කුකුලෝ කොහොමද මේ දවස්වල නුවර තත්වේ.තවම එකදිගට වහිනවද?
නාය යන සීන් තියෙනවා නේද?ඊයෙත් දිගන පැත්තේ ගෙයක් කඩන් වැටිලානේ![]()
දැන් සති 2කට කිට්ටු වෙනව බන් ඉරක් දැක්කෙම නෑ, අපේ ගෙදර තියන ඒරියා එකට එන පාරට ලොකු කන්දක් පාත් වෙලා වාහන යන්න බැරුව තිබ්බ අගහරුවාද හවස මම එනකොට
හොද වෙලාවට XR හින්දම මට විතරක් යන්න පුලුවන් උනා
ආතල් එකේ ඇදට වෙලා ඉන්නෙ බන් මොකුත් වැඩක් පලක් කරෙත් නෑ.. අද නම් කරුවල විතරයි වැස්සක් නම් නෑ පාන්දර හේදුන ටික විතරයි

මේකටනම් නාය යන්න රිදෙයි 








