මේ මාමේ වැඩක් නැති වෙලාවක ඔය ලිං බැම්ම හදල දාපන්කෝ චානකය වැටෙනවා වැටෙනවා ඉවරයක් නෑ![]()




ආ කුකුලණි..


මේ මාමේ වැඩක් නැති වෙලාවක ඔය ලිං බැම්ම හදල දාපන්කෝ චානකය වැටෙනවා වැටෙනවා ඉවරයක් නෑ![]()



මේකේ ලිං සම්බන්ධව දැන් ඉන්නේ හීරෝ කුකුලා නේද....??![]()
23C යකෝ.... අදත් දවසම මේ වගේම තියෙයි වගේ...... ඉර එලියක් දැක්කෙම නෑ යකෝ....... නුවර එළියේ වගේනේ.....![]()


මොකක්ද යකුනේ ඔය එක දෙක සෙට් වෙන සීන් එක![]()
![]()


එක සෙට්වුනා වගේ උඹේ තියන හදිස්සියට දෙකත් සෙට්වෙයි නොදැනිම..![]()
tතේරෙන මගුලක් සින්හලෙන් කියපන්කො.එක දෙක ගානව හැම තිස්සෙම 

අනේ මන්ද මට නම් දැන් මේකෙ ඉන්න එවුන් ශුවර් නෑ![]()
