VLC PLAYER එකෙන් TV බලමු

samanx

Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    මෙහෙමයි කරන්නෙ.
    1. VLC PLAYER එක install කර ගන්න
    http://get.videolan.org/vlc/2.1.5/win32/vlc-2.1.5-win32.exe

    2. මේ zip දෙක බා ‍ගෙන M3U file එක extract කරන්න.
    ඊට පස්සෙ VLC Player එකෙන් m3u play list එක ප්ලේ කරන්න

    හැමෝටම බලන්න පුලුවන් Sri Lankan TV.zip එකෙන්. Channel 6ක් තියෙනව
    Dialog සිම් එකකින් ඉන්ටනෙට් නම් ඔක්කොම බලන්න පුලුවන් ක්‍රමයක් තිබුන. ඒක බොහෝ දෙනාගෙ ඉල්ලීම පරිදි අයින් කරා.

    Android phone වලින් නම් IPTV player එක install කරගන්න..
    https://play.google.com/store/apps/details?id=veg.iptv.mediaplayer&hl=en
    M3U file එක IPTV player එකෙන් run කරන්න.

    වෙන channels ඕන නම් මෙතන තියෙනව
    http://i-ptv.blogspot.com/2014/04/iptv-m3u-list.html
    මේවට නම් data කැපෙනව
     
    Attachments

    • Sri Lankan TV.zip
      336 bytes · Views: 241
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අනේ තොපි වගේ හරක්. පුලුවන්නම් ඒතක් නැති කරපියව්. නොදකින් කාලකන්නි මෝඩ හැත්ත :angry::angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    apps wala hoyala balapan rtsp hari rtmp hari player ekak thiyenawada kiyala. thiyenawan karanna puluwan. mata windows phone ekak ne.

    mama danna tharamin ehema players na ban :(
    ooke lankawe hema channel ekakma peenawada?
     
    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    Dialog connection නැති අය download කර ගෙන බලන්න. හැබැයි data කැපෙනව
     
    Attachments

    • Sri Lankan TV.zip
      336 bytes · Views: 87
    • Like
    Reactions: බාප්පා

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    මෙහෙමයි කරන්නෙ.
    1. VLC PLAYER එක install කර ගන්න
    http://get.videolan.org/vlc/2.1.5/win32/vlc-2.1.5-win32.exe

    2. මේ zip දෙක බා ‍ගෙන M3U file එක extract කරන්න.
    ඊට පස්සෙ VLC Player එකෙන් m3u play list එක ප්ලේ කරන්න

    හැමෝටම බලන්න පුලුවන් Sri Lankan TV.zip එකෙන්. Channel 6ක් තියෙනව
    Dialog සිම් එකකින් ඉන්ටනෙට් යන අයට නම් ඔක්කොම බලන්න පුලුවන් Watch tv.zip එකෙන්.

    Android phone වලින් නම් IPTV player එක install කරගන්න..
    https://play.google.com/store/apps/details?id=veg.iptv.mediaplayer&hl=en
    M3U file එක IPTV player එකෙන් run කරන්න.

    වෙන channels ඕන නම් මෙතන තියෙනව
    http://i-ptv.blogspot.com/2014/04/iptv-m3u-list.html
    මේවට නම් data කැපෙනව

    අලුත් චැනල් දැම්ම. කලින් ගත්ත නම් ආපහු ඩවුනලෝඩ් කර ගන්න.