ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    කුකුලෝ කොහොමද මේ දවස්වල නුවර තත්වේ.තවම එකදිගට වහිනවද?
    නාය යන සීන් තියෙනවා නේද?ඊයෙත් දිගන පැත්තේ ගෙයක් කඩන් වැටිලානේ :shocked:

    දැන් සති 2කට කිට්ටු වෙනව බන් ඉරක් දැක්කෙම නෑ, අපේ ගෙදර තියන ඒරියා එකට එන පාරට ලොකු කන්දක් පාත් වෙලා වාහන යන්න බැරුව තිබ්බ අගහරුවාද හවස මම එනකොට :no: හොද වෙලාවට XR හින්දම මට විතරක් යන්න පුලුවන් උනා :cool:

    ආතල් එකේ ඇදට වෙලා ඉන්නෙ බන් මොකුත් වැඩක් පලක් කරෙත් නෑ.. අද නම් කරුවල විතරයි වැස්සක් නම් නෑ පාන්දර හේදුන ටික විතරයි
    :nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    ටවුම මැද කෙලින් යාගන්න බැරි එකාට මොන කදු පල්ලම්ද :( මේකටනම් නාය යන්න රිදෙයි :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඇවිදින්න පලකෝ කට්ටිය එක්ක..:growl:

    අපි නම් මේ වගේ සෙට්වුනාම යනවම තමා කොහේහරි වටයක් දාන්න.. :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ටවුම මැද කෙලින් යාගන්න බැරි එකාට මොන කදු පල්ලම්ද :( මේකටනම් නාය යන්න රිදෙයි :sorry:

    10570550_10205397282434515_979908022501377222_n.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17631290 said:
    ඈ...බොල කොලුවෝ උබ ගංජා ගහනවද?:eek::eek:
    ඉතින් හද දැක්කෙ නැති හින්දනෙ නෑ කිව්වෙ :frown::frown:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ඇවිදින්න පලකෝ කට්ටිය එක්ක..:growl:

    අපි නම් මේ වගේ සෙට්වුනාම යනවම තමා කොහේහරි වටයක් දාන්න.. :dull:

    පිස්සුද බන් කූඩැල්ලොයි මඩයි මෙලෝ රහක් නෑනෙ බන් :oo::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පිස්සුද බන් කූඩැල්ලොයි මඩයි මෙලෝ රහක් නෑනෙ බන් :oo::baffled:
    ඒ ඔක්කොමත් හරි කෙලින් යාගන්න බෑනෙ සමතලා පොලොවෙත් :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සුද බන් කූඩැල්ලොයි මඩයි මෙලෝ රහක් නෑනෙ බන් :oo::baffled:

    අපේ නම් එච්චර කූඩැල්ලො නෑ බන්..:sorry:

    ගඟවල් ඇලවල් බලන්න හරි යනවා බන් අඩු තරමේ.. එකපාරක් කුකුලේගඟ ගියා ගංවතුර හොයාගෙන..:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ මේ හීරෝ කුකුලා ෆෝම් වෙලා..:dull:

    එක සෙට් වෙච්ච එකේ සතුටටද?:baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෙලින් යාගන්න බෑ පාරක ඒ උනාට මැස්ඩ හයිබ්‍රිඩ් පදින්න කතාව :( සෙන්කඩගලින් රිදිල දුවන් එයි දැන් :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    කෙලින් යාගන්න බෑ පාරක ඒ උනාට මැස්ඩ හයිබ්‍රිඩ් පදින්න කතාව :( සෙන්කඩගලින් රිදිල දුවන් එයි දැන් :(

    අපි මැස්ඩා පැද්දෙ ලයිසන් ගන්නත් ඉස්සර මල්ලී :lol::lol:

    රිදෙයි :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මල්ලියේ ඕකා එක සෙට් උනාට පස්සේ පොල්ලද දන්නේ නෑ උඹට....... :baffled:

    ඔන්න බලපල්ලා හීරෝ කුකුලා ෆේක් එකකින් ත්‍රෙඩ් එකක් දානවා අරෙහෙම වුනා දැන් මොකද කෝරන්නේ.. කියලා..:lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තව එයා ටෝක්ස් දෙන්නෙ හරියට බයික් එක සොචිරෝ හොන්ඩ එයාටම හදපු එකක් වගේ.අපිට කොයින්ද XR :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි මැස්ඩා පැද්දෙ ලයිසන් ගන්නත් ඉස්සර මල්ලී :lol::lol:රිදෙයි :P
    කලින් පැද්ද හැටි හිතාගන්න පුලුවන් ලයිසන් තියෙද්දිත් පාර මැද පත බෑවෙනකොට :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න බලපල්ලා හීරෝ කුකුලා ෆේක් එකකින් ත්‍රෙඩ් එකක් දානවා අරෙහෙම වුනා දැන් මොකද කෝරන්නේ.. කියලා..:lol::lol:
    කොහොම උනා කියලද ?:rolleyes:
     
    Status
    Not open for further replies.