මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මතේ නිවැරදි කියන්නේ නිවැරදි නිසා.
    මහින්ද අනිවාර්යෙන් එලන්න ඕනි. එකයි මගේ මතය
    එලවන්න ඕනි මහින්ද කවදාවත් විදයකය අහෝසි කරන්නේ නැති නිසා
    රටේ තියන සියලුම දුෂණ භීෂණ වලට මුල මේ විදායක ජනාදිපති ක්‍රමය
    මම කලිනුට් කිඋව් මයිති ජනාදිපති කිරීම නෙමයි අරමුණ කියලා
    එත් විදයකය අහෝසි කරන අරමුණ මත ඔක්කොම එක්හාසු වෙනවා
    එට පස්සේ තමයි රරට හිතවත් ඉතුරු ප්‍රතිසන්ස් කරන ගෙන පුළුවන්.

    උබ එකගවෙලා තියන සමහරදෙවල් වලට මම එකග වෙලා නැද්ද

    උබ මට එකග වෙලා තියෙනාව වගෙම මමත් උබෙ එවාට එකග වෙලා තියෙනවා
    එකාදිපති කම නැති කරන්න එකාදිපතියො දෙන්නෙක්ගෙ රුකඩයකට බලය දිලා
    එ රුකඩය රටෙ අගමැතිට බලය දෙනවා එතකොට අගමැති වෙන්නෙ රනිල්
    පක්ශය එකදිපතියෙක්ටත් වඩා නිරි විදියට පාලනය කරන යටි කුට්ටි වැඩ කරලා පක්ශයෙ ඉන්න මිනිස්සු එලවන නයකයෙක්ගෙන්ද එකදිපති කම නවත්වන්න හදන්නෙ ජෙවිපි වගෙ
    රටෙ දුශනයට හා හොරකමට විරුද්ද රට බෙදනවාට විරුද්ද බලවත් කොටසක් සිඉසෙනගෙ හවුල ඇතුලෙ ඉන්නවාද නැත්නම් බෙදුම් වාදය ඔන කියාල බෙරිහන් දෙන බලවත් කොටසක් නෙද ඉන්නෙ සිරිසෙන මහත්තයාගෙ හවුලෙ පාටලිලා වගෙ පොඩි බලයක් තියෙන අයට එ අය වැරදි මාර්ගෙ යනකොට බලය පෙන්නාල රටට හිතකර මාර්ගයකට ගන්න පුලුවන්ද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හරි මගුලක්නේ බන් 2002 චන්ද්‍රිකා විධායකේ ඉන්නකොට තමයි රනිලා කොටිත් එක්ක ගිවිසුම් ගැහුවේ රාජ්‍ය දේපල වික්කෙ එතකොට විධායකේද අවුල ? :eek:

    එතකොට අණ පනත් පාර්ලිමේන්තුවට දාලා සම්මත කර ගන්නේ ඇයි බං...:nerd:
    යුද්ධෙ කාලේ හදිසි නීතියත් දික් කර ගත්තේ පාර්ලිමේන්තුවයි...:nerd:
    ඇයි අයවැය එහෙම පාර්ලිමේන්තුවට දාලා සම්මත කර ගන්නේ...:nerd:
    විධායකයේ බලතල ඔච්චරම ලොකුනම් :nerd:
    මොළය ඇත්තෝ තෙරුම් කරලා දෙන්න ඕන ඕං තරහ කාරිය ගන්නේ නැතුව :dull:
    ගොඩත් එවුන් හිත්න්නේ විධයක ජනාධිපති ක්‍රමය අයින් කරාම රටටම හරි යනවා කියලායි...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ෆේස් බුක් එකේ ගොඩක් අය කරන්නේ සිරිසේනගේ නම විකුණලා පේජ් එකක් හදාගෙන තැටිය රත් වෙච්ච වෙලාවේ ලයික් ටිකක් ගන්න එක. උන්ට සිරා දිනුවත් එකකයි නැතත් එකයි. පස්සේ උන් පරණ පෝස්ට් ටික ඩීලීට් කරලා දාලා මොකක් හරි ගොසිප් සයිට් එකක් අටවන් අර පේජ් එකෙන් විසිට් ගන්නවා. ඕක නොතේරෙන මේ දවස්වල රැල්ලට ජාත්‍යාලයෙන් ඔද වැඩී ගිය මී හරක් ටික උඩ පැනලා ලයික් කරනවා අර පේජ් වලට.
    :)කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)
    :rofl:
    හරි මගුලක්නේ බන් 2002 චන්ද්‍රිකා විධායකේ ඉන්නකොට තමයි රනිලා කොටිත් එක්ක ගිවිසුම් ගැහුවේ රාජ්‍ය දේපල වික්කෙ එතකොට විධායකේද අවුල ? :eek:
    :rofl:
    එළකිරිව වලිකිරියක් වී ඇත
    :oo::oo::oo:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඇයි බන් උබේ ඇස් අන්ධ වෙලාද....?
    කෝ මේ රටේ නීතිය...
    නිරීක්ෂන චාරිකාවකට මත්තල ගිය විපක්ශෙ මන්ත්‍රීන්ලට ගහනවා..තව එකෙක් තුවක්කුවක් උස්සගෙන එනවා..ඒ කරලා ඒක සෙල්ලම් පිස්තෝලයක් කියලා කියනවා...ඌව පොලිස් භාරයට ගන්න දවස් කීයක් ගියාද?ඒ පිස්තෝලේ සෙල්ලම් එකක් කියලා කියන එක විශ්වාස කරන්න තරම් උබලා මන්දබුද්දිකද...?
    ඇමති පුතෙක් හමුදාවේ මේජර් කෙනෙකුට ගහනවා...ගහන එකේ වීඩියෝ සාක්ශිත් තියෙනවා...පස්සේ මේජර් කියනවා මට ඇමති පුතා ගැහුවේ නෑ කියලා....කෝ සාධාරනත්වය...

    මෙව්වා නම් සහතික ඇත්ත... මහින්ද නීතිය අතට අරන් ඉන්නේ :(
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    ඇයි බන් උබේ ඇස් අන්ධ වෙලාද....?
    කෝ මේ රටේ නීතිය...
    නිරීක්ෂන චාරිකාවකට මත්තල ගිය විපක්ශෙ මන්ත්‍රීන්ලට ගහනවා..තව එකෙක් තුවක්කුවක් උස්සගෙන එනවා..ඒ කරලා ඒක සෙල්ලම් පිස්තෝලයක් කියලා කියනවා...ඌව පොලිස් භාරයට ගන්න දවස් කීයක් ගියාද?ඒ පිස්තෝලේ සෙල්ලම් එකක් කියලා කියන එක විශ්වාස කරන්න තරම් උබලා මන්දබුද්දිකද...?
    ඇමති පුතෙක් හමුදාවේ මේජර් කෙනෙකුට ගහනවා...ගහන එකේ වීඩියෝ සාක්ශිත් තියෙනවා...පස්සේ මේජර් කියනවා මට ඇමති පුතා ගැහුවේ නෑ කියලා....කෝ සාධාරනත්වය...
    කෙන්තිගන්න එපා බන්.. සිරාවටම.. උඹලා අදහස් දක්වන්නේ නිකන් අවුරුදු ගාණක තරහක් හිතෙතියන් ඉන්නවා වගේ නේ.. ඔය වගේ දේවල් මේ වෙලාවේ රටේ පාලකයාව වෙනස් කරන්න ඕන හේතුවක්ද???:)
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    එතකොට අණ පනත් පාර්ලිමේන්තුවට දාලා සම්මත කර ගන්නේ ඇයි බං...:nerd:
    යුද්ධෙ කාලේ හදිසි නීතියත් දික් කර ගත්තේ පාර්ලිමේන්තුවයි...:nerd:
    ඇයි අයවැය එහෙම පාර්ලිමේන්තුවට දාලා සම්මත කර ගන්නේ...:nerd:
    විධායකයේ බලතල ඔච්චරම ලොකුනම් :nerd:
    මොළය ඇත්තෝ තෙරුම් කරලා දෙන්න ඕන ඕං තරහ කාරිය ගන්නේ නැතුව :dull:
    ගොඩත් එවුන් හිත්න්නේ විධයක ජනාධිපති ක්‍රමය අයින් කරාම රටටම හරි යනවා කියලායි...
    මටත් මොළය ඇත්තෝ තෙරුම් කරලා දෙන්න ඕන ඕං :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එතකොට අණ පනත් පාර්ලිමේන්තුවට දාලා සම්මත කර ගන්නේ ඇයි බං...:nerd:
    යුද්ධෙ කාලේ හදිසි නීතියත් දික් කර ගත්තේ පාර්ලිමේන්තුවයි...:nerd:
    ඇයි අයවැය එහෙම පාර්ලිමේන්තුවට දාලා සම්මත කර ගන්නේ...:nerd:
    විධායකයේ බලතල ඔච්චරම ලොකුනම් :nerd:
    මොළය ඇත්තෝ තෙරුම් කරලා දෙන්න ඕන ඕං තරහ කාරිය ගන්නේ නැතුව :dull:
    ගොඩත් එවුන් හිත්න්නේ විධයක ජනාධිපති ක්‍රමය අයින් කරාම රටටම හරි යනවා කියලායි...

    :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගොසිප් site එකක තොරණක්! :lol:

    smr95.gif
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ත්‍රෙඩ් එකට ආපු ගමන්ම කට වහන්න හදනව වගෙ:lol::lol::lol: මරු බන් උබ :lol:

    පිස්සුද බං...එව්වා අතල් අතීතය :lol:
    අපිට එක එක එව්වා කියන්න එක එක ෆේක් නැහැනේ... ආතල් ගත්ත වෙන වෙන එව්වා නම් තිබ්බා.. ඒත් කියන්න ඔනේ වුනාම එන්නේ එකනික්... උඔ වගේම :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කවුරු ආවත් හොරකන් කරනවා බන්... උඹ ජනාදිපති උනත් උඹේ පවුලට සලකනවා, නෑයන්ට සලකනවා,යාළුවන්ට සලකනවා,ඔයාගේ ළමයට දෙන්න පුළුවන් උපරිම සැප දෙයි.. හැබැයි උඹල කියන තරම් උඹලගේ ඔළුවට දාලා තියෙන තරම් හොරකමක් නෑ...දැන් එතකොට මහින්ද පරද කරන්න ඕන එකම හේතුව හොරකමද???:)

    මචං. හැමෝම හොරකම් කරනවා කියලා අපි හොරකම් කරන්න ඉඩ දුන්නොත් කවදාවත් එක නවහ්හන්න බහ. එකයි හොරකම කරන්න බර වෙන යාන්ට්‍රනයක් හදන්න ඕනි කියලා කියන්නේ. ඒ යන්ත්රණේ හදන්න නම් එකට පළමු පියවර වෙන්න් ඕනි ඇසීමත බලතල තියන විදායක ජනදිපටි ක්‍රමය අහෝසි කිරීම. එක මහින්ද කරන්නේ නැති නිසා තමය මහින්ද එලවන්න ඕනි කියන්නේ.

    හැමදාම යුද්දේ දිනන කියල තියාගෙන් ඉදල හරියන්නේ නැහැනේ බන්. උබලට හේතු මම පෙන්නන ඕනි කියලා මම හිතන්නේ නැහැ. රටේ ලෝකේ වෙන දේවල් බැලුවම හේතු තියනවා ඕනි තරම්.
    හොරකම කියන්නේ මහින්ද එලවන්න හේතුවක්නෙමෙයිද?? යුද්දේ කල පලියට හොරකම් කලාට කමක් නැහැ කියන සිතුවිල්ල මනසේ තියනකම් උබලාට මහින්දගේ හොද පේනවා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    530
    113
    තුසර පුරය
    කෙන්තිගන්න එපා බන්.. සිරාවටම.. උඹලා අදහස් දක්වන්නේ නිකන් අවුරුදු ගාණක තරහක් හිතෙතියන් ඉන්නවා වගේ නේ.. ඔය වගේ දේවල් මේ වෙලාවේ රටේ පාලකයාව වෙනස් කරන්න ඕන හේතුවක්ද???:)

    සොරි මචන් හිත රිදෙන විදිහට යමක් කියවුනා නම්...:(
    ඔව් ඔව්වා හේතුවක් තමයි...ඇයි මේ වෙලාවෙ කියලා කියන්නේ...මේ වෙලාවේ විතරක් නෙවෙයි ඕන වෙලාවක රටේ පාලකයා ඉවත් කරන්න හේතුවක් තමයි ඕක...
    රටක නීතියක් නැතිව කෝමද බන් රටේ මිනිස්සු නිදහසේ ජීවත් වෙන්නේ..පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ගහපු එකෙක් අල්ල ගන්න පොලිසියට ඔච්චර කල් ගියා නම් සාමාන්‍ය වැසියෙක් ගැන කවර කතාද?:baffled:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ගොඩක් එවුන් කියනවා පාටලී ඉන්න හන්ද බයවෙන්න දෙයක් නැහැලු.යකෝ පාටලී නෙමේ විධායක අගමැති වෙන්න ඉන්නෙ පොනිල්.පක්ෂෙම උන් යන්න කියද්දී ගණන් ගන්නෙ නැතුව හිටිය එකා පාටලීව ගණන් ගනීද හරිම ලොල් සහගතයි :dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගොඩක් එවුන් කියනවා පාටලී ඉන්න හන්ද බයවෙන්න දෙයක් නැහැලු.යකෝ පාටලී නෙමේ විධායක අගමැති වෙන්න ඉන්නෙ පොනිල්.පක්ෂෙම උන් කියන්න කියද්දී ගණන් ගන්නෙ නැතුව හිටිය එකා පාටලීව ගණන් ගනීද හරිම ලොල් සහගතයි :dull:

    ඇත්ත :baffled:මෙතනදී පාඨලීට කරන්න දෙයක් නැහැ.:no:.මොකද වැරැද්දක් කරත් කඩං යන්නද.. ආසන දෙකයිනේ :sorry: