meka nan pattaතාත්තයි පුතයි බුරුවෙක්ගේ පිටේ ගමනක් යනවා.
මිනිස්සු බනිනවා පවු අර සතා කියලා.
ඉතින් තාත්ත බැහැල පුතාව බුරුවගේ පිටෙන් යවනවා, එතකොට මිනිස්සු බනිනවා පුතාට නරකය කියල.
ඉතින් පුතා තාත්තට බුරුවගේ පිටේ යන්න දෙනවා, එතකොට මිනිස්සු බනිනවා, තාත්ත සැපට යනවා පුතාව බිමට දාල කියල.
දැන් තාත්තයි පුතයි දෙන්නම පයින් යනවා, අර බුරුවව දක්කාගෙන, එතකොට මිනිස්සු බනිනවා දෙන්නටම මෝඩයෝ කියලා.
~බුධ්ධියේ විමසුමට.~
අහපු දේට උත්තරේ ලැබුන කියල හිතනවා.

ඔයි අහපු දේට උත්තරේ දිලා ඉදින් මත්තල ගුවන්තොටුපොළ / නෙලුම් පොකුන / සැටලයිඩ් වගේ දේවල් වල අරමුණ කුමක්ද ?තාත්තයි පුතයි බුරුවෙක්ගේ පිටේ ගමනක් යනවා.
මිනිස්සු බනිනවා පවු අර සතා කියලා.
ඉතින් තාත්ත බැහැල පුතාව බුරුවගේ පිටෙන් යවනවා, එතකොට මිනිස්සු බනිනවා පුතාට නරකය කියල.
ඉතින් පුතා තාත්තට බුරුවගේ පිටේ යන්න දෙනවා, එතකොට මිනිස්සු බනිනවා, තාත්ත සැපට යනවා පුතාව බිමට දාල කියල.
දැන් තාත්තයි පුතයි දෙන්නම පයින් යනවා, අර බුරුවව දක්කාගෙන, එතකොට මිනිස්සු බනිනවා දෙන්නටම මෝඩයෝ කියලා.
~බුධ්ධියේ විමසුමට.~
අහපු දේට උත්තරේ ලැබුන කියල හිතනවා.
ඒ උනත් ඒ වගේ වෙලාවකවත් රට වෙනුවෙන් නැති අත ගැන දැන් කොහොම විස්වාස කරන්නද මචං.
පොදු විපක්ෂය හොදයි, එත් එකේ විදායක අගමැති වෙන්න හදන රනිල් නිසා එක හොද නැහැ. හැගීම් වලින් නැතුව බුද්දියට ඉඩ දෙන්න.
වැඩ නිසා දැන් යනවා, වෙලාවක් ලැබුන ගමන් රිප්ලයි එකක් දාන්නම්.
බුදු සරණයි!

දැන් ආයෙත් කියනවා බන්
දැන් යන්න තියෙනවා බන් එලියට
හෙට කතා කරමු ඇවිල්ලම ජය වේවා
සුභ නත්තලක් වේවා

ඒක නන් මමත් දන්නෙ නෑ බන්,හැබැයි යූඑන්පී එකෙන් මහවැලිය හදපු කාලෙ ඒකටත් විපක්සේ උන් බැන්න"ලු"...ඔයි අහපු දේට උත්තරේ දිලා ඉදින් මත්තල ගුවන්තොටුපොළ / නෙලුම් පොකුන / සැටලයිඩ් වගේ දේවල් වල අරමුණ කුමක්ද ?
නම මයිත්‍රී උනාට, එතුමා අවිහිංසා දේශපාලනයක් කලාට වටේ ඉන්න උන්දලා එක්ක මොන මයිත්‍රී ද මචං.
හැගීම් වලට නෙමෙයි බුද්ධියට කන් දෙන්න.![]()

කරුනා, කේ.පී, පිල්ලයාන්ලා.... කුඩු, එතනොල්, කැසිනො, කසිප්පු කාරයො එක්ක මොන අවිහිංසා දේශපාලනයක් ද මචං.
හැගීම් වලට නෙමෙයි බුද්ධියට කන් දෙන්න![]()

මේ මිනිස්සු කරන්නේ නැත්තෙත් ඒකමනේ...
ඉස්සර නගර බදව තමා කුඩු තිබ්බේ...ඒත් දැන් අපේ ගමටත් කුඩු ඇවිල්ලා...කුඩු කියන එක සුලභ දෙයක් වෙලා...
එහෙම වෙන එක අහන්නත් දෙයක්යැ රාජ්‍ය අනුග්‍රහය ලැබෙද්දි...![]()

එහෙනම් 9 වෙනිදායි පස්සෙ ආයෙ 60000 ක මරන්න සෙට් වෙමු (දැන් ජෙවිපි උන් ලක්ශ 5ක් විතර ඉන්නවා) 60 දහක් නෙමෙ ලක්ශ පහක් මැරිමෙ ඇරබුම ඔහො එකනෙ කියන්නෙ ජෙවිපි එකට මුලින්ම ශොට් එක දෙයි මොකද මුන් දෙගොල්ලොම එකයි නෙ අලියා බුලත් කොලෙ වෙලා බුලත් කොලෙ අලියා වෙලා
මම ඔයාට උදාහරනයක් දෙන්නම්...
88-89 කැරැල්ල වෙලාවේ මහින්ද රාජපක්ශ ජිනීවා ගිහින් කියනවා ප්‍රේමදාසලා මානව හිමිකම් උල්ලන්ගනය කරනවා ඔයාලා මැදිහත් වෙන්න කියලා..ඒක හරි දෙයක්ද කියලා කියන්නකෝ...ඔයාලා කියන විදිහට රට පාවා දීමක් නේද එතන කරලා තියෙන්නේ...රටේ ඇති වෙච්ච කැරල්ලක් මැඩ පවත්වන එක නායකයාගේ වගකීම ඒක තමා එදා එජාප නායකයො කලේ...ඉතින් එහෙම කරපු අය පාවලා දුන්නු මහින්දට අපි 2005දියි 2010දියි චන්දෙ දුන්නනේ...ඇයි එහෙ නම් රනිල්ට බැරි..
අනික ඉතින් බන් පොදු විපක්ශේ හදන්නේ දින 100ක සභාග ආන්ඩුවක් කියනවනේ...දින 100 ඉවර උනාම මහ මැතිවරනෙකට යයි...එතකොට ඔයා කැමති රට ගැන හිතන කෙනෙකුට චන්දෙ දෙන්න...එතකොට ප්‍රශ්නේ ඉවරනේ..
සුභ නත්තලක් වේවා...![]()

කෝ අහපු දේට උත්තර නැහැනේ මෙතනඒක නන් මමත් දන්නෙ නෑ බන්,හැබැයි යූඑන්පී එකෙන් මහවැලිය හදපු කාලෙ ඒකටත් විපක්සේ උන් බැන්න"ලු"...
ඔව් බන් මේකත් බලපන්
දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
ලස්සන පාටට පේන්නට...
කටවුට් ගහනව මඟදිගට..
කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
තෙල් මිල හතකින් අඩු කරලා...
විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
(ගසාකාපු ඒවත් කියලා..)
නෑ..!
ඈ..!!!. ආහ්, නැද්ද..?
බජට්එකෙන් ටිකකුත් දාලා...
බයික් එකක් පනහට දීලා..
සමහරුන්ට දෙදහක් දීලා...
කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
ජනතාවට යවනව කැරට් ටික...
ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
(විමල්වත් දානව නේද..?) නෑ...!
ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...
විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
වඩාගන්න තව පොඩිඑකෙකුයි..
බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..
හයි වේ දෙක තුනකුත් හදලා...
කාපට් දානව ගස් කපලා...
හොද හැටි පදමට රට කාලා ...
(හොර වහන්න කියනව බයිලා)..
නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)
ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

එහෙනම් 9 වෙනිදායි පස්සෙ ආයෙ 60000 ක මරන්න සෙට් වෙමු (දැන් ජෙවිපි උන් ලක්ශ 5ක් විතර ඉන්නවා) 60 දහක් නෙමෙ ලක්ශ පහක් මැරිමෙ ඇරබුම ඔහො එකනෙ කියන්නෙ ජෙවිපි එකට මුලින්ම ශොට් එක දෙයි මොකද මුන් දෙගොල්ලොම එකයි නෙ අලියා බුලත් කොලෙ වෙලා බුලත් කොලෙ අලියා වෙලා
මහින් ද එහෙම මිනි මැරුවද බන්![]()
රිප්ලයි ප්ලිස්ගායන්කුවෙට් ට කෙලින් ප්‍රශ්නයක් :
ප්රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් එක හරිද වැරදිද ?
ඔව් බන් මේකත් බලපන්
දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
ලස්සන පාටට පේන්නට...
කටවුට් ගහනව මඟදිගට..
කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
තෙල් මිල හතකින් අඩු කරලා...
විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
(ගසාකාපු ඒවත් කියලා..)
නෑ..!
ඈ..!!!. ආහ්, නැද්ද..?
බජට්එකෙන් ටිකකුත් දාලා...
බයික් එකක් පනහට දීලා..
සමහරුන්ට දෙදහක් දීලා...
කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
ජනතාවට යවනව කැරට් ටික...
ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
(විමල්වත් දානව නේද..?) නෑ...!
ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...
විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
වඩාගන්න තව පොඩිඑකෙකුයි..
බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..
හයි වේ දෙක තුනකුත් හදලා...
කාපට් දානව ගස් කපලා...
හොද හැටි පදමට රට කාලා ...
(හොර වහන්න කියනව බයිලා)..
නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)
ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

එහෙනම් 9 වෙනිදායි පස්සෙ ආයෙ 60000 ක මරන්න සෙට් වෙමු (දැන් ජෙවිපි උන් ලක්ශ 5ක් විතර ඉන්නවා) 60 දහක් නෙමෙ ලක්ශ පහක් මැරිමෙ ඇරබුම ඔහො එකනෙ කියන්නෙ ජෙවිපි එකට මුලින්ම ශොට් එක දෙයි මොකද මුන් දෙගොල්ලොම එකයි නෙ අලියා බුලත් කොලෙ වෙලා බුලත් කොලෙ අලියා වෙලා
මහින් ද එහෙම මිනි මැරුවද බන්![]()

උබ කියපන් බං එක හරිද වැරදිද ආන්ඩුවෙන් එවගේ දෙයක් කලොත් ?එතන ප්‍රශ්නයක්ම නැහැ ඉතින් මොනවාට උත්තර දෙන්නද?![]()
අවසානයේ ගයාන් කුවේටය අත්හැර ජෝර්දානය බලා පලා යයි..

මට ඔයා කියන එක තේරෙන්නේ නෑ...
ඔයා කියන්නේ එජාපෙ විසින් ජවිපෙ කැරැල්ල මැඩ පවත්වපු එක වැරදියි කියලද?
මොකක්ද බන් ප්ර්ශ්නයක් නැතිව උත්තර දෙන්නෙඋබ කියපන් බං එක හරිද වැරදිද ආන්ඩුවෙන් එවගේ දෙයක් කලොත් ?