EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැස්සෙන් අනාත වෙච්ච එවුන් සිටීද?
    මේකේ මහනුවර එවුන් සිටීද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හත් ඉලව්වේ.. වයරින් එක කෙලා හුටා කරලද?:shocked:

    ගොඩ දාගන්නම බැරිවුනොත් ඇන්න වර මොකක්හරි කරගන්න පුලුවන් වෙයි... :yes:

    :dull: ඈදලා ඈදලා කාලා බං...... වයරින් එක කෙරවලක ඉදන් හරි ගස්සන්න වෙයි වගේ....... :dull:


    උඹ සනීප වෙයන්කෝ ඔක්කොටම කලින්...... ආයේ කවදද වෙදගම යන්න තියෙන්නේ......??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ උකේ.....
    දැන් මහාරජා බොරු කරල අපි බලා ගත්තේ මෙන්න කියලා......!!!!
    දැන් රාවුෆ්ෆකීම් සහයෝගේ දෙන්නේ මොන උට්ට බලාගෙන ද? යහපාලනේ බලාගෙන ද?
    උගේ ප්‍රධාන ඉල්ලීම අම්පාරට වෙන ම පරිපාලන ඒකකයක්. උන් ගේ මැජෝරිටි එක තියන ප්‍රෙද්ශ එකතු කරලා. හම්බ වෙන ම රාජ්‍යය අනාගතයේ දී.....
    මම මහරජාට දෙන්න කියන්නේ නෑ. නමුත් මෛත්‍රීට දෙන්න කලින් දෙපාරක් හිතන්න වෙන සයිස් එකක් තියෙන්නේ. සියළු ම ජාතිවාදී, වෙන ම කෑළි ඉල්ලන උන් ඒ පැත්තේ.!!!!
    මම කළින් ඉදන් කිව්ව කතාව හරියට හරි.....
    මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී!!!!!!

    :lol: මොනවද මාමේ මේ කතා....... :lol: මහින්දගේ පැත්තේ හකීම් හිටියොත් හොදා..... අනිත් පැත්තට ගියහම හොද නෑ....... :lol:

    කෝකට දුන්නත් එකයි කියලා හිතන්න...... දීලා බලන්න එපායේ..... දැන් මෙයා කාගෙන කාගෙන යනවා බලන් හිටියා මදෑ අපි...... වෙනසක් කරලා බලන්න ඕනා...... එහෙම කරලත් හරි යන්නේ නැත්නම්...... ආයෙත් වෙනසක්ම තමා කරන්න වෙන්නේ...... මොකද වෙනසක් නොකර..... මොකද වෙන්නේ කියලා කලින් ගෙස් කරන්න බෑ නේ...... :D
     

    kingdewi

    Well-known member
  • :dull: ඈදලා ඈදලා කාලා බං...... වයරින් එක කෙරවලක ඉදන් හරි ගස්සන්න වෙයි වගේ....... :dull:


    උඹ සනීප වෙයන්කෝ ඔක්කොටම කලින්...... ආයේ කවදද වෙදගම යන්න තියෙන්නේ......??

    යුරා ගහපන් පොල් ..ඕක කාපු උන්ට (හැබැයි මතක ඇතුව පොල් ටික ආපහු ගනින් ,රු 50 ද කොහෙද ගෙඩියක් )
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: ඈදලා ඈදලා කාලා බං...... වයරින් එක කෙරවලක ඉදන් හරි ගස්සන්න වෙයි වගේ....... :dull:


    උඹ සනීප වෙයන්කෝ ඔක්කොටම කලින්...... ආයේ කවදද වෙදගම යන්න තියෙන්නේ......??

    මං කරන්න නෙමේ බොල..
    ටෝනි අයියට දාමූ.. වඩේ අනිවා ගොඩ දාගන්න පුලුවන්...:yes:

    ඕක අටෝලා දීලා දානවා... :yes::yes:

    5වෙනිද ආයි යන්න තියෙන්නේ... 10 වෙනිද ක්ලිනික්..:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යුරා ගහපන් පොල් ..ඕක කාපු උන්ට (හැබැයි මතක ඇතුව පොල් ටික ආපහු ගනින් ,රු 50 ද කොහෙද ගෙඩියක් )

    50යි? ඊයේ ගත්තාආ 65යි... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑනක් වේවා සිංහලු!!
    සිංහලයන්ට මින් පසු උදෑසන සුබ නොවනු ඇත.......

    :confused: ඒ මොකෝ මාමේ.....?? හකීම් ගිය නිසාද....?? එතකොට හකීම් මහින්ද මාමිගේ පැත්තේ හිටියොත් හොදාදාදාදාදායි........ මයිත්‍රී මාමාගේ පැත්තට ගියොත් නරකාකාකායි....... ද....?? :confused:

    10675797_10152452692996960_665170070371795902_n.jpg
     
    Status
    Not open for further replies.