ELAKIRI MIN MADURA

damith0220

Member
Jun 3, 2014
560
6
0
kottawa
merry_christmas_11_1200.jpg
 
damith0220

Member
Jun 3, 2014
560
6
0
kottawa
onna kollana mata loku prashna tikak tiyanawa?
1)diy co2 hadanakota botalata danna ona monawada?
2)danna ona pamanayan monawada?
3)botal wala idan yana airlien aka tank aka sand yatatada airline aka karawala danna ona?

Mama dannawa maka inna hitahoda ala kollo tika mata help karai kiyal:lol:
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ගුගල් කරලා බලපන් මචන් මම දන්න විදියට නම් දාන්නේ සීනි,යිස්ට්,ලියුක් වොර්ම් වොටර් :rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    a kiyanna malu dala innakota danna hoda nadda

    නෑ මචන් ප්ලාන්ට්ස් ගොඩක් තියෙනවා නම් මාලු පි‍‍ටකරන කාබන් ඩයොක්සයිඩ් මදි වෙනවා එකයි .වෙනම දෙන්නේ ප්ලාන්ට්ස් ගොඩක් තියෙන පොඩි මාලු ඉන්න ටැංකියකට කාබන්ඩයොක්සයිඩ් වෙනම දුන්නට අවුලක් නෑ.
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    නෑ මචන් ප්ලාන්ට්ස් ගොඩක් තියෙනවා නම් මාලු පි‍‍ටකරන කාබන් ඩයොක්සයිඩ් මදි වෙනවා එකයි .වෙනම දෙන්නේ ප්ලාන්ට්ස් ගොඩක් තියෙන පොඩි මාලු ඉන්න ටැංකියකට කාබන්ඩයොක්සයිඩ් වෙනම දුන්නට අවුලක් නෑ.

    tama mama haduwa na plant wa5ata ona nisa hadanna haduwa:rolleyes: