9 වෙනිද

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දවස් පහක් කල් අරින්න ඉන්නව කියල තමයි ආරන්චිය එහෙම උනොත් බස් දාල අදින්නෙ අපි
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    10846231_692497697536610_5084503449078222452_n.jpg

    kade yemak nowe hodata balanna mokadda pithure tiyena wisheshathwaya kiyala
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    10846231_692497697536610_5084503449078222452_n.jpg

    kade yemak nowe hodata balanna mokadda pithure tiyena wisheshathwaya kiyala

    wisheshathwaya : asadarana widiyata pinthure hadala thiyenne. dapanko okata kudu dumiya, raththaran, jonsta, kp, karuna, sb, mahindananda, nanasara, champika, ranil, athuraliye ratha himi, sobitha himi, fonseka wage ayawath.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    wisheshathwaya : asadarana widiyata pinthure hadala thiyenne. dapanko okata kudu dumiya, raththaran, jonsta, kp, karuna, sb, mahindananda, nanasara, champika, ranil, athuraliye ratha himi, sobitha himi, fonseka wage ayawath.

    mam hadapu ekak newe bola mamath me fb eke dakka ekak
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්දට චන්දේ දෙන උබ කුඩු කරයෙක් ද? කොමිස් කරයෙක් ද? නැත්තම් අම්මව හරි සහොදරියන් විකුනගෙන කන ඒකෙක් ද???:angry::angry::angry::angry: ද?

    උබ අම්මවා විකුනන නිසාදහ් සිරාට චන්දෙ දෙන්නෙ?:dull: මචන් අන්තිම පහත් විදියට හැසිරෙන්න එපා උබෙ අම්මා වගෙම විරුද්දවාදියාගෙ අම්මත් අම්මෙක් :dull:
     
    • Like
    Reactions: anuradhamapa
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීගෙ කුඩු බිස්නස් ගැන ඇයි කතා නොකරන්නෙ ? මයිත්රී පැන්න විතරයි කුඩු හිගයක් ඇතිවුනේ කොහොමද කියල අහපුවට කෝ උත්තර ? ඒ ත්රෙඩ් නොදැක්ක වගේ ලෙස්සන්නෙ. දේශපාලනය ගැන මලපොතේ අකුරක් බැරි කටු ලොවින්න දන්න උන් තමා එලකිරියෙ මහා දේශපාලන ත්රෙඩ් අරින්නෙ. කෝ මයිත්රීපාලය දුම්කොල සමාගම් වලිං ගත්තු සල්ලි ගැනත් කතා කරපිය.

    වැඩක් නැත්තං කනුවකට හුජ්ජ කල්ල බුදියගනිං බල්ලො. රට කන්න එන කොටින්ටයි කුඩු කාරයන්ටයි නයට කහින්නැතුව.
     
    • Like
    Reactions: cybernalin

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    උබ අම්මවා විකුනන නිසාදහ් සිරාට චන්දෙ දෙන්නෙ?:dull: මචන් අන්තිම පහත් විදියට හැසිරෙන්න එපා උබෙ අම්මා වගෙම විරුද්දවාදියාගෙ අම්මත් අම්මෙක් :dull:

    ලොකු හිතේ අමාරුවකින් ඉන්න බව පේනව..... ආපු කික් එක දැන් නෑ... රැස්වීම් වලට සෙනග අඩු වෙනව... ඔන්න ඔය 8වෙනිද වෙනකන් විතරනෙ කියවපුදෙන් දුකනැති වෙන්න :P:P:P
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    මරා ට මේ පාර ජන්දේ දෙනවා කියන්නේ, ඌ කරන වැරදි ජනතාව අනුමත කරනවා කියන එක... සිරා ට ජන්දේ දෙන්න බැරි උන්ට තියෙන්නේ, ජන්දේ නොදා ඉන්න එක නෙමේ, බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට කතිරේ ගහන එක.
    ආණ්ඩුවක් වැරදි කරද්දී ඒ ආණ්ඩුවේ නායකයට ජන්දේ දෙන එක තරම් ගොන් කමක් තවත් නෑ.
    (පක්ෂ දේශපාලනයෙන් අන්ධ නොවූ අයට පමණි.
    )
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලොකු හිතේ අමාරුවකින් ඉන්න බව පේනව..... ආපු කික් එක දැන් නෑ... රැස්වීම් වලට සෙනග අඩු වෙනව... ඔන්න ඔය 8වෙනිද වෙනකන් විතරනෙ කියවපුදෙන් දුකනැති වෙන්න :P:P:P

    9 වෙනිදාට මුහුනවල් ටික කොහොම් වෙයිද:rofl::rofl: