දැම්ම යන්න එපා අක්කි හොඳ හරිය තාම ආවෙ වත් නෑබලන් ඉන්න බෑ...මම යනවා යන්න...ihi ihi...![]()

දැම්ම යන්න එපා අක්කි හොඳ හරිය තාම ආවෙ වත් නෑබලන් ඉන්න බෑ...මම යනවා යන්න...ihi ihi...![]()

සන්බෝයියා...... අපි 17" / 19" ස්ක්රීන් නෙවේ පාවිච්චි කරන්නේ...... ෆොටෝ එක පොඩි වැඩි බං......
![]()

මොනිටර් දෙකක්ම තියනවා තව ලොකුවට දාපාන්..

මෙන්න ඔබ පුල පුලා බලා සිටි ඒ සුපිරි සුප් එක...![]()
යකෝ මැද්දෙන් පොල්ලෙන් ගැහුවා වගේ නෙවෙයි කිඹුලා කිව්වේ පටන් ගත්තු වෙලේ ඉඳන් පිළිවෙලට ෆොටෝස් දාපන් කියලා....
ඉතින් එහෙම එක දිගට ෆොටෝ ගැහුවේ අර ඥාව්වා නෙව..... මම ඉතින් එහෙන් මෙහෙන් ෆොටෝ එකක් දෙකක් ඈල්ලුවා විතරයි නේ........
kaju devil eka nam patta kumbulo.
mama hituwe na ochchara ikmanata iwara wei kiyala habai![]()
ilaga sare kilo 2 ma gennam![]()

ඥාව්...... ඥාව්......... සේ...... සේ..... සේ.......![]()
ස්වාමි මැඩම්ට මේකට නම් උපරිමේටම රිදෙයි......![]()
![]()

මම දාංඤං?ඉතින් එහෙම එක දිගට ෆොටෝ ගැහුවේ අර ඥාව්වා නෙව..... මම ඉතින් එහෙන් මෙහෙන් ෆොටෝ එකක් දෙකක් ඈල්ලුවා විතරයි නේ........
![]()
ඥාව්වා...... මේ උඹේ අවධානය පිණිසයි........![]()
ඉන්නවකෝ...ඕවා මොනාද කියන්න අපි පාර්ටියක් දාලා ෆොටෝස් දාන්න...කට්ටියට අඬන්නම...![]()

තනිකරම රියල් කජු......... ඔරිජිනල්ම එක........![]()

ඒක තමා මං උමට කළින් ම කිව්වේ බැදගෙන වරෙං කියලා...kaju devil eka nam patta kumbulo.
mama hituwe na ochchara ikmanata iwara wei kiyala habai![]()
ilaga sare kilo 2 ma gennam![]()

රිදිලමචං මට උන දුක්බර කථාවක්...
ඊයේ පෙරුම් පුරලා පුරලා ගත්ත කැමරාව අරං ගියා ටිකක් දුර තියෙන පාටියකට. දෙන්නං ෆුල් කවර් එකක්. ආයේ ඇඩෙන්නම. දාන්නං ඊට පස්සෙ ත්රෙඩ් එකක් කියලා.
පාටියට ගිහිං ලයික් අ බොස් කැමරාව අරං ඇඩක් එහෙම දාලා ඔන් කලාම.. හුකෑස් ... මෙමරිය ගෙදර..
ආයේ ඉතිං හෙමීට ලට්ට ලොට්ට බෑග් එකට දාගෙන පරණ විදිහට පෝං කෑල්ලෙං ටිකක් වනාගෙන ආවා![]()

මචං මට උන දුක්බර කථාවක්...

බලා ඉන්නං............//
කල්ප ගානක් උනත් මං..........//
මේ කියනා කතා.........//
සැබෑ වෙන තුරා.............//
![]()

ඉන්නවකෝ...ඕවා මොනාද කියන්න අපි පාර්ටියක් දාලා ෆොටෝස් දාන්න...කට්ටියට අඬන්නම...![]()
මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා......... 
උපරිම වේදනාව ඈ.............කමක් නෑ..මම මේ දැන්ම ගිහින් කජු ගෙනත් දන්න විදිහට ඩෙවල් දාගෙන කාලා මේ දැන්ම ෆොටෝස් දානවා ත්රෙඩ් එකේ...ඉන්නවලකෝ...![]()

මචං මට උන දුක්බර කථාවක්...
ඊයේ පෙරුම් පුරලා පුරලා ගත්ත කැමරාව අරං ගියා ටිකක් දුර තියෙන පාටියකට. දෙන්නං ෆුල් කවර් එකක්. ආයේ ඇඩෙන්නම. දාන්නං ඊට පස්සෙ ත්රෙඩ් එකක් කියලා.
පාටියට ගිහිං ලයික් අ බොස් කැමරාව අරං ඇඩක් එහෙම දාලා ඔන් කලාම.. හුකෑස් ... මෙමරිය ගෙදර..
ආයේ ඉතිං හෙමීට ලට්ට ලොට්ට බෑග් එකට දාගෙන පරණ විදිහට පෝං කෑල්ලෙං ටිකක් වනාගෙන ආවා![]()
නෑ...ඒක නං නෙවෙයි......
කාල කාල ම අයෙ වතුර උගුරක් බොන්න බඩවල් වල ඉඩ තිබ්බෙ නැති නිසා....
යන්න කලින් මම කෝපි එකක් දෙන්න ලෑස්ති කරල තිබ්බත්, ඒක දුන්න නම් උස්මුරුත්තෙ හැදෙයි කියල හිතල ඒක දුන්නේ නෑ.......![]()