කෙන්තිගන්න එපා බන්.. සිරාවටම.. උඹලා අදහස් දක්වන්නේ නිකන් අවුරුදු ගාණක තරහක් හිතෙතියන් ඉන්නවා වගේ නේ.. ඔය වගේ දේවල් මේ වෙලාවේ රටේ පාලකයාව වෙනස් කරන්න ඕන හේතුවක්ද???![]()
පිස්සුද බං...එව්වා අතල් අතීතය
අපිට එක එක එව්වා කියන්න එක එක ෆේක් නැහැනේ... ආතල් ගත්ත වෙන වෙන එව්වා නම් තිබ්බා.. ඒත් කියන්න ඔනේ වුනාම එන්නේ එකනික්... උඔ වගේම![]()

අපෙ හෙක්ටාව පොඩ්ඩක් අවුස්සන්න බැලුවෙ ගොඩ කාලෙකින් කයියක් ගහන්න බැරි උනා
අනිවා මගෙ නමට දාන්න බලනවා කිහිප දෙනෙක් ෆෙක් එවා
මෙකෙන් නොකියන්නෙ මොකක්ද කියාල මට හිතා ගන්න බැහැ මොකට අමුතුවෙන් ෆෙක් ඔන කියාලගොඩක් එවුන් කියනවා පාටලී ඉන්න හන්ද බයවෙන්න දෙයක් නැහැලු.යකෝ පාටලී නෙමේ විධායක අගමැති වෙන්න ඉන්නෙ පොනිල්.පක්ෂෙම උන් යන්න කියද්දී ගණන් ගන්නෙ නැතුව හිටිය එකා පාටලීව ගණන් ගනීද හරිම ලොල් සහගතයි![]()

මට මතක නැහැනේ එහෙම දෙයක්...
දුමින්ද සිල්වා™


ත්‍රෙඩ් එකට ආපු ගමන්ම කට වහන්න හදනව වගෙමරු බන් උබ
![]()



මට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි උතුරේ හමුදාවන් සම්බන්ධයෙන් එතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන දේ එතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සදහන් නොකිරීම...
ඊලග එක තමයි තිස්ස අත්තනායක ඉදිරිපත් කරේ වැරදි ගිවිසුමක් නං ඇයි නිවැරදි ගිවිසුම පෙන්වන්න එතුමන්ලා මැලි වෙන්නේ කියන එක..
එක වැරදිනන් ඕක නෙමෙයි හරි එක මෙන්න මේක තමයි හරි එක කියල අත්සන් කරලා තියෙන ගිවිසුම ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?
ඒකීය භාවය රකිනවා කියල එතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ කොහෙද තියෙන්නේ..
තැන පෙන්නපන්කෝ...
පොදු එකගතාවය හැරුනම වෙන වෙනම පක්ෂ එක්ක ගිවිසුම් ගැහුවා කියල එතුමාම කිව්වනේ..
දැන් උබ එකත් නෑයි කියනවද...![]()
කෝ ඉතිං ඔතන එකීයභාවය ගැන කතා කරලා..
ඔය මොකද්ද ඔය කියන්නේ...
දැන් ඔය කියන විදිහට අනිත් පළාත් පාලන ආයතන වල වගේ උතුරේත් ඔහේ අනිත් ඒවාට සමානවම සලකල ඒවත් ඔහේ යන්න අරිනවා කියලද කියන්නේ...
ජනාධිපතිධූරයෙන් තමයි මහ ඇමති කියන පුද්ගලයාව පාලනය වෙන්නේ..
යම්කිසි විදිහකින් උතුරට විශේෂ සැලකිල්ලක් නොකරනවනන් විග්නේශ්වරන්ව ගේ ක්‍රියාකලාප පාලනය කරන්නේ කොහොමද...
විශේෂම දේ...
එතකොට ආරක්ෂක ඇමති ධූරටය මොකද වෙන්නේ...
මන්ද බං මම නං ඉන්නේ මෙන්න මේ මතේ...
රටේ ඕනම සහ වැදගත්ම කාරණේ ගැන නං කිසිම සදහනක් මේ ප්රකාශනයේ නෑ...
මොකද ඔය කියන විදිහට විධායකේ අහෝසි වෙච්ච ගමන්ම පළාත් සභා වල බලය ඉතාම ප්‍රබල ලෙස ඉහල යනවා...
මහ ඇමතිගේ බලය 200%කින් ඉහල යනවා...
එතකොට විග්නේශ්වරන් මොනවා කරයිද කියන එක නෙමෙයි ගැටළුව ඌට මොනවද එතකොට කරන්න බැරි කියන එකයි මතුවෙන ප්‍රධානම ගැටළුව...
රතන හාමුදුරුවෝ TV එකේ කෙලින්ම කිව්වා එතුමන් සමග ගිවිසුමකට එලබුනා කියල...
රනිලුත් කෙලින්ම කිව්වා අත්සන් කරලා තමයි තියෙන්නේ කියල...
එතකොට TNA එක එක්ක කරේ නෑ කියලද උබ කියන්නේ....
මම නං ලොවෙත් කියන්නේ මෙච්චරයි..
මෛත්‍රී මැතිතුමා පක්ෂත් සමග වෙන වෙනම පෞද්ගලිකව අත්සන් කරලා තියෙන ගිවිසුම් ප්‍රසිද්ධ කරන්න කටයුතු නොකලොත් මම නං ජන්දේ දෙන්නේ මහින්දටම තමයි...
නමුත් යම්කිසි විදිහකින් ඒ ගිවිසුම් මොනවද කියන එක ප්‍රසිද්ධ කලොත් විනිවිදභාවය ආරක්ෂා වෙන විදිහට මම අනිවා මෛත්‍රීට ජන්දේ දෙනවා...
නැත්තන් ඔය උබල කියන විදිහට විධායක බලතල ජනාධිපතිගෙන් ඉවත් වූ ගමන් ආයේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනිවා ගැටළුවක් මතු වෙනවා...
එහෙම දෙයක් කරනවානං අනිවාර්යෙන් උතුරු පළාත් සභාව ගැන වෙනමම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නම වෙනවා..
උතුරේ හමුදාව සම්බන්ධයෙනුත්, රටේ වැදගත්ම අමාත්‍යංශය විදිහට ආරක්ෂක ඇමති කම දරන්නේ කවුද කියන එක ගැනත් මොනවත්ම සටහනක් එකේ නෑ...
එහෙම තිබ්බනං මම අනිවා මෛත්‍රීට...
දැන් උනත් පක්ෂ සමග අත්සන් කල මුල් ගිවිසුම් ප්‍රසිද්ධ කරනවානං මම මෛත්‍රීට සැප එක දෙනවා..
නැත්තන් ලොවෙත් ඕක උබල හිතන තරං සෙල්ලම් වැඩක් නෙමෙයි...





කෙන්තිගන්න එපා බන්.. සිරාවටම.. උඹලා අදහස් දක්වන්නේ නිකන් අවුරුදු ගාණක තරහක් හිතෙතියන් ඉන්නවා වගේ නේ.. ඔය වගේ දේවල් මේ වෙලාවේ රටේ පාලකයාව වෙනස් කරන්න ඕන හේතුවක්ද???![]()
එල දැනගත්ත එකත් හොඳයි 
mage rupiyal 1000 illala deepan
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළාම සේරම හරි කියලා හිතන් ඉන්න උන් නිකමට මේකේ 12.20 ඉදලා අහපන්.![]()




අය්යෝ එහෙම දෙයක් නෑ...
ආතල් එකට එහෙම කිව්වේ..![]()

දන්නවා යකොව්
ෆන් එකක් නැතිව දෙශපාලනය කතා කරාල වැඩක් නැහැඅපි හොරකමට - වංචාවට පක්ෂද..?? විපක්ෂද..?? ඔව්... දූෂ
gayanta ridila aio salli

ඔයිට වඩා බරපතල හේතු තියනවා සහ තිබ්බා බන් කලින් තිබ්බ රජයන් වල.. සිරිසේනගේ වටේ ඉන්න එවුන්ගේ ප්ටිකිරිය ගත්තම මහින්ද හොඳයි.. ඉන්න එකාව හදාගෙන රට හදනවා මිසක් ඉන්න එක අයින් කරලා ඔක්කොම අපරාධ කරපු එවුන් ටිකකට රට කරන්න දෙන්න බෑ.. දීලා විඳවන්නත් බෑ...ඔව් නිසැකවම ඔව්. උන හේතුවක් නෙමයි කියලා කියන්නේ අයි.
මහින්ද තියාගන්න තියන හේතු ??? මාර ඩයල් නේ බන් උබලා. මේ හේතු බරපතල නැහැලු. උබ මහින්දව එලවන්න හිතං ඉන්නේ පවුලේ කව හරි මරනකම් බලන් ඉදලද???

loku ganakin rep kapala uba nedaදන්නවා යකොව්
ෆන් එකක් නැතිව දෙශපාලනය කතා කරාල වැඩක් නැහැ
මෙ බබා කියන උක්තක් තෙරෙන්න කියාපන්![]()

irajge golayekdaදන්නවා යකොව්
ෆන් එකක් නැතිව දෙශපාලනය කතා කරාල වැඩක් නැහැ
මෙ බබා කියන උක්තක් තෙරෙන්න කියාපන්![]()

loku ganakin rep kapala uba neda
rep power eka thiyenne ube methana godakirajge golayekda
.. ඔව්වා මහ පරණ උපක්‍රම බං 
ගයාන්කුවෙට්/ හුකපන් වෙසි බොරු නොකියා මම තොගෙ රෙප් එක පාරක් කැපුවා 2010 දි එච්චරම එච්චරයි ඔන්න රෙප් එකloku ganakin rep kapala uba neda
rep power eka thiyenne ube methana godakirajge golayekda


උගේ රෙප් කපලා වෙන්ටෑ පරණ තරහ කාරයෙන්....![]()


ඔව් අර අවුරුදු 19 පොඩි එකා මගෙ නම දාලා කපන්න ඇත්තෙ


මචං නීතියේ ආධිපත්‍යය නැතිවෙන එක පාලකයෙක් වෙනස් කරන්න තරම් හේතුවක් නෙවෙයිද?එල දැනගත්ත එකත් හොඳයි
![]()
එක නිසා මෛත්‍රී යුගයක් අරඹමු.. මොකද මිනිස්සුන්ට තමන්ගේ ජන්ද අයිතියවත් දීපු නැති රජයක් නේ බන් මේක... පඩි වැඩිකරන්න කියලා ප්ද්ගොෂණ කරපු අයව දොට්ට දාපු රජයක් නේ බන් මේක.. එක නිසා මෛත්‍රී යුගයක් අරඹමු... හිනා යනවා බන්..