අපිට අනුමාන කරන්න විතරයි බං පුළුවන් මේ යන හැටියට.......![]()

හත් ඉලව්වේ.. වයරින් එක කෙලා හුටා කරලද?
ගොඩ දාගන්නම බැරිවුනොත් ඇන්න වර මොකක්හරි කරගන්න පුලුවන් වෙයි...![]()
ඈදලා ඈදලා කාලා බං...... වයරින් එක කෙරවලක ඉදන් හරි ගස්සන්න වෙයි වගේ.......
අනේ උකේ.....
දැන් මහාරජා බොරු කරල අපි බලා ගත්තේ මෙන්න කියලා......!!!!
දැන් රාවුෆ්ෆකීම් සහයෝගේ දෙන්නේ මොන උට්ට බලාගෙන ද? යහපාලනේ බලාගෙන ද?
උගේ ප්‍රධාන ඉල්ලීම අම්පාරට වෙන ම පරිපාලන ඒකකයක්. උන් ගේ මැජෝරිටි එක තියන ප්‍රෙද්ශ එකතු කරලා. හම්බ වෙන ම රාජ්‍යය අනාගතයේ දී.....
මම මහරජාට දෙන්න කියන්නේ නෑ. නමුත් මෛත්‍රීට දෙන්න කලින් දෙපාරක් හිතන්න වෙන සයිස් එකක් තියෙන්නේ. සියළු ම ජාතිවාදී, වෙන ම කෑළි ඉල්ලන උන් ඒ පැත්තේ.!!!!
මම කළින් ඉදන් කිව්ව කතාව හරියට හරි.....
මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී!!!!!!
මොනවද මාමේ මේ කතා.......
මහින්දගේ පැත්තේ හකීම් හිටියොත් හොදා..... අනිත් පැත්තට ගියහම හොද නෑ.......

සල්මන් ඛාන් ලංකාවට එනවලු.....අපේ දුක නිවන්න...ලොක්කට පිස්සු හැදිලා ...ලොල්![]()

ඈදලා ඈදලා කාලා බං...... වයරින් එක කෙරවලක ඉදන් හරි ගස්සන්න වෙයි වගේ.......
![]()
උඹ සනීප වෙයන්කෝ ඔක්කොටම කලින්...... ආයේ කවදද වෙදගම යන්න තියෙන්නේ......??

යුරා ගහපන් පොල් ..ඕක කාපු උන්ට (හැබැයි මතක ඇතුව පොල් ටික ආපහු ගනින් ,රු 50 ද කොහෙද ගෙඩියක් )

වැස්සෙන් අනාත වෙච්ච එවුන් සිටීද?
මේකේ මහනුවර එවුන් සිටීද?
සුබ උදෑනක් වේවා සිංහලු!!
සිංහලයන්ට මින් පසු උදෑසන සුබ නොවනු ඇත.......
ඒ මොකෝ මාමේ.....?? හකීම් ගිය නිසාද....?? එතකොට හකීම් මහින්ද මාමිගේ පැත්තේ හිටියොත් හොදාදාදාදාදායි........ මයිත්‍රී මාමාගේ පැත්තට ගියොත් නරකාකාකායි....... ද....??
අපේ ගෙදරත් වහලේ උඩ පැත්ත තෙමෙනවා බං අම්බානක්..........