අපිට 20 ඒවා තියෙන්නේ..මොනිටර් දෙකක්ම තියනවා තව ලොකුවට දාපාන්..
![]()


අපිට 20 ඒවා තියෙන්නේ..මොනිටර් දෙකක්ම තියනවා තව ලොකුවට දාපාන්..
![]()


පාටියක් සදහා යා යුතුව තිබේ සිංහලු. මං සූදානම් වෙන් නයමි. රෑට ඇවිත් ෆොටෝ බලා වමාරගෙන කමිතොපිට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි...ආ.....රක්සාවයි !
සන්බෝයියා...... අපි 17" / 19" ස්ක්‍රීන් නෙවේ පාවිච්චි කරන්නේ...... ෆොටෝ එක පොඩි වැඩි බං......
![]()
මට වටලප්පන් කන්න බැරි උනාසිරාවට මටනම් ඊයේ තේරුනා මොකක්ද ඔය උස්මුරුත්තාව කියන්නේ කියලා...... අපරාදේ චීස් කේක් & වටලප්පන් වලට බඩේ ඉඩ නැති වුනානේ........![]()

බලන් ඉන්න බෑ...මම යනවා යන්න...ihi ihi...![]()


බලා ඉන්නං............//
කල්ප ගානක් උනත් මං..........//
මේ කියනා කතා.........//
සැබෑ වෙන තුරා.............//
![]()


හුකෑස් ම තමා යකෝ ලිඳේ දමිල්ලනම්........ උඹට බලන්න තිබ්බේ එවෙලේ මුණ කරත්ත රෝදෙට අහුවෙච්චි කජු ලෙල්ල වගේ.........![]()
mata mawila penawa...
kaju devil eka nam patta kumbulo.
mama hituwe na ochchara ikmanata iwara wei kiyala habai![]()
ilaga sare kilo 2 ma gennam![]()
දැම්ම යන්න එපා අක්කි හොඳ හරිය තාම ආවෙ වත් නෑ![]()
![]()
මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා.........
![]()

උපරිම වේදනාව ඈ.............
උපරිම ම වේදනාව...........![]()


සුප් එකෙන් පස්සෙ ඌරු පෙති නේද ඊලඟට?
coming soon....

අපිට 20 ඒවා තියෙන්නේ..මොනිටර් දෙකක්ම තියනවා තව ලොකුවට දාපාන්..
![]()







ඉතින් එහෙම එක දිගට ෆොටෝ ගැහුවේ අර ඥාව්වා නෙව..... මම ඉතින් එහෙන් මෙහෙන් ෆොටෝ එකක් දෙකක් ඈල්ලුවා විතරයි නේ........
![]()
ඥාව්වා...... මේ උඹේ අවධානය පිණිසයි........![]()
කමක් නෑ..මම මේ දැන්ම ගිහින් කජු ගෙනත් දන්න විදිහට ඩෙවල් දාගෙන කාලා මේ දැන්ම ෆොටෝස් දානවා ත්‍රෙඩ් එකේ...ඉන්නවලකෝ...![]()




අනේ සාදු සාදු...සිරාවට මටනම් ඊයේ තේරුනා මොකක්ද ඔය උස්මුරුත්තාව කියන්නේ කියලා...... අපරාදේ චීස් කේක් & වටලප්පන් වලට බඩේ ඉඩ නැති වුනානේ........![]()

අනේ සාදු සාදු...මට වටලප්පන් කන්න බැරි උනා![]()

මේ තාම එකයිනේ දැම්මේ....... තව ඉස්සරහට තව එව්වා තියේ........

Grrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrපිළිවෙලට දාපල්ලා.....
සුප් එකයන පිළිවෙලට දාපල්ලා.............
සුප් එකේ පීනමින් ඉන්න ඉස්සා......
බාබකිව් එක
පෝර්ක් පෙති-ඔන් බාබකිව් ග්‍රිල් & ඔන් ප්ලේට් විත් බාබකිව් සෝස්දිවා ආහාරය
ඩෙවල්ඩ් කජු
ගිසාර්ඩ්
මාළු පොති
තන්දූරි චිකන්
තන්දුරි චික්න සමග බර්ගර් බන්ස්
කකුලුවන්, කොස් සුදු පොල් සමග ප්ලේට් එක
අතුරුපස
චීස් කේක්
වටලප්පන්

![]()
මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා.........
![]()

සන්බෝයියා...... අපි 17" / 19" ස්ක්‍රීන් නෙවේ පාවිච්චි කරන්නේ...... ෆොටෝ එක පොඩි වැඩි බං......
![]()
අපිට 20 ඒවා තියෙන්නේ..මොනිටර් දෙකක්ම තියනවා තව ලොකුවට දාපාන්..
![]()
පොඩි ෆොටෝස් දාපිය උට්ටෝ...........


උපරිම වේදනාව ඈ.............
උපරිම ම වේදනාව...........![]()


