මෙහෙමයි කරන්නෙ.
1. VLC PLAYER එක install කර ගන්න
http://get.videolan.org/vlc/2.1.5/win32/vlc-2.1.5-win32.exe
2. මේ zip දෙක බා ගෙන M3U file එක extract කරන්න.
ඊට පස්සෙ VLC Player එකෙන් m3u play list එක ප්ලේ කරන්න
හැමෝටම බලන්න පුලුවන් Sri Lankan TV.zip එකෙන්. Channel 6ක් තියෙනව
Dialog සිම් එකකින් ඉන්ටනෙට් නම් ඔක්කොම බලන්න පුලුවන් ක්රමයක් තිබුන. ඒක බොහෝ දෙනාගෙ ඉල්ලීම පරිදි අයින් කරා.
Android phone වලින් නම් IPTV player එක install කරගන්න..
https://play.google.com/store/apps/details?id=veg.iptv.mediaplayer&hl=en
M3U file එක IPTV player එකෙන් run කරන්න.
වෙන channels ඕන නම් මෙතන තියෙනව
http://i-ptv.blogspot.com/2014/04/iptv-m3u-list.html
මේවට නම් data කැපෙනව

Attachments
Last edited: