කවුද ඩෝ මාමිලා.......??
මෙතන ඉන්නේ එල කොල්ලෝ සෙට් එකක්.......
![]()

ඔව් මීට දශක එකකට එකහමාරකට කලින් නම් කොල්ලෝ තමයි![]()


අද කස්ටිය රෑට කන්නේ නැහැ....හොදට කාලා දැන් ඉතින් හෙට ඉදන් ඊලග සේටමොල වෙනකම් කියවයි.....bla bla....


ගියපු උන්ගේ බඩවල් වලට අබ සරණයි...... 
ඉස්මුරැත්තාව කියන එක හරියටම මොකක්ද කියලා තේරැනේ අද තමා...... හම්මෝ......
හෆොයි ඔව්..... වතුර ටිකක් බොන්නවත් ඉඩ නෑ....... 
උ.වේ.ස. X X2
![]()



ගියපු උන්ගේ බඩවල් වලට අබ සරණයි......
![]()


අද කස්ටිය රෑට කන්නේ නැහැ....හොදට කාලා දැන් ඉතින් හෙට ඉදන් ඊලග සේටමොල වෙනකම් කියවයි.....bla bla....
ඔව් අෆ්ෆා..... කෑවා කියන්නේ ඈඩ්රස් නෑ...... වතුර උගුරක් බඩට දාගන්න ඉඩ නෑ කියහන්කෝ ඉතින්...... මේ කෝල් දෙන්න එපා......
) ඌ අපේ ගෙදර..... මට මාට්ටු ඔයා මට චපල උනා එහෙනම් ආ......

ගියපු උන්ගේ බඩවල් වලට අබ සරණයි......
![]()

දැන් මෙතන කියවන්න පටන් ගනී ඔන්න කාපු බිපුවා...වැලලාගන්ට වෙයි
නෑ නෑ.....
දැන්ම කියන්නේ වත් ෆොටෝ දාන්නේවත් නෑ.....
අනිද්දා දිහාට තමා ඒවා....... 
Raata kannath othagena aawe...![]()
කෑ ගහන්න එපා යකෝ..... අර ෆේක් උත්තමයට රිදිලා මරු දොඩවයි.......

නෑ නෑ.....
දැන්ම කියන්නේ වත් ෆොටෝ දාන්නේවත් නෑ.....
අනිද්දා දිහාට තමා ඒවා.......
![]()


ඉන්ට වෙන්නේ නැහැ