මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කෙන්තිගන්න එපා බන්.. සිරාවටම.. උඹලා අදහස් දක්වන්නේ නිකන් අවුරුදු ගාණක තරහක් හිතෙතියන් ඉන්නවා වගේ නේ.. ඔය වගේ දේවල් මේ වෙලාවේ රටේ පාලකයාව වෙනස් කරන්න ඕන හේතුවක්ද???:)

    ඔව් නිසැකවම ඔව්. උන හේතුවක් නෙමයි කියලා කියන්නේ අයි.
    මහින්ද තියාගන්න තියන හේතු ??? මාර ඩයල් නේ බන් උබලා. මේ හේතු බරපතල නැහැලු. උබ මහින්දව එලවන්න හිතං ඉන්නේ පවුලේ කව හරි මරනකම් බලන් ඉදලද???
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සුද බං...එව්වා අතල් අතීතය :lol:
    අපිට එක එක එව්වා කියන්න එක එක ෆේක් නැහැනේ... ආතල් ගත්ත වෙන වෙන එව්වා නම් තිබ්බා.. ඒත් කියන්න ඔනේ වුනාම එන්නේ එකනික්... උඔ වගේම :)
    :lol::) අපෙ හෙක්ටාව පොඩ්ඩක් අවුස්සන්න බැලුවෙ ගොඩ කාලෙකින් කයියක් ගහන්න බැරි උනා:rofl: අනිවා මගෙ නමට දාන්න බලනවා කිහිප දෙනෙක් ෆෙක් එවා :lol:මෙකෙන් නොකියන්නෙ මොකක්ද කියාල මට හිතා ගන්න බැහැ මොකට අමුතුවෙන් ෆෙක් ඔන කියාල
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගොඩක් එවුන් කියනවා පාටලී ඉන්න හන්ද බයවෙන්න දෙයක් නැහැලු.යකෝ පාටලී නෙමේ විධායක අගමැති වෙන්න ඉන්නෙ පොනිල්.පක්ෂෙම උන් යන්න කියද්දී ගණන් ගන්නෙ නැතුව හිටිය එකා පාටලීව ගණන් ගනීද හරිම ලොල් සහගතයි :dull:
    :(
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මට මතක නැහැනේ එහෙම දෙයක්...:lol::lol:
    දුමින්ද සිල්වා™

    :lol::lol:

    ත්‍රෙඩ් එකට ආපු ගමන්ම කට වහන්න හදනව වගෙ:lol::lol::lol: මරු බන් උබ :lol:

    අය්යෝ එහෙම දෙයක් නෑ...:no:
    ආතල් එකට එහෙම කිව්වේ..:lol::lol:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි උතුරේ හමුදාවන් සම්බන්ධයෙන් එතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන දේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් නොකිරීම...

    ඊලග එක තමයි තිස්ස අත්තනායක ඉදිරිපත් කරේ වැරදි ගිවිසුමක් නං ඇයි නිවැරදි ගිවිසුම පෙන්වන්න එතුමන්ලා මැලි වෙන්නේ කියන එක..
    එක වැරදිනන් ඕක නෙමෙයි හරි එක මෙන්න මේක තමයි හරි එක කියල අත්සන් කරලා තියෙන ගිවිසුම ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?
    ඒකීය භාවය රකිනවා කියල එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොහෙද තියෙන්නේ..
    තැන පෙන්නපන්කෝ...
    පොදු එකගතාවය හැරුනම වෙන වෙනම පක්ෂ එක්ක ගිවිසුම් ගැහුවා කියල එතුමාම කිව්වනේ..
    දැන් උබ එකත් නෑයි කියනවද...:nerd:
    කෝ ඉතිං ඔතන එකීයභාවය ගැන කතා කරලා..
    ඔය මොකද්ද ඔය කියන්නේ...
    දැන් ඔය කියන විදිහට අනිත් පළාත් පාලන ආයතන වල වගේ උතුරේත් ඔහේ අනිත් ඒවාට සමානවම සලකල ඒවත් ඔහේ යන්න අරිනවා කියලද කියන්නේ...
    ජනාධිපතිධූරයෙන් තමයි මහ ඇමති කියන පුද්ගලයාව පාලනය වෙන්නේ..
    යම්කිසි විදිහකින් උතුරට විශේෂ සැලකිල්ලක් නොකරනවනන් විග්නේශ්වරන්ව ගේ ක්‍රියාකලාප පාලනය කරන්නේ කොහොමද...
    විශේෂම දේ...

    එතකොට ආරක්ෂක ඇමති ධූරටය මොකද වෙන්නේ...
    මන්ද බං මම නං ඉන්නේ මෙන්න මේ මතේ...
    රටේ ඕනම සහ වැදගත්ම කාරණේ ගැන නං කිසිම සදහනක් මේ ප්‍රකාශනයේ නෑ...
    මොකද ඔය කියන විදිහට විධායකේ අහෝසි වෙච්ච ගමන්ම පළාත් සභා වල බලය ඉතාම ප්‍රබල ලෙස ඉහල යනවා...
    මහ ඇමතිගේ බලය 200%කින් ඉහල යනවා...
    එතකොට විග්නේශ්වරන් මොනවා කරයිද කියන එක නෙමෙයි ගැටළුව ඌට මොනවද එතකොට කරන්න බැරි කියන එකයි මතුවෙන ප්‍රධානම ගැටළුව...
    රතන හාමුදුරුවෝ TV එකේ කෙලින්ම කිව්වා එතුමන් සමග ගිවිසුමකට එලබුනා කියල...
    රනිලුත් කෙලින්ම කිව්වා අත්සන් කරලා තමයි තියෙන්නේ කියල...
    එතකොට TNA එක එක්ක කරේ නෑ කියලද උබ කියන්නේ....
    මම නං ලොවෙත් කියන්නේ මෙච්චරයි..
    මෛත්‍රී මැතිතුමා පක්ෂත් සමග වෙන වෙනම පෞද්ගලිකව අත්සන් කරලා තියෙන ගිවිසුම් ප්‍රසිද්ධ කරන්න කටයුතු නොකලොත් මම නං ජන්දේ දෙන්නේ මහින්දටම තමයි...
    නමුත් යම්කිසි විදිහකින් ඒ ගිවිසුම් මොනවද කියන එක ප්‍රසිද්ධ කලොත් විනිවිදභාවය ආරක්ෂා වෙන විදිහට මම අනිවා මෛත්‍රීට ජන්දේ දෙනවා...

    නැත්තන් ඔය උබල කියන විදිහට විධායක බලතල ජනාධිපතිගෙන් ඉවත් වූ ගමන් ආයේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනිවා ගැටළුවක් මතු වෙනවා...
    එහෙම දෙයක් කරනවානං අනිවාර්යෙන් උතුරු පළාත් සභාව ගැන වෙනමම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නම වෙනවා..

    උතුරේ හමුදාව සම්බන්ධයෙනුත්, රටේ වැදගත්ම අමාත්‍යංශය විදිහට ආරක්ෂක ඇමති කම දරන්නේ කවුද කියන එක ගැනත් මොනවත්ම සටහනක් එකේ නෑ...
    එහෙම තිබ්බනං මම අනිවා මෛත්‍රීට...
    දැන් උනත් පක්ෂ සමග අත්සන් කල මුල් ගිවිසුම් ප්‍රසිද්ධ කරනවානං මම මෛත්‍රීට සැප එක දෙනවා..
    නැත්තන් ලොවෙත් ඕක උබල හිතන තරං සෙල්ලම් වැඩක් නෙමෙයි...

    මෙන්න මේ ගැන හිතපල්ලා... උඹල ඔය සෙල්ලම් කරන්නේ මහින්දත් එක්ක නෙවයි.. අපේ රටත් එක්ක...:):):):):baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෙන්තිගන්න එපා බන්.. සිරාවටම.. උඹලා අදහස් දක්වන්නේ නිකන් අවුරුදු ගාණක තරහක් හිතෙතියන් ඉන්නවා වගේ නේ.. ඔය වගේ දේවල් මේ වෙලාවේ රටේ පාලකයාව වෙනස් කරන්න ඕන හේතුවක්ද???:)

    මචං නීතියේ ආධිපත්‍යය නැතිවෙන එක පාලකයෙක් වෙනස් කරන්න තරම් හේතුවක් නෙවෙයිද? :nerd: එල දැනගත්ත එකත් හොඳයි :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    50 දාහට සුබ පැතුව සහොට කියන්නෙ ත්‍රෙඩ් එකට එන්න අපි කතා කරමු පැහැදිලි තැන් අපහැදිලි තැන් කතා බහා කරල තෙරුම් ගමු
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48


    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළාම සේරම හරි කියලා හිතන් ඉන්න උන් නිකමට මේකේ 12.20 ඉදලා අහපන්.:)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol:



    අය්යෝ එහෙම දෙයක් නෑ...:no:
    ආතල් එකට එහෙම කිව්වේ..:lol::lol:
    :rofl::lol: දන්නවා යකොව්:) ෆන් එකක් නැතිව දෙශපාලනය කතා කරාල වැඩක් නැහැ
    අපි හොරකමට - වංචාවට පක්ෂද..?? විපක්ෂද..?? ඔව්... දූෂ

    gayanta ridila aio salli

    මෙ බබා කියන උක්තක් තෙරෙන්න කියාපන්:rofl:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඔව් නිසැකවම ඔව්. උන හේතුවක් නෙමයි කියලා කියන්නේ අයි.
    මහින්ද තියාගන්න තියන හේතු ??? මාර ඩයල් නේ බන් උබලා. මේ හේතු බරපතල නැහැලු. උබ මහින්දව එලවන්න හිතං ඉන්නේ පවුලේ කව හරි මරනකම් බලන් ඉදලද???
    ඔයිට වඩා බරපතල හේතු තියනවා සහ තිබ්බා බන් කලින් තිබ්බ රජයන් වල.. සිරිසේනගේ වටේ ඉන්න එවුන්ගේ ප්ටිකිරිය ගත්තම මහින්ද හොඳයි.. ඉන්න එකාව හදාගෙන රට හදනවා මිසක් ඉන්න එක අයින් කරලා ඔක්කොම අපරාධ කරපු එවුන් ටිකකට රට කරන්න දෙන්න බෑ.. දීලා විඳවන්නත් බෑ...:baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl::lol: දන්නවා යකොව්:) ෆන් එකක් නැතිව දෙශපාලනය කතා කරාල වැඩක් නැහැ


    මෙ බබා කියන උක්තක් තෙරෙන්න කියාපන්:rofl:
    loku ganakin rep kapala uba neda
    rep power eka thiyenne ube methana godak:lol::lol: irajge golayekda
     
    • Like
    Reactions: gayankuwait

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :rofl::lol: දන්නවා යකොව්:) ෆන් එකක් නැතිව දෙශපාලනය කතා කරාල වැඩක් නැහැ


    මෙ බබා කියන උක්තක් තෙරෙන්න කියාපන්:rofl:

    උගේ රෙප් කපලා වෙන්ටෑ පරණ තරහ කාරයෙන්....:lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    loku ganakin rep kapala uba neda
    rep power eka thiyenne ube methana godak:lol::lol: irajge golayekda

    දැන් කියයි උඔ නෙවෙයි නම් + රෙප් දෙන්ට කියලා... එතකෙට ඌට නිකම්ම රෙප්.:lol:.. ඔව්වා මහ පරණ උපක්‍රම බං :nerd:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    loku ganakin rep kapala uba neda
    rep power eka thiyenne ube methana godak:lol::lol: irajge golayekda
    ගයාන්කුවෙට්/ හුකපන් වෙසි බොරු නොකියා මම තොගෙ රෙප් එක පාරක් කැපුවා 2010 දි එච්චරම එච්චරයි ඔන්න රෙප් එක:rofl::sorry:
    උගේ රෙප් කපලා වෙන්ටෑ පරණ තරහ කාරයෙන්....:lol:
    :lol::lol::lol: ඔව් අර අවුරුදු 19 පොඩි එකා මගෙ නම දාලා කපන්න ඇත්තෙ:lol::lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    1560470_10152496558151960_2806021153694676582_n.png
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මචං නීතියේ ආධිපත්‍යය නැතිවෙන එක පාලකයෙක් වෙනස් කරන්න තරම් හේතුවක් නෙවෙයිද? :nerd: එල දැනගත්ත එකත් හොඳයි :)

    ඔව් ඔව් බන්.. අපේ රටේ නීතියේ ආධිපත්‍ය නැති වෙලා ප්‍රජාතන්ත්‍ර වාදය නැතිවෙලා යහපාලනය නැති වෙලා තියෙන්නේ :) එක නිසා මෛත්‍රී යුගයක් අරඹමු.. මොකද මිනිස්සුන්ට තමන්ගේ ජන්ද අයිතියවත් දීපු නැති රජයක් නේ බන් මේක... පඩි වැඩිකරන්න කියලා ප්ද්ගොෂණ කරපු අයව දොට්ට දාපු රජයක් නේ බන් මේක.. එක නිසා මෛත්‍රී යුගයක් අරඹමු... හිනා යනවා බන්..
     
    Last edited: