ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ඒකනම් හරියට දන්නේ නෑ බන්.ඒත් මම ගොඩක් තැන්වල දැක්ක ස්පීඩ් ලිමිට් ගහලා තියෙනවා.මහරගම-ගොඩගම අතර ගොඩක් තිබුණා.බයික් වලට 70kmph යනකන් පුළුවන්

    ade low ekak danma neda board gahanakam hi speed alanna ba kiyala

    apo himin yanna ona but galu pare gahala na ne :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකද බන් මේ ලිදට වැටුන මිනිහගෙ මොලේ පෙගිලද ?

    විකාර කොමෙන්ට් දාන්නෙ

    නෑ බන්.. එක සෙට්වුනාම ඔහිම සීන් වෙනවා..
    උඹ අහලා නැද්ද මිනිස්සු මැරෙන්න එහෙම හදනවා ඔහොම වුනාම..:yes:

    එක්කො මූට සමාජෙට මූන දෙන්න බරුව පිස්සු හැදිලද දන්නේ නෑ..:sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    නෑ බන්.. එක සෙට්වුනාම ඔහිම සීන් වෙනවා..
    උඹ අහලා නැද්ද මිනිස්සු මැරෙන්න එහෙම හදනවා ඔහොම වුනාම..:yes:

    එක්කො මූට සමාජෙට මූන දෙන්න බරුව පිස්සු හැදිලද දන්නේ නෑ..:sorry:

    uba vage name mama hodata innava adath kellath ekka ravumak gihin ave, :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    uba vage name mama hodata innava adath kellath ekka ravumak gihin ave, :rofl::rofl:

    බේබි ක්‍රීම්ගේ හඳහන ඉක්මනට බලාපියෝ..:lol::lol::lol:

    හීරෝ කුකුලට කපපු ලිඳේ බැහැලා හෙලුවැල්ලෙන් නානවා මෙන්න මූ.. :rofl:ලිඳේ ඉස්සො එහෙම ඇති පුටේ බලාගෙන..:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: මේ ඕක හරි යන්නේ නෑ.... හම්බයෙක් හොයලා ඈගේ ගහමු..... අවුලක් නෑ එතකොට..... ඌට බයික් එක අවුලක් ආවොත් ඒක අල්ලගේ කැමැත්තනේ...... :P
    :rofl:
    අනේ මංදා ඕයි.. සර්විස් එක එනකම් දුවලා බලන්න..
    ටෝනි අයියනම් කියනවා දීලා ජපනෙක් ගන්නලු.

    සර්විස් එකත් කරල බලන්න.මං ගෙදර ආපු වෙලාවක ඇහුවා ආයි අවුල් වෙන එකක් නෑ නේද කියලා. ආයි අවුල් යන්න දෙයක් නෑ කිව්වා බයික් එකේ.. එන්ජිමේ ඇණ තද කලෙත් බයෙන් කිව්ව කොල්ටිය නිසා.

    මං නම් කියන්නේ චමිතෝ ටැපට් එජස්ට් කරනකම් දුවලා බලන්න...

    පුලුවන්නම් කාර් කට්ටකට යමු මරුටියකට හරි.. ඒක තම හොඳම වැඩේ...:yes:
    සර්විස් එකක් කරලා බලන්න ඕනේ.තව 500km.එකයි මම මොකුත් කිව්වේ නැත්තේ.
    ආයේ නම් කෑලි හැලුනත් හදන්නේ නෑ කියලා මම බයික් එකට කිව්වා.ඕකා හදන්න ඕනේ සර්විස් කරන්න ඕනේ කිව්ව ගමන් හොඳට දුවනවා.:angry:
    මේ සිරාවට..

    ඔයවගේ මරාල සෙට් වෙනවා හිටපු ගමන්.. දීලා ජපනෙක්ට යමු චමිතෝ.. එක්කෝ කීයක් හරි දාල කාර් කට්ටකට යමු.. :yes:
    එච්චර වත්කමක් නෑ බන්.තිබුනානම් මේක විකුණලා ජපනෙක් ගන්නවා :yes:
    දැන් මොකෝ කොරන්නෙ :sorry:කොම්පැනි දාල බැලුවෙ නැද්ද ? ටෝනි අය්ය ගාවට දාන්න එපා හරිදුට කමිශන් එකක් යනව ඒකයි ඔය එහෙ දාන්න කියන්නෙ :angry:
    කොම්පැනි :angry:
    අනේ ඔය &(^#&*%# දන්නවා ලබ්බක් හදන්න.මෙලව ලබ්බක් දන්නේ නැති &(^#*%# ඉන්නේ
    ටෝනි අයියා නැත්නම් මම තාමත් ඔය බයික් එකේ 40kmph එහා යන්නේ නෑ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    බේබි ක්‍රීම්ගේ හඳහන ඉක්මනට බලාපියෝ..:lol::lol::lol:

    හීරෝ කුකුලට කපපු ලිඳේ බැහැලා හෙලුවැල්ලෙන් නානවා මෙන්න මූ.. :rofl:ලිඳේ ඉස්සො එහෙම ඇති පුටේ බලාගෙන..:P

    hadahana balanne mokatada mata marry karanna idea ekak na, fun eke innava kello 3 denak vithara dagena,
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl:

    සර්විස් එකක් කරලා බලන්න ඕනේ.තව 500km.එකයි මම මොකුත් කිව්වේ නැත්තේ.
    ආයේ නම් කෑලි හැලුනත් හදන්නේ නෑ කියලා මම බයික් එකට කිව්වා.ඕකා හදන්න ඕනේ සර්විස් කරන්න ඕනේ කිව්ව ගමන් හොඳට දුවනවා.:angry:

    එච්චර වත්කමක් නෑ බන්.තිබුනානම් මේක විකුණලා ජපනෙක් ගන්නවා :yes:

    කොම්පැනි :angry:
    අනේ ඔය &(^#&*%# දන්නවා ලබ්බක් හදන්න.මෙලව ලබ්බක් දන්නේ නැති &(^#*%# ඉන්නේ
    ටෝනි අයියා නැත්නම් මම තාමත් ඔය බයික් එකේ 40kmph එහා යන්නේ නෑ

    චමිතෝ පොඩ්ඩක් බැලුවොත් හොයාගන්න පුලුවන්..

    මගෙ එක ගත්තේ 1.95කට..

    ඒ කන්ඩිෂන් ඒවා තියන එවුන් 2.20 වගේ කියන්නේ..එකම එක මලකඩ ඩොට් එකක් විතරයි තියෙන්නේ බයික් එකටම. නිකල් කැලි ටිකත් ගින්දර වගේ තියනව.

    2කට අඩුවෙන් හොඳ එකක් සෙට් කරගන්න පුලුවන්.. බලලා ෆුල් සපෝර්ට් එක දෙන්නම් ගන්නවනම්..කැමති මොඩ්ල් එකක් තීරණයක් අරන් ඉන්න..:yes:

    ඕක ගත්තේ කීයකටද?:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ බන්.. එක සෙට්වුනාම ඔහිම සීන් වෙනවා..
    උඹ අහලා නැද්ද මිනිස්සු මැරෙන්න එහෙම හදනවා ඔහොම වුනාම..:yes:එක්කො මූට සමාජෙට මූන දෙන්න බරුව පිස්සු හැදිලද දන්නේ නෑ..:sorry:
    මට හාරපු ලිදේ හිට්ලර් ගොයිය බැහැල නානව හොදට :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    දැන් මොකෝ කොරන්නෙ :sorry:කොම්පැනි දාල බැලුවෙ නැද්ද ? ටෝනි අය්ය ගාවට දාන්න එපා හරිදුට කමිශන් එකක් යනව ඒකයි ඔය එහෙ දාන්න කියන්නෙ :angry:

    :frown: අද ලිදක් ඉහින්න ගිහින් ලිද ඈතුලට වැටුනද....?? ඔළුව කොහේ හරි වැදුනද.....?? :shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොම්පැනි :angry:අනේ ඔය &(^#&*%# දන්නවා ලබ්බක් හදන්න.මෙලව ලබ්බක් දන්නේ නැති &(^#*%# ඉන්නේ ටෝනි අයියා නැත්නම් මම තාමත් ඔය බයික් එකේ 40kmph එහා යන්නේ නෑ
    ඒ උනාට පොඩ්ඩක් බලපන් හරිදු ඔයවගේ බයික් කීයක් සෙට් කරල ඇතිද පොරට ? කොමිස් කුට්ටි පිටින් උගෙ සාක්කුවෙ.මාත් දන්නෑ මටත් යාලුවෙක් කිව්වෙ :lol::lol:

    :frown: අද ලිදක් ඉහින්න ගිහින් ලිද ඈතුලට වැටුනද....?? ඔළුව කොහේ හරි වැදුනද.....?? :shocked:
    මගුලක් කියනව :angry: දැන් ලිද කියන්නෙ මගෙ ගෙදර වගේ තැනක් :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ පොඩ්ඩක් බැලුවොත් හොයාගන්න පුලුවන්..

    මගෙ එක ගත්තේ 1.95කට..

    ඒ කන්ඩිෂන් ඒවා තියන එවුන් 2.20 වගේ කියන්නේ..එකම එක මලකඩ ඩොට් එකක් විතරයි තියෙන්නේ බයික් එකටම. නිකල් කැලි ටිකත් ගින්දර වගේ තියනව.

    2කට අඩුවෙන් හොඳ එකක් සෙට් කරගන්න පුලුවන්.. බලලා ෆුල් සපෝර්ට් එක දෙන්නම් ගන්නවනම්..කැමති මොඩ්ල් එකක් තීරණයක් අරන් ඉන්න..:yes:

    ඕක ගත්තේ කීයකටද?:rolleyes:

    බලමු දැන්මම නෙවෙයි.
    මේක 235620/-
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hadahana balanne mokatada mata marry karanna idea ekak na, fun eke innava kello 3 denak vithara dagena,

    මේ යන විදිහට ලිඳේ පැන්නොත් නම් පුතෝ උඹට කෙල්ලෝ නෙවෙයි කාවයියෝ තුන් දෙනෙක් තමයි දාගන්න වෙන්නේ :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Mama okak ganna hoyala hamba vune na mata bike ekek
    Ita passe pulsar eka gathhe, deyange pihiten kisima ledak na thama, pare navathila vada deela na

    මේකත් එහෙම මග නැවතිලා වද දීපු කේස් නෑ බන්.
    අනික මම දුර ගමන් කොච්චර ගිහින් තියෙනවද
    155km නොනවත්වා ගිහින් තියෙනවා.එදා දවසට 330-350km අතර ගානක් දිව්වා.එහෙම කිසි අවුලක් වෙලා නෑ.
    මේකේ වයිබ්රේට් වෙන සීන් එකයි මට තියෙන ලොකුම අවුල
     
    Status
    Not open for further replies.