EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තවත් සිතා බැලිය යුතුද ..

    ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’

    :dull: :dull: (ආයෙත් මරු කියවයි අපේ දත් මාමා.)

    මම කියන්නේ නෑ සිරා ආවා කියලා ආස්චර්‍ය පහල වෙනවා කියලා....... මම කියන්නේ.... අඩු තරමේ මරාට වඩා හොද වෙයි. දීලා තියෙන පොරොන්දු වල හැටියට..... අඩු ගානේ ටිකක් හරි කරයිනේ...... මෙයා දුන්න පොරොන්දු ටිකවත් ඉටු කරන්නේ නැතුවනේ මේ ලොව දිනන්න යන්න කතා කරන්නේ..... එහෙම එකේ...... දන්න එකාට (මරා) වඩා..... නොදන්න එකා (සිරා) හොදා මට නම් මාමේ....... :D
    සිරා විධායක ජනාධිපති කමින් ස්ටෙප් ඩවුන් වෙනව නම් කොහොම ද බං ඌ ආවත් හොද වෙන්නේ? සිරා ආවොත් ඊළගට එන්නේ කුජීත සෙට් එකක්. චන්ද්‍රිකා-ඔය *සි දෙපාරක් ජනාධිපති වුණා, තිබුණද අදහසක් විධායක ජනාධිපතිකම නැති කරන්න? තාවක්කාල් කේස් එකෙන් කෝටි ගානක් ගහපු එකී එනව යහපාලනය ගැන ටෝක් දෙන්න...ලොල්!! රනිල්-තමන් ගේ කැබිනට් එකටවත් දන්වන්නේ නැතුව කොටි එක්ක ගිවිසුම් ගහල, අපේ කොල්ලන්ව පෝරකේට දක්කලා, කොටින්ට නෛතික තත්ත්වයක් දීල, අපේ බුදු්ධි අංශය කොටින්ට පාවල දීල, දැන් එනව විනිවිද පෙනෙන යහපාලනය ගැන කියන්න, රටේ ජාතික ආරක්ෂාව ගැන කියන්න-ලොලේ ලොල්...ඔය එකෙක්ගෙවත් ආසන්න අතීතයේදී මේ රටට හොදක් වෙන දෙයක් කරල තියනව ද?
    ඔය සියළු ම වේ*ගේ පුතාල එකයි........:dull::dull::dull:
    සිරා නොදන්න එකේ නෙවෙයි. යකෝ තමන් ගේ යටතේ හැදිච්ච ඖෂධ අධිකාරි පනත බේර ගන්න බැරි වෙච්ච එකා ගැන තව කිනම් කතා ද? අනික එළියට බහිනව නම් ඒ වෙලාවෙ එළියට බහින්න ඕන.....මේ රටේ රෝගීන් බහුජාතික ඖෂධ මාෆියාවෙන් බේරගන්න තිබ්බ එක ම චාන්ස් එක. අනික ඕකේ පිටපත් කිසිම දෙයක් නැද්ද, අතින් ලියල විතරද තිබිල තියෙන්නේ? කිසිම සොෆ්ට් කොපි එකක්වත් නෑ එතකොට? කාටද බං ඔය සුරංගනා කතා කියන්නේ? මේ අපටද? අපි කොණ්ඩෙ බදින චීන්නු ද? ඕවට රැවටෙන්න?:growl:

    උඹල ගිනි ගන්න ගෙයින් එළියට එන්න කියන්නේ ඕ වගේ ම ගිනි ගොඩකට. අනික ඕක කියපු ගාමිණි වියන්ගොඩ ගැන උම මටද කියන්න එන්නේ? ඔය සුනන්ද දේශප්‍රිය ගේ අනික් එකා. මම මිනිහට ගරු කරනවා අපිට ඉන්න විශිස්ඨතම පරිවර්තකයෙක්. නොදන්න හු**වල් වලට කත නොදා පොකත් ට්‍රාන්ස්ලේට් කොරං ඉන්නව නං පොර ඔයිට නම්බුයි:dull:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර අරූ.... (ඔව් :yes: ඔව් ඌ තමා) කියන කතාව ඈත්ත තමා......... ඈමසින් රොක්ස්..... :D
    උඹත් ඌ වගේ සොන්නයන්ට කලිසම පාත් කරපං මචං.....
    හැබැයි, මට කෝල් කරල කියන්න එපා, අනේ කිඹුළයියේ මගේ පුකට මැහුම් ගහපං කියල, උඹ ගේ බඩ රස්සාවට ඌ අරින කොට.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතකොට මාමේ මරා කියන කතා සුරංගනා කතා නෙවේද.....?? :rolleyes:

    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?

    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?

    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.

    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?

    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?

    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?

    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?

    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.

    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?

    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?

    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake

    හැමදාම ඔය ටික කියව කියවම හිටියහම හරිද.....?? :rolleyes:
     
    :shocked: මාමිට මල පනිනවනේ දැන් ඈමසියාව මතක් කරහම..... :( මාමිගේ ලව් එකනේ මාමේ...... :love: ත්‍රෙඩ් එකක් ඌ දැම්මද මාමි එතන ගිහින් ඌත් එක්කමයි....... :baffled:
     
    යකෝ....
    තොගේ ඇස් පොට්ට ද?
    මම කිව්වද සොන්න මරාට ඡන්දෙ දෙන්න කියලා??????
    මම කිව්වේ තොපි මරා වෙනුවට සිරා ගෙනත් කොරගන්න යන්නේ චන්ද්‍රිකා ගේ භගමනියෙන් *කේ ඇරව ගන්න හදන එක කියලා........
    රනිල් ගේ අප්‍රාණික ශිෂ්නයෙන් තොපි හෝල් සේල් ඇරව ගන්න හදනව කියලා......
    සිරාට ඡන්දෙ දෙන්න හිතං හිටපු එක සම්පූර්ණයෙන් හිතින් අයින් කලා, අර යුධ අපරාධ සොයන්න වෙනම දේශීය කමිටුවක් පතිකරනව කියන වගන්තිය නිසා....
    මගේ කොල්ලන්ට අරින්න මම ඉඩ දෙන්නේ නෑ එක වේ*වෙකුටවත්......:growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ....
    තොගේ ඇස් පොට්ට ද?
    මම කිව්වද සොන්න මරාට ඡන්දෙ දෙන්න කියලා??????
    මම කිව්වේ තොපි මරා වෙනුවට සිරා ගෙනත් කොරගන්න යන්නේ චන්ද්‍රිකා ගේ භගමනියෙන් *කේ ඇරව ගන්න හදන එක කියලා........
    රනිල් ගේ අප්‍රාණික ශිෂ්නයෙන් තොපි හෝල් සේල් ඇරව ගන්න හදනව කියලා......
    සිරාට ඡන්දෙ දෙන්න හිතං හිටපු එක සම්පූර්ණයෙන් හිතින් අයින් කලා, අර යුධ අපරාධ සොයන්න වෙනම දේශීය කමිටුවක් පතිකරනව කියන වගන්තිය නිසා....
    මගේ කොල්ලන්ට අරින්න මම ඉඩ දෙන්නේ නෑ එක වේ*වෙකුටවත්......:growl::growl:

    :shocked: ඉතින් නොකියා කියලා තියෙන්නේ ඒකම නෙවේද......?? :rolleyes:

    යුධ අපරාධ උනේ නෑ කියලා හිටපු හමුදාපතිම කියනවා නම්...... එහෙම උනා නම් ඒකට තමුන් වගකීම බාර ගන්නවා කියලත් ඒ හමුදාපතිම කියනවා නම්...... තව මොකක්ද ප්‍රශ්නේ.....?? :rolleyes:

    10435505_815834375145764_8314853141469439695_n.jpg

    මාමා මේ දවස් ටිකේ ITN බලපු වගක් මට පේනවා...... :baffled: :dull: :(

    10612873_10204729886021190_7872171248856409034_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: ඉතින් නොකියා කියලා තියෙන්නේ ඒකම නෙවේද......?? :rolleyes:

    යුධ අපරාධ උනේ නෑ කියලා හිටපු හමුදාපතිම කියනවා නම්...... එහෙම උනා නම් ඒකට තමුන් වගකීම බාර ගන්නවා කියලත් ඒ හමුදාපතිම කියනවා නම්...... තව මොකක්ද ප්‍රශ්නේ.....?? :rolleyes:

    මාමා මේ දවස් ටිකේ ITN බලපු වගක් මට පේනවා...... :baffled: :dull: :(
    යකෝ...
    මම කියන්නේ අනිත් හුයන්නලා කියන දේවල් නෙවෙයි තමන් ගේ විචාර බුද්ධිය පාවිච්චි කරන්න කියලා.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ...
    මම කියන්නේ අනිත් හුයන්නලා කියන දේවල් නෙවෙයි තමන් ගේ විචාර බුද්ධිය පාවිච්චි කරන්න කියලා.......

    :shocked: අනේ මන්දා මාමේ..... ඔයත් දෙන ටෝක්...... :( ඌට දෙන්නත් එපාලු..... අරූට දෙන්නත් එපාලු...... ඔහොම හිටියහම වෙනසක් කරන්නේ කොහොමැයි මාමේ......?? :confused:

    10888917_1422190198041524_3970585155187266920_n.jpg

    :oo: මාමම මේක අපිට කිව්වා මතකයි..... :( :baffled: :dull:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෛත්‍රීව අරන් තියෙන්නේ පඹයාට බව ඇත්ත.. ඒත් මරාට නම් කිසිම හේතුව උඩ දෙන්නේ නැත..

    ඌ දිනුවත් ගඩාෆිට වෙච්ච දේ වෙනවා කොයිවෙලේ හරි. ලංකාව ඉවරෙට ඉවර වෙලා ඉවරයි දැන්.. ආයි හැදෙන එකක් නම් නෑ. රට ආයි හරියන්නේ නෑ කවුරු ආවත්.. මරාට නම් දෙන්නේ නෑ ඒත්. මූණු දෙකේ *කෙක්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ....
    තොගේ ඇස් පොට්ට ද?
    මම කිව්වද සොන්න මරාට ඡන්දෙ දෙන්න කියලා??????
    මම කිව්වේ තොපි මරා වෙනුවට සිරා ගෙනත් කොරගන්න යන්නේ චන්ද්‍රිකා ගේ භගමනියෙන් *කේ ඇරව ගන්න හදන එක කියලා........
    රනිල් ගේ අප්‍රාණික ශිෂ්නයෙන් තොපි හෝල් සේල් ඇරව ගන්න හදනව කියලා......
    සිරාට ඡන්දෙ දෙන්න හිතං හිටපු එක සම්පූර්ණයෙන් හිතින් අයින් කලා, අර යුධ අපරාධ සොයන්න වෙනම දේශීය කමිටුවක් පතිකරනව කියන වගන්තිය නිසා....
    මගේ කොල්ලන්ට අරින්න මම ඉඩ දෙන්නේ නෑ එක වේ*වෙකුටවත්......:growl::growl:

    1) ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවට වඩා දේශීය පරීක්ෂණයක් කරලා නිවැරදි බව ඔප්පු කරන එක නරකද?

    2) යුධ අපරාධ නොකරපු එකේ කරේ නැහැයි කියල ඔප්පු කරල කොල්ලොන්ගේ ගරුත්වය ආරක්ෂා කරන එක වැරදිද?

    3) මරා ඇවිත් සිංහ පාට් දාන්න ගිහින් ජාත්‍යන්තර පරීක්ෂණයක් බලෙන්ම වැටෙනවට වඩා ඕක නම්බු නැද්ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1) ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවට වඩා දේශීය පරීක්ෂණයක් කරලා නිවැරදි බව ඔප්පු කරන එක නරකද?

    2) යුධ අපරාධ නොකරපු එකේ කරේ නැහැයි කියල ඔප්පු කරල කොල්ලොන්ගේ ගරුත්වය ආරක්ෂා කරන එක වැරදිද?

    3) මරා ඇවිත් සිංහ පාට් දාන්න ගිහින් ජාත්‍යන්තර පරීක්ෂණයක් බලෙන්ම වැටෙනවට වඩා ඕක නම්බු නැද්ද?
    අපි දාන කමිටු උන් පිළිගන්නේ නෑ....!!!
    උන් ඉල්ලන්නේ අනිවා ජාත්්‍යන්තර පරීක්ෂණයක්.....
    අපි පරීක්ෂණයක් තියල යන් කෙනෙක් යුධ අපරාධ කරා කියල කිව්වොත් උන් අනිවා හොට පොවනවා........

    අපි අහුවෙලා ඉන්නේ, .....
    මොකා ආවත් අපි අහුවෙනවා....:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලට සර්වයිව් වෙන්න ඕන නම්, ඉගෙන ගෙන මේ රට අතෑරලා පලයව්.
    මම මේ රටට අසීමාන්තිකව ආදරේ කරන මනුස්සයෙක්, මොකද මම මේ රට වෙනුවෙන් මගේ ලේ,කදුළු,සහඩිය කැප කරලා තියනවා.මගේ අතීතය දන්න උන් ඒ ගැන දන්නවා. නමුත් මේ රට තව දුරටත් මම හිතන්නේ නෑ ජීවත් වෙන්න පුළුවන් වන එකක් වෙයි කියලා.

    එන එකා මොකා වුණත්, මම ඊළග අවුරුදු 2 ඇතුලත බොහොම හොදින් මේ යන පාර නිරීක්ෂණය කරනවා. කරලා යා යුත් රට තීරණය කරනවා.
    මේ තීරණයට මම එළඹුනේ අප්‍රමාණ කම්පාවකින්....
    නමුත්, වෙන විකල්පයක් මට නෑ...............
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි දාන කමිටු උන් පිළිගන්නේ නෑ....!!!
    උන් ඉල්ලන්නේ අනිවා ජාත්්‍යන්තර පරීක්ෂණයක්.....
    අපි පරීක්ෂණයක් තියල යන් කෙනෙක් යුධ අපරාධ කරා කියල කිව්වොත් උන් අනිවා හොට පොවනවා........

    අපි අහුවෙලා ඉන්නේ, .....
    මොකා ආවත් අපි අහුවෙනවා....:(

    ඕක වෙලා ඉවරයි දැන්. හමුදාවත් දැන් අල්ලෙ නැටවෙනවා..:frown:

    මරාගෙ එක්ස්පයර් වෙලා තියෙන්නේ අයියේ.. මේ ඔක්කොම බැලුමක් උඩ නටන්නේ.. කොයිවෙලේ හරි ඩෝං ගාලා පිපිරිලා යනවා..

    මේක ඉරාකෙ පර්ට් 2 වෙනවා..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹලට සර්වයිව් වෙන්න ඕන නම්, ඉගෙන ගෙන මේ රට අතෑරලා පලයව්.
    මම මේ රටට අසීමාන්තිකව ආදරේ කරන මනුස්සයෙක්, මොකද මම මේ රට වෙනුවෙන් මගේ ලේ,කදුළු,සහඩිය කැප කරලා තියනවා.මගේ අතීතය දන්න උන් ඒ ගැන දන්නවා. නමුත් මේ රට තව දුරටත් මම හිතන්නේ නෑ ජීවත් වෙන්න පුළුවන් වන එකක් වෙයි කියලා.

    එන එකා මොකා වුණත්, මම ඊළග අවුරුදු 2 ඇතුලත බොහොම හොදින් මේ යන පාර නිරීක්ෂණය කරනවා. කරලා යා යුත් රට තීරණය කරනවා.
    මේ තීරණයට මම එළඹුනේ අප්‍රමාණ කම්පාවකින්....
    නමුත්, වෙන විකල්පයක් මට නෑ...............

    මං තාම වයසින් අඩු එකා නිසා හිනාවෙයි.. කමක්නෑ... :dull:මං ප්ලෑන් කරගෙන වැඩ කරන්නේ මෙහෙට වෙලා බේරිලා ඉන්න. කොටින්ම කිව්වොත් ඒ ලෙවෙල් ඉවර වෙනකොට ඒක තීරණය කරලා ඉවරයි මොකද කරන්නෙ කියලා. දාල යන්න හිතක් නෑ...:no::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක වෙලා ඉවරයි දැන්. හමුදාවත් දැන් අල්ලෙ නැටවෙනවා..:frown:

    මරාගෙ එක්ස්පයර් වෙලා තියෙන්නේ අයියේ.. මේ ඔක්කොම බැලුමක් උඩ නටන්නේ.. කොයිවෙලේ හරි ඩෝං ගාලා පිපිරිලා යනවා..

    මේක ඉරාකෙ පර්ට් 2 වෙනවා..:dull:
    මරා මේ රටට කරපු ලොකුම විනාසෙ තමා අපේ විදේශ දූත සේවයට උගේ ඇ* ලොවින සොන්න රැළක් පත් කරපු එක.....
    ඒකයි අපට කෙළවුණේ.........:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මරා මේ රටට කරපු ලොකුම විනාසෙ තමා අපේ විදේශ දූත සේවයට උගේ ඇ* ලොවින සොන්න රැළක් පත් කරපු එක.....
    ඒකයි අපට කෙළවුණේ.........:dull:

    අපෙත් අයිය කෙනෙක් ඉන්නවා තැනක. උන් ඒ කරන දේ අතින් වැඩකාරයෝ.. උන් සිල්ලර වැඩ දැන්..:dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට සිතේ ආකාරයට මෙවර මරාට දෙන්නේ
    බාර් කාරයෝ , දෙශාපලනයෙන් යැපෙන්නන් , සහ මෙම රජයෙන්ම ජිවත් වෙන ගොට්ටන් සහ

    තමන්ගේ හැකියාවට වඩා කියක් හරි වෙනත් මාර්ගයෙන් හොයන්නන් සහ , ග්‍රාමීය ලින්ගෙබි , බෞද්ධ#(නාමික බෞද්ධ) ජනතාව පමණි
    # මෙම බෞද්ධ යනු - බන අසන කල්හි , දෙවිදත්තර බුදුන්ට ගල් පෙරළුවා කියන කොටත් සාදු....සාදු කියන අයවලුන්ය
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එදා 25 දින , අප සියලු දෙනාට ..... රසමසවුලෙන් , හා ඉතාම උසස් සත්කාරයෙන් සැලකු .....අපේ සහුර්දයා කිඹුලාට මාගේ ගෞවරණිය ඉස්තුතිය
     
    Status
    Not open for further replies.