මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔව් ඔව් බල සේනාව කර තියන් හිටියෙ චන්දෙ නිසා මාරු උනා:lol::lol: naanasaarawa ජනදිපති කරන්න වොට් කරාල තිබුනා ඉස්සර:rofl:
    ඌ නෑම කිව්වනේහ් :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අනේ මේහ් ඕකුන් බැන්නට ඇඟේ වදින එකක් ය බං. මගේ User CP එකේ රෙප් බොක්ස් එකේ ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් දාන්න තිබ්බ දවස් දෙකකට කලියෙන්. ඔක්කොම අම්මට බැනලා තිබ්බේ. :eek::sorry:

    මහින්දගේ කුක්කෝ ටික..මගෙත් එහෙමයි..මුන්ගේ තත්වය තේරුම් ගන්න ඒ ටිකම ඇති..හරිම කැතයි බන්..අසහන කාරයෝ වගේ..

    මහින්දට චන්දෙ දෙන්නේ මේ වගේ බුද්දියක් නැති උන් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ...නැත්තම් අම්ම කෙනෙක්ගේ වත් අගයක් දන්නේ නැති අවජතකයෝ වෙන්න ඇති...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඌ නෑම කිව්වනේහ් :lol:
    :lol::lol: මට මතක නැහැ කියලත් කිවුවා දුමින්දව අනුකණය කරාල

    අඩො මැක්ස් විහිලුවට හොදෙ:):sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අපෙ පවුලෙ 100ක් සිරිසෙන මහත්තයාට හැරෙවුවා

    avatar312790_53.gif

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකකින් මරාට සපොර්ට් මෙකෙන් සිරාට උබත් මරු බඩ්ඩ:lol:

    උඹ වගේ දෙකතුනකින්ම මරාට සපෝට් කරානම් ඉවරයිනේ නේද?:lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මහින්දගේ කුක්කෝ ටික..මගෙත් එහෙමයි..මුන්ගේ තත්වය තේරුම් ගන්න ඒ ටිකම ඇති..හරිම කැතයි බන්..අසහන කාරයෝ වගේ..

    මහින්දට චන්දෙ දෙන්නේ මේ වගේ බුද්දියක් නැති උන් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ...නැත්තම් අම්ම කෙනෙක්ගේ වත් අගයක් දන්නේ නැති අවජතකයෝ වෙන්න ඇති...

    ඔව්වා ඔහොම තමයි බං. මේකේ ගොඩක් ඉන්නේ මේ 18-20 පොඩි කොල්ලෝ. උන් හිතන් ඉන්නේ අම්මට බැන්නම, රෙප් කැපුවම ඔක්කොම හරි කියලා. පෙනුනේ නැද්ද අරුණ 47. පටන් ගන්නේ උඹේ අම්මට හු#$%&%&%& හැමි%&%%**(. ඒ උනාට ඌත් 20 ක විතර එකෙක් නෙ බං. :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හපෝ උබ ගැන නං කතා කරල වැඩක් නෑ

    එහනම් උබ ගැනත් කතා කරලා වැඩක් නැහැ. ඔට ත්‍රස්තවාදී වැඩ කරන අමසින්ලා, වගේ උන් ඇරෙන්න මත එක්ක හැම එකම හොද හිතවත් කමින් ඉන්නව. මාත් එක්ක මරාගන්න ගුනේ එරෝසන්ලා පවා, කොහොමත් මට වැඩක් නැහැ උන මම ගැන කතා කරන නොකරන එක,
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ වගේ දෙකතුනකින්ම මරාට සපෝට් කරානම් ඉවරයිනේ නේද?:lol:
    උබටත් කි පාර්ක් නම් කිවුවාද බන් තියෙනවානම් කියපන් කොයිකද:lol::lol:
    ඇයි බන් හිත රිදුනාම කිසි තෙරුමක් නැති කතා කියන්නෙ:dull:
     
    පව් ඔයි :lol: