කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක
ඉතින් බං කුවේට් වල ඉදන් ලක්ෂ ගණන් චන්ද දෙන්න එනවා කියල ප්රසිද්ද මාද්යයේ කියද්දී ඒවා පිළිඅරන් මහින්දට චන්දෙ දෙන එවුනුත් ඉද්දි කව්රුහරි එකෙක් තමන්ගේ පවුලේ නෑදයෝ මයිත්රීට හැරෙව්වා කියල ෆෝරම් එකක ත්රෙඩ් එකක් දාන එක මහලොකු දෙයක්ද?
ඔයිට වඩා අස්චර්යය දැකල නැද්ද සහෝ?
කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක
![]()

එකත් ඇත්ත යකාගෙ හැටියටලු විමානේ
සිරාවට කුවෙට් වලින් කට්ටිය එනවා 
නැවු ටික ඇවිත් ඔන්න

එහෙම උනොත් ප්රජාතන්ත්රවාදය ගිලිහෙනවා නැවත භීෂණය ඇති වෙනවාවිදානේ බෑන් වෙනවා![]()

Hive ඉවරද?උඹලට ජරා වැඩ කරන්න හොඳයි එව්වා කරන උඹලා ගැන හිතන්න නරකයී.......
මල්ලි මේ අහපන්......
දවසක නිවිහැනහිල්ලේ ලේහාගෙන බලන්න තියන මල්ල ඔබාගෙන බලන්න හදන්න එපා...... හැමදේටම කාලයක් තියෙනවා....... ඉවසීමෙන් හැසිරියන්......
දැන් උඹ කියයි රුම් එකට යන්න හදන්නේ දෙන්නට නිවී සැනසිල්ලේ කතා බහ කරන්න කියල..... එව්වා සුරංගනා කතා විතරයි මල්ලි...... ගියාට පස්සේ සිමාව ඉක්මවලා යනවා කාට වුනත්....... මොකෝ උඹලා රහත් වෙච්චි එවුන් නෙවෙයිනේ......
ආසාවන් පස්සේ යන්න ගිහින් වැඩ වරද්දගන්න එපා....... උඹලා ඔහොම රුම් ගිහිල්ල පොලිසියෙන් පැනලා මාට්ටු වුනොත් මොකද කරන්නේ....... උම්බටනම් අවුලක් නෑ කොල්ලෙක් නිසා ඒත් උඹේ කෙල්ල....... එකී කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ....
එහෙම පොලිසියෙන් පාන්නේ නෑ කියලා හිතමු..... එතකොට උඹලා රුම් ගිහින් අහවල් වැඩ කරලා කෙල්ල බඩ වුනොත් මොකද කරන්නේ.....? පහුවෙනිදම ගිහින් බඳිනවද......? උඹ කෙල්ලට සහතිකයක් දෙනවද මොනවා වුනත් ලෝකේ පෙරලුනත් උඹ එයාව බන්දිනවාමයි කියලා....
දැන් කියන්න එපා මේක තමා මේ කාලේ ට්රෙන්ඩ් එක කියලා..... සියදිවි නහගන්න එකත් දැන් කාලේ එක්තරා ට්රෙන්ඩ් එකක්.......

උඹලට ජරා වැඩ කරන්න හොඳයි එව්වා කරන උඹලා ගැන හිතන්න නරකයී.......