EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:eek::eek: දේශගුනෙත් සීතල නිසා... :rolleyes: :shocked:

CongratulationsOnYourNewArrival.jpg


:D

පිස්සුද බොට???:angry::angry::angry:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
දැං කට්ටිය සෙට් වෙලා ඇති. මූඩි වලින් වෙරි වෙන අය දැනටමත් මූන බඩේ වද්ද ගන්නවා ඇති. තව සමහර අය සීතලටත් එක්ක ගසනවා ඇති. ඒ අතරේ තවත් අය බයිට් ටිකට වැඩේ දෙනවා ඇති. ඔය සේරම අතරේ එක කළු මහත කන්නාඩි දෙක්ක දමාගත් ජලජ ජීවියෙකු.. හොක් හොක් කියමින්ද.. ලොල්... කියමින්ද... ඇසූ පිරූ තැන් දොඩමින්ද ඇති :rolleyes::P
:lol::lol::lol::lol::lol:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාමිලා කව්රුත් නැති දවසේ ත්‍රෙඩ් එකට එන්නත් බයයි :dull:
     
    Status
    Not open for further replies.