EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    පාටියක් සදහා යා යුතුව තිබේ සිංහලු. මං සූදානම් වෙන් නයමි. රෑට ඇවිත් ෆොටෝ බලා වමාරගෙන කමි :love::love: තොපිට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි...ආ.....රක්සාවයි !

    ජය වේවා මලයා......
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සිරාවට මටනම් ඊයේ තේරුනා මොකක්ද ඔය උස්මුරුත්තාව කියන්නේ කියලා...... අපරාදේ චීස් කේක් & වටලප්පන් වලට බඩේ ඉඩ නැති වුනානේ........ :sorry::sorry::sorry::sorry:
    මට වටලප්පන් කන්න බැරි උනා :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිළිවෙලට දාපල්ලා.....
    සුප් එක
    සුප් එකේ පීනමින් ඉන්න ඉස්සා......:baffled:

    බාබකිව් එක
    පෝර්ක් පෙති-ඔන් බාබකිව් ග්‍රිල් & ඔන් ප්ලේට් විත් බාබකිව් සෝස්
    ඩෙවල්ඩ් කජු:P
    ගිසාර්ඩ්
    මාළු පොති
    තන්දූරි චිකන්
    තන්දුරි චික්න සමග බර්ගර් බන්ස්

    ​
    දිවා ආහාරය
    කකුලුවන්, කොස් සුදු පොල් සමග ප්ලේට් එක
    අතුරුපස
    චීස් කේක්
    වටලප්පන්

    ​
    යන පිළිවෙලට දාපල්ලා.............
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බලා ඉන්නං............//
    කල්ප ගානක් උනත් මං..........//
    මේ කියනා කතා.........//
    සැබෑ වෙන තුරා.............//


    :lol::lol::lol::lol::lol:
    :P:(
    හුකෑස් ම තමා යකෝ ලිඳේ දමිල්ලනම්........ උඹට බලන්න තිබ්බේ එවෙලේ මුණ කරත්ත රෝදෙට අහුවෙච්චි කජු ලෙල්ල වගේ......... :rofl::rofl::rofl:

    :rofl:mata mawila penawa...:lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    :baffled: ඉතින් එහෙම එක දිගට ෆොටෝ ගැහුවේ අර ඥාව්වා නෙව..... මම ඉතින් එහෙන් මෙහෙන් ෆොටෝ එකක් දෙකක් ඈල්ලුවා විතරයි නේ........ :dull:


    ඥාව්වා...... මේ උඹේ අවධානය පිණිසයි........ :yes:

    මාත් එහෙම තමා....... එකයි මම නොදා හිටියේ ෆොටෝස්.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    කමක් නෑ..මම මේ දැන්ම ගිහින් කජු ගෙනත් දන්න විදිහට ඩෙවල් දාගෙන කාලා මේ දැන්ම ෆොටෝස් දානවා ත්‍රෙඩ් එකේ...ඉන්නවලකෝ...:frown:

    අනේ මෙහ්හ් ජම්බෝ පිනට් පැකට් එකක් අරගෙන කාලා සැනසෙන්න ඇන්ටි ඔයාට මොන කජු ඩෙවල් ද....... :rofl::rofl::rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිරාවට මටනම් ඊයේ තේරුනා මොකක්ද ඔය උස්මුරුත්තාව කියන්නේ කියලා...... අපරාදේ චීස් කේක් & වටලප්පන් වලට බඩේ ඉඩ නැති වුනානේ........ :sorry::sorry::sorry::sorry:
    අනේ සාදු සාදු...:P
    මට වටලප්පන් කන්න බැරි උනා :(
    අනේ සාදු සාදු...:P
    මේ තාම එකයිනේ දැම්මේ....... තව ඉස්සරහට තව එව්වා තියේ........
    :frown:
    පිළිවෙලට දාපල්ලා.....
    සුප් එක
    සුප් එකේ පීනමින් ඉන්න ඉස්සා......:baffled:

    බාබකිව් එක
    පෝර්ක් පෙති-ඔන් බාබකිව් ග්‍රිල් & ඔන් ප්ලේට් විත් බාබකිව් සෝස්
    ඩෙවල්ඩ් කජු:P
    ගිසාර්ඩ්
    මාළු පොති
    තන්දූරි චිකන්
    තන්දුරි චික්න සමග බර්ගර් බන්ස්

    ​
    දිවා ආහාරය
    කකුලුවන්, කොස් සුදු පොල් සමග ප්ලේට් එක
    අතුරුපස
    චීස් කේක්
    වටලප්පන්

    ​
    යන පිළිවෙලට දාපල්ලා.............
    Grrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr:growl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :frown: සන්බෝයියා...... අපි 17" / 19" ස්ක්‍රීන් නෙවේ පාවිච්චි කරන්නේ...... ෆොටෝ එක පොඩි වැඩි බං...... :angry:

    අපිට 20 ඒවා තියෙන්නේ..:yes::yes: මොනිටර් දෙකක්ම තියනවා තව ලොකුවට දාපාන්..:P:P:P

    පොඩි ෆොටෝස් දාපිය උට්ටෝ...........

    ඔන්න පොඩියට දැම්මා...:sorry::sorry:
     
    Status
    Not open for further replies.