අපි කොන්ඩේ බැදලා එන්නද බං......??
![]()
අපිත් නුවර ගිහින් තියෙනවා..... ඔහොම බ්ලොක් වලට නම් අහු වෙලා නෑ......![]()

25 කොළඹ එනකොට හවස 4.40යි කොටලුවනේ... නුවර එපා උනා මට...
තොපි විශ්වාස කරනවාද පිලිමතලාවේ ඉඳං වැවරවුමට යන්න පැය තුනක් වාහනේ ඇතුලේ බ්ලොක් වෙලා හිටියා කියලා...![]()
මගුලක් කියනවා..... තෙල් බඩා ගාවත් පොල් 50යි...... පොඩි පොල් ගෙඩිය 35යි...... ඊයේ මිරිස් 100ක් 152යි......
![]()

ඉල්ලීමක් ආවොත් සලකලා බලන්න ඕනා.....
රුවන් විජයවර්ධන එක්ක තරහනේ අපි......
![]()

මගුලක් කියනවා..... තෙල් බඩා ගාවත් පොල් 50යි...... පොඩි පොල් ගෙඩිය 35යි...... ඊයේ මිරිස් 100ක් 152යි......
![]()
ඩොටේට මේක ඈදගෙනද බං ගෙනත් දාන්නේ.... ස්ටාර්ට් උනෙත් නෑ..... මට එපා වෙලා ඕයි ඒක.......
![]()
අටෝලා දෙනවා නම් හම්බයෙක්ට තමා දෙන්න ඕනා..... අහිංසක සිංහල එකෙක් අහු වෙන එක පව්..... හම්බයාට නම් ඉතින් අල්ලගේ කැමැත්තනේ......
![]()
5 උඹ වෙදගමින් පත්තු බැදලා..... 10 වෙනිදා ඉස්පිරිතාලේ ගියහම..... ඩොකා අමතයිද....??

ඈස්චර්‍ය......
![]()
පවු පෙරා.......![]()
හා..........

මගුලක් කියනවා..... තෙල් බඩා ගාවත් පොල් 50යි...... පොඩි පොල් ගෙඩිය 35යි...... ඊයේ මිරිස් 100ක් 152යි......
![]()

අපි කොන්ඩේ බැදලා එන්නද බං......??
![]()
අපිත් නුවර ගිහින් තියෙනවා..... ඔහොම බ්ලොක් වලට නම් අහු වෙලා නෑ......![]()

කුඩයක් ඉහලලා තියහන්......
හරස් ප්‍රශ්න එපා......... හා කියලා පිලිගනින්කෝ.........![]()

පාර මැද වාහනේ නවත්තලා කඩේකට ගිහිල්ලා සුලුදිය පහකරලත් ආවා...![]()

මෙහෙ පොල් 58 යි.........![]()

නියම අදහස !
![]()
හරස් ප්‍රශ්න එපා......... හා කියලා පිලිගනින්කෝ.........![]()