මම යන්නේ මට කලින් ඉන්වයිට් කරපු නිසා..මට එන්න කිව්වා කලින් කියලා..ඔයත් අර අපේ පැත්තේ ඉන්නේ අයියා වගේ..අද මෙච්චර කාලා උනත් ඇති වෙලා නැහැ...අශ්මි අක්කා දෙන ලන්ච් ඒක ගැන හීන මවනවා....ඔහොම කන්න එපා
අර කොල්ලත් එහෙමයි දවල්ට කාලා අත හෝදන ගමන් අහනවා "අම්මේ රෑට මොනවද කියලා"![]()
ඔයාට ඉන්වයිට් කලේ නැතුවට අපි මොනවා කරන්නද....









