දැන් UNP රනිල් අවහම මොකක්ද වෙනස ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    දැන් UNP රනිල් අවහම මොකක්ද වෙනස ?

    බොරු හිල ඕනේ නෑ නේ , මෛත්‍රී දින්නා කියල ඌ රට පාලනය කරන්න යන්නේ නෑ නේ . කෙලින්ම රට පාලනය කරන්න යන රනිල් ගැන කතා කරමු! දැන් රනිල් අගමැති උනාම තව මහා මැතිවාරණයක් කියලා UNP රජයක් අවා කියමුකෝ , එතකොට MR රජයේ ඉන්න තව හොර මන්ත්‍රී වරු aluth රජයට පනිනවා දැන් anyway, එතකොට මුන් රට අරුන්ට වැඩිය සාදාරනව, හොර බොරු නැතිව, පාගා කොමිස් , දුෂණය , නාස්තිය නැතිව පාලනය කරයි ද ? මොකක්ද රනිල් ගෙන්න යන මයිත්‍රී පාලනය ?
     
    Last edited:
    • Like
    Reactions: roma3547

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දැන් රට පාලනය කරන්නෙ දිමූ ද,මෛත්‍රී දින්නා කියන්නෙ එන්ජිඔ එක වහන්න වෙනව රස්සව නැහැ පාරට වැටෙනව ඔතකොට කොහෙටද පනින්නෙ
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පේන බලන්නෙ නැතුව, 8 වෙනිදට හංසයට X ගහල බලපන්.එච්චරයි කියන්න තියෙන්නෙ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කිසිම වෙනසක් නැති වෙයි... ඒත් දැන් ආණ්ඩු පක්ෂේ ඉන්න ඇමතිවරු කියන හොරු ටිකයි වටේ ඉන්න අද්‍යක්ෂක වරුයි, උපදේශක වරුයි, ජාතික ලැයිස්තුවෙන් එන සල්ලි කාරයොයි, ඥාණසාරලා වගේ කොන්ත්‍රාත් කාරයොයි , තානාපති වරු විදිහට යවල ඉන්න හොර කප්පිත්තෝ ටිකයි, සුළු පක්ෂ විදිහට ඉන්න මන්ත්‍රීලා ටිකයි , 8 පාස් එවුනුයි, 8 වත් පාස් නැති එවුනුයි,කුඩු කාරයොයි, එතනෝල් මුදලාලිලයි, බාර් කාරයොයි, බුකි කාරයොයි,කැසිනෝ කාරයොයි අයෙත් ආණ්ඩු පක්ෂයට ජම්ප් එක දාල settle වෙලා 2/3 බලය හදාගන්න තව අවුරුදු දෙකක්වත් යාවි. ඒ අවුරුදු දෙක යනකම් රටේ සම්පත් නාස්තිය ටිකක් අඩු වෙයි. අන්න ඒ අවුරුදු දෙක වෙනුවෙන් වත් මේ රජය පෙරලිය යුතුමයි.

    ඊට එහා ගිය වැඩපිළිවෙලක් ගැන හිතන්න ඕනෙනම් JVP එක බලයට පත්කළ යුතුයි. මම එහෙම කියන්න එකම හේතුව JVP පාලනය ගැන අපි මීට කලින් අහල දැකල නැති නිසා එයාලටත් මේක කරලා පෙන්වන්න අවස්තාවක් දිය යුතුයි. එත් ඉතිහාසයේ JVP එකෙන් කරපු අමාත්‍යංශ වල වංචා දුෂණ සිදු උනේ නැති නිසා මුන් දෙගොල්ලන්ට වැඩිය විශ්වාසයක් JVP එක ගැන තියන්න පුළුවන් වෙයි.

    මේ ටික ලිව්වෙත් ත්‍රෙඩ් එක දැම්මේ පරණ මෙම්බර් කෙනෙක් හින්ද.. අලුත් එකෙක් දැම්මනම් මෙව්වා ලියල වැඩක් නැහැ. කව්රු ආණ්ඩු කරත් උඹල අපි එළකිරියේ හෙටත් අනිද්දාත් ගහමරාගෙන හෝ සමගියෙන් හෝ ත්‍රෙඩ් එකකදී සෙට් වේවි...
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    :D simple truth
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    නියමයි බං.. :love:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    loweth okai seen eka
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මටත් හොද එවා කටට ආවා උබතුමා නිසි පිලිතුරු දිලා තියෙන නිසා අයෙත් මොකටද පිලිතුරු patta
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    උඹ කියන දේ නොවෙන්න බැරි කමකුත් නැහැ .ඒත් මට පෙන්නේ මේ කරන්න යන්නේ මෙහෙම දෙයක්.රනිල්ට අගමැති කම දීල උපරිම බලතල දෙන්නේ නැහැ .මැතිවරණයක් තියෙනවා .ඒ මැතිවරණේ තියන්න කලින් මේ පවතින මැතිවරණ ක්‍රමය අහෝසි කරනවා.ඒක වෙන්නේ විධායක බලතල අහෝසි කිරීමත් සමඟ .ඊට පස්සේ නව මැතිවරණ ක්‍රමවේද යටතේ මැතිවරණය තියන්නේ .අන්න එහෙම තියන මැතිවරණෙකින් එන එවුන් තම පාර්ලිමේන්තු යන්නේ .අරය මෙයා පැන්න නොපැන්නා වැඩක් නැහැ .මොකද පාර්ලිමේන්තුවේ කාලෙත් ඉවරයි 2015 දී .ඉතිං චන්දේ දෙන උන්ගේ අතේ තමා ගේම තියෙන්නේ .ජේ .වී.පී එක වගේ ප්‍රතිපත්ති ගරුක එවුනුයි ,රනිල් වගේ දේශපාලන දැනුමක් තියෙන එවුනුඉ පාර්ලිමේන්තු යවන්න ඕනේ .හැබැයි චන්දේ ඉල්ලන එකාගේ රැවුලයි සරමයි අහවල් එකයි දිහා බලල කතිරේ දෙනවා නම් මොකා ආවත් මොක අහෝසි කරත් ඔච්චරම තමා. මම මෛත්‍රී ගැන සහතිකයක් දෙන්න බැහැ මෙව්ව කරයිද කියලා .හැබැයි මහින්දව තියාගෙන බැහැ .ඌව පන්නන්න ඕනේ .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    කිසිම වෙනසක් නැති වෙයි... ඒත් දැන් ආණ්ඩු පක්ෂේ ඉන්න ඇමතිවරු කියන හොරු ටිකයි වටේ ඉන්න අද්‍යක්ෂක වරුයි, උපදේශක වරුයි, ජාතික ලැයිස්තුවෙන් එන සල්ලි කාරයොයි, ඥාණසාරලා වගේ කොන්ත්‍රාත් කාරයොයි , තානාපති වරු විදිහට යවල ඉන්න හොර කප්පිත්තෝ ටිකයි, සුළු පක්ෂ විදිහට ඉන්න මන්ත්‍රීලා ටිකයි , 8 පාස් එවුනුයි, 8 වත් පාස් නැති එවුනුයි,කුඩු කාරයොයි, එතනෝල් මුදලාලිලයි, බාර් කාරයොයි, බුකි කාරයොයි,කැසිනෝ කාරයොයි අයෙත් ආණ්ඩු පක්ෂයට ජම්ප් එක දාල settle වෙලා 2/3 බලය හදාගන්න තව අවුරුදු දෙකක්වත් යාවි. ඒ අවුරුදු දෙක යනකම් රටේ සම්පත් නාස්තිය ටිකක් අඩු වෙයි. අන්න ඒ අවුරුදු දෙක වෙනුවෙන් වත් මේ රජය පෙරලිය යුතුමයි.

    ඊට එහා ගිය වැඩපිළිවෙලක් ගැන හිතන්න ඕනෙනම් JVP එක බලයට පත්කළ යුතුයි. මම එහෙම කියන්න එකම හේතුව JVP පාලනය ගැන අපි මීට කලින් අහල දැකල නැති නිසා එයාලටත් මේක කරලා පෙන්වන්න අවස්තාවක් දිය යුතුයි. එත් ඉතිහාසයේ JVP එකෙන් කරපු අමාත්‍යංශ වල වංචා දුෂණ සිදු උනේ නැති නිසා මුන් දෙගොල්ලන්ට වැඩිය විශ්වාසයක් JVP එක ගැන තියන්න පුළුවන් වෙයි.

    මේ ටික ලිව්වෙත් ත්‍රෙඩ් එක දැම්මේ පරණ මෙම්බර් කෙනෙක් හින්ද.. අලුත් එකෙක් දැම්මනම් මෙව්වා ලියල වැඩක් නැහැ. කව්රු ආණ්ඩු කරත් උඹල අපි එළකිරියේ හෙටත් අනිද්දාත් ගහමරාගෙන හෝ සමගියෙන් හෝ ත්‍රෙඩ් එකකදී සෙට් වේවි...

    100% true :yes::yes:
    respect to you පොල්.වත්තේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    Apita podi break ekak ona husma ganna :yes:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace

    true story
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    ඔන්න කියලා තියෙනවා තෙරැම් නැත්නම් දෙපාරක් තුන්පාරක් කියවලා වටහාගන්න