EK Married Club-12

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • අපේ ගෙදරත් වහලේ උඩ පැත්ත තෙමෙනවා බං අම්බානක්..........

    සිරාවට ..අපෙත් ගන්නම දෙයක් නැහැ ..ස්ලැබ් එකක් තියෙනවා එකෙත් උඩ ගන්න දෙයක් නැහැ තෙමෙනවා !
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට නම් හිතෙන්නේ නෑ එහෙම දෙයක් වෙයි කියලා..:no: මෛත්‍රීපාලත් හෙනම ගේම් කාරයෙක් කියලයි මටනම් හිතෙන්නේ..:nerd: නැත්තම් පොර රාජපක්‍ෂලා ගැන දැනගෙන නිකන්ම එලියට බහින්නේ නෑනේ...:dull:

    :yes: මෙහෙමයි..... වෙනසක් කරලා බලන්නම වෙනවා මොකද වෙන්නේ කියලා දැන ගන්න...... මොකද මේක අපිට මොබයිල් නෙට්වර්ක් කම්පැණියකින් දෙන විනාඩියට රු.3/= ඊට වඩා සත පහක් කැපෙන්නේ නෑ කියලා වගේ ඈග්‍රිමන්ට් එකකට වෙන දෙයක් නෙවේ නේ...... :no:

    චන්ද්‍රිකා එනකොට මොකද කිව්වේ..... 3.50/=ට පාන් දෙනවා කිව්වා...... කිව්වා වගේම ටික කාලයක් හරි එහෙම කරන්න උනානේ ..... දැන් මෙයත් කියනවනේ දින 100න් වෙනසක් කරනවා කියලා...... ඉතින් අපි බලමු...... :yes:

    තව දුරටත් එක පවුලකට රට කන්න ඉඩ දුන්නොත්...... ඒක මේ රටේ අවසානේ තමා.... මන්තරේ වගේ..... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... දොඩවලා වැඩක් නෑ....... :no: ඕවා තියෙනවා නම් මොන උට්ටකටද තව අවුරුදු දෙකක් නීතියෙන්ම පුටුවේ ඉන්න තියෙන චාන්ස් එක අත ඈරලා..... ජනාධිපතිවරණෙකට ගියේ.......?? :confused:
     
    kingdewi

    Well-known member
  • :yes: මෙහෙමයි..... වෙනසක් කරලා බලන්නම වෙනවා මොකද වෙන්නේ කියලා දැන ගන්න...... මොකද මේක අපිට මොබයිල් නෙට්වර්ක් කම්පැණියකින් දෙන විනාඩියට රු.3/= ඊට වඩා සත පහක් කැපෙන්නේ නෑ කියලා වගේ ඈග්‍රිමන්ට් එකකට වෙන දෙයක් නෙවේ නේ...... :no:

    චන්ද්‍රිකා එනකොට මොකද කිව්වේ..... 3.50/=ට පාන් දෙනවා කිව්වා...... කිව්වා වගේම ටික කාලයක් හරි එහෙම කරන්න උනානේ ..... දැන් මෙයත් කියනවනේ දින 100න් වෙනසක් කරනවා කියලා...... ඉතින් අපි බලමු...... :yes:

    තව දුරටත් එක පවුලකට රට කන්න ඉඩ දුන්නොත්...... ඒක මේ රටේ අවසානේ තමා.... මන්තරේ වගේ..... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... දොඩවලා වැඩක් නෑ....... :no: ඕවා තියෙනවා නම් මොන උට්ටකටද තව අවුරුදු දෙකක් නීතියෙන්ම පුටුවේ ඉන්න තියෙන චාන්ස් එක අත ඈරලා..... ජනාධිපතිවරණෙකට ගියේ.......?? :confused:

    උඹ චන්දෙ ඉල්ලහන්කෝ ...බන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට අනුමාන කරන්න විතරයි බං පුළුවන් මේ යන හැටියට....... :dull:

    :yes: ඔව් එකෙන්ම....... චන්ද්‍රිකා ආවා සහන දෙනවා කියාගෙන..... ටික දවසක් දුන්නා..... ආයේ රට කන්න පටන් ගත්තා.... මහින්ද ආවා.... යුද්දේ ඉවර කරා..... එයත් රට කන්න ගත්තා..... දැන් අපි මෙයාවත් ටෙස්ට් කරලා බලන්න තමා වෙන්නේ........ කලින් ඉදන්ම මෙහෙම වෙයි කියලා හිතලා වැඩක් නෑ නේ...... :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: බොරු කාරයා ආවා....... :growl:

    & පොලු කාරයා........ :lol::lol::lol::lol::lol::lol:

    25 කොළඹ එනකොට හවස 4.40යි කොටලුවනේ... නුවර එපා උනා මට... :angry::angry::angry:
    තොපි විශ්වාස කරනවාද පිලිමතලාවේ ඉඳං වැවරවුමට යන්න පැය තුනක් වාහනේ ඇතුලේ බ්ලොක් වෙලා හිටියා කියලා... :(:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් එකෙන්ම....... චන්ද්‍රිකා ආවා සහන දෙනවා කියාගෙන..... ටික දවසක් දුන්නා..... ආයේ රට කන්න පටන් ගත්තා.... මහින්ද ආවා.... යුද්දේ ඉවර කරා..... එයත් රට කන්න ගත්තා..... දැන් අපි මෙයාවත් ටෙස්ට් කරලා බලන්න තමා වෙන්නේ........ කලින් ඉදන්ම මෙහෙම වෙයි කියලා හිතලා වැඩක් නෑ නේ...... :D

    ඕකෙන් කියවෙන්නේ කවුරු ආවත් වෙන්නේ එකම දේ කියන එක....... අපි දැන් කරගන්න හදන්නේ කාගෙන කාගෙන යන කට වෙනස් කරවගන්න හදන එක විතරයි........ වෙනසක් බලාපොරොත්තු වෙන මිනිස්සුන්ගේ බලාපොරොත්තු සුං වෙන්නේ නැතිනම් එච්චරයි..... :dull:
     
    kingdewi

    Well-known member
  • 25 කොළඹ එනකොට හවස 4.40යි කොටලුවනේ... නුවර එපා උනා මට... :angry::angry::angry:
    තොපි විශ්වාස කරනවාද පිලිමතලාවේ ඉඳං වැවරවුමට යන්න පැය තුනක් වාහනේ ඇතුලේ බ්ලොක් වෙලා හිටියා කියලා... :(:(:(

    විශ්වාස කරන්නේ නෑ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා ගහපන් පොල් ..ඕක කාපු උන්ට (හැබැයි මතක ඇතුව පොල් ටික ආපහු ගනින් ,රු 50 ද කොහෙද ගෙඩියක් )

    :shocked: මගුලක් කියනවා..... තෙල් බඩා ගාවත් පොල් 50යි...... පොඩි පොල් ගෙඩිය 35යි...... ඊයේ මිරිස් 100ක් 152යි...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    25 කොළඹ එනකොට හවස 4.40යි කොටලුවනේ... නුවර එපා උනා මට... :angry::angry::angry:
    තොපි විශ්වාස කරනවාද පිලිමතලාවේ ඉඳං වැවරවුමට යන්න පැය තුනක් වාහනේ ඇතුලේ බ්ලොක් වෙලා හිටියා කියලා... :(:(:(

    :lol: අපි කොන්ඩේ බැදලා එන්නද බං......?? :lol:

    අපිත් නුවර ගිහින් තියෙනවා..... ඔහොම බ්ලොක් වලට නම් අහු වෙලා නෑ...... :lol:
     
    kingdewi

    Well-known member
  • :lol: ඉල්ලීමක් ආවොත් සලකලා බලන්න ඕනා..... :P රුවන් විජයවර්ධන එක්ක තරහනේ අපි...... :growl:

    :lol:

    :yes::yes::yes:

    naluwek.....ඉන්දියන් නළු බට්ටෙක්....:lol::lol::lol:

    ආ ඇත්තද ? මම හිතුව පාන් වර්ගයක් කියල :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං කරන්න නෙමේ බොල..
    ටෝනි අයියට දාමූ.. වඩේ අනිවා ගොඩ දාගන්න පුලුවන්...:yes:

    ඕක අටෝලා දීලා දානවා... :yes::yes:

    5වෙනිද ආයි යන්න තියෙන්නේ... 10 වෙනිද ක්ලිනික්..:dull:

    :shocked: ඩොටේට මේක ඈදගෙනද බං ගෙනත් දාන්නේ.... ස්ටාර්ට් උනෙත් නෑ..... මට එපා වෙලා ඕයි ඒක....... :(

    :dull: අටෝලා දෙනවා නම් හම්බයෙක්ට තමා දෙන්න ඕනා..... අහිංසක සිංහල එකෙක් අහු වෙන එක පව්..... හම්බයාට නම් ඉතින් අල්ලගේ කැමැත්තනේ...... :lol:

    :confused: 5 උඹ වෙදගමින් පත්තු බැදලා..... 10 වෙනිදා ඉස්පිරිතාලේ ගියහම..... ඩොකා අමතයිද....??
     
    Status
    Not open for further replies.