උයනවා කියන්නේ ඔය පරිප්පු, පොල් සම්බල් නෙවෙයි.අද ඉදන් උයන්න ඉගන ගන්න ඕන.....![]()
මෙනූ බිල්ඩ් අප්...
එක් එක කෑම වල රහ ඔලුවෙ තියෙන්න ඕන. ඒ සර එකිනෙක කැපිලා, ආහාර මිශ්රවීමක දී මතු වෙන පොම්ප්ට් රහ ගැන ඉමැජින් කරන්න පුළුවන් වෙන්න ඕන....
ඊයෙ කලේ එහෙම වැඩක්. මම ඔය මෙනූ එක කලින් සර්ව් කරල ම නෑ. සුදුබත්(ගෝමේ රයිස්)+කකුළුවෝ+පරිප්පු තෙල් දමා හින්දා+කොස් සුදුපොල් දමා+මුකුණුවැන්න මැල්ලුම.
මට පුළුවන් ඇනුවම එන රස ඉමැජින් කරන්න...ඒක තමා උයන්න දන්නවා කියන්නේ......



මට අප්පිරියයි ඕයි ඕක අහලම 



