EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මට වටලප්පන් කන්න බැරි උනා :(

    මම කන්න ගත්තු චීස් කේක් එකත් කන්න බැරුව නදියාට දුන්නා....... ඊට පස්සේ වටලප්පම දිහා බල බල හුල්ල හුල්ල හිටියා...... :oo::baffled::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    පිළිවෙලට දාපල්ලා.....
    සුප් එක
    සුප් එකේ පීනමින් ඉන්න ඉස්සා......:baffled:

    බාබකිව් එක
    පෝර්ක් පෙති-ඔන් බාබකිව් ග්‍රිල් & ඔන් ප්ලේට් විත් බාබකිව් සෝස්
    ඩෙවල්ඩ් කජු:P
    ගිසාර්ඩ්
    මාළු පොති
    තන්දූරි චිකන්
    තන්දුරි චික්න සමග බර්ගර් බන්ස්

    ​
    දිවා ආහාරය
    කකුලුවන්, කොස් සුදු පොල් සමග ප්ලේට් එක
    අතුරුපස
    චීස් කේක්
    වටලප්පන්

    ​
    යන පිළිවෙලට දාපල්ලා.............

    බඩා පිළිවෙල පැන්නා.........
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    14lo478.jpg

    මේ පළමු පෙති දෙක bbq වෙමින්.


    2ue4o78.jpg

    හම්මේ ඉතින් රස නම් කියන්න දෙයක් නෑ දුකයි ආවෙ නැති උන් ගැන :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කන්න ගත්තු චීස් කේක් එකත් කන්න බැරුව නදියාට දුන්නා....... ඊට පස්සේ වටලප්පම දිහා බල බල හුල්ල හුල්ල හිටියා...... :oo::baffled::P
    ඊළග පාර බාබකව් අඩුවෙන් දාන්නේ...........:angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මම කන්න ගත්තු චීස් කේක් එකත් කන්න බැරුව නදියාට දුන්නා....... ඊට පස්සේ වටලප්පම දිහා බල බල හුල්ල හුල්ල හිටියා...... :oo::baffled::P

    මම නම් කොහොමහරි සේරම ඇතුලට ඔබා ගත්තා....:rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    14lo478.jpg

    මේ පළමු පෙති දෙක bbq වෙමින්.


    2ue4o78.jpg

    හම්මේ ඉතින් රස නම් කියන්න දෙයක් නෑ දුකයි ආවෙ නැති උන් ගැන :rofl:

    අනේ....අයියෝ...:sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෙවල් වල ඇත්තන් ගේ කමෙන්ට්ස් කියපල්ලා......
    කෑම එක අවුලක් වෙලා තිබුණේ නෑ නේ..............
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,557
    113
    Inside Your Laptop ;)
    අනිවා....... මුලින් කෝල් කරන පාර්ශවේ වෙත පළමු, දෙවන හා තුන්වන අනතුරු ඇඟවීම් දෙන්න වෙනවා....... ඊට පස්සේ බලමු ඊළඟ ස්ටෙප් එක......

    :lol::lol: පොඩ්ඩක් ඉමුකො බං ඇවිත් දෙන එක්ස්කියුස් එක අහගන්නකම්....... :lol: :lol:

    :baffled: කෝල් කරන පාර්ශවේ නම්; ඒ පවුල කඩයි වගේ....... :baffled:

    :rofl: එක්ස්කියුස් නම් දෙයි ඈවිත් දැන් දොඹෙන්..... අද පේන්න නෑ නේ....... නුවර කියයි...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,557
    113
    Inside Your Laptop ;)
    කමක් නෑ..මම මේ දැන්ම ගිහින් කජු ගෙනත් දන්න විදිහට ඩෙවල් දාගෙන කාලා මේ දැන්ම ෆොටෝස් දානවා ත්‍රෙඩ් එකේ...ඉන්නවලකෝ...:frown:

    :rofl: හොදටම රිදිලා...... ත්‍රෙඩ් එකක්ම දායි වගේ කජු ගෙනත්....... :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඊළග පාර බාබකව් අඩුවෙන් දාන්නේ...........:angry:
    ඔය මදැයි අයියේ...ඊලඟ පාර සෙටමෝල් එපා...:(
    ඔලුව කස කස එහෙට යනවා..... මෙහෙට යනවා........ කෝල් ගන්නවා...... එක විකාරයි...... :rofl::rofl::rofl:.
    :rofl::rofl:
    මම නම් කොහොමහරි සේරම ඇතුලට ඔබා ගත්තා....:rofl::rofl:
    පෙරේත අලියා...:lol::P
     
    Status
    Not open for further replies.