EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: ඔව් ඉතින් ඔච්චර පොරොන්දු දෙන එකේ..... ඒකෙන් ටිකක් හරි කරයිනේ..... :D

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’
    :rofl::rofl:
    එහෙනං යකෝ මරා දීපු පොරොන්දු වලිනුත් ටිකක් කොරල තියෙන්නේ.....
    ඌට දීපං කෝ...වෙන එකෙක් මොකට ද? ලොල්!!!!!
    උඹ ගේ දේශපාලනේ සහ දේශපාලන දර්ශනයේ තියන ගොංකම පේනව බං ඕකෙන් ම.....
    උඹලට ඕන මේක ගොඩ දාගන්න නෙවෙයි, අපේ ළමයින්ට, උඹ ගේ නූපන් දරුවන්ට ජීවත් වෙන්න රටක් නෙවෙයි. පොරොන්දු දීල ඒව ඉෂ්ඨ කොරන ගොං දේශපාලක රැළක්.....
    උඹලට කෙළවෙන්න ම ඕන තමා බං, මේ කියන දේවල් තේරෙන්න.....
    දැන් මෛත්‍රී කෙළියාම, චන්ද්‍රිකා භගමනියෙන් *කේ ඇරියාම වෙන එකෙක් හොයපල්ලා.....ඔය විදියට මැරෙන කං ම එක එකා හොය හොයා ඉදපල්ලා....!!!!:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දත් මාමේ.... මේ නොදන්න කමටමයි අහන්නේ...... ඉතින් මාමේ හකීම්; මහින්ද මාමි ලග හිටියොත් හොදා ද......?? :rolleyes:

    ඈයි හකීම් නීති විද්‍යාලෙට ඔය මොකක්ද කරා කියන වෙලාවේ මහින්ද මාමා ජනාධිපති නෙවේද.....?? :rolleyes:

    මහින්ද මාමත් එපා නම්..... මයිත්‍රී මාමත් එපා නම්...... අපි කාවද තෝරා ගන්නේ මාමේ......?? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අයියේ අපි මේ පාර දෙන්නගෙන් එකෙක්ටවත් නොදී (අනිත් සත පනහේ ඩයල් ගැන කතා කරල වැඩක් නෑනේ) චන්දෙ කටු ගානවා කියමු........ සැහෙන්න කොටසක් එහෙම චන්දෙ කටු ගැවෝතින් දෙන්නගෙන් එක්කෙනේක්ටවත් දිනන්න බැරි වුනොතින් මොකද වෙන්නේ........ දෙවෙනි වතාවටත් චන්දෙ තියයිද......? එතකොට ඒ චන්දෙට යන වියදම.....
     
    :lol: ආ ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට...... සේ..... සේ...... සේ.... සේ...... ඥාව්....... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    දවසේ මෝඩම ප්‍රශ්නය...:lol:

    මම මොකුත් නොකියමි. කිඹුලා අමතාවි.... :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයියේ අපි මේ පාර දෙන්නගෙන් එකෙක්ටවත් නොදී (අනිත් සත පනහේ ඩයල් ගැන කතා කරල වැඩක් නෑනේ) චන්දෙ කටු ගානවා කියමු........ සැහෙන්න කොටසක් එහෙම චන්දෙ කටු ගැවෝතින් දෙන්නගෙන් එක්කෙනේක්ටවත් දිනන්න බැරි වුනොතින් මොකද වෙන්නේ........ දෙවෙනි වතාවටත් චන්දෙ තියයිද......? එතකොට ඒ චන්දෙට යන වියදම.....

    ආයි තියයි.:yes:ඔහොම දේවල් වෙන්නේ නෑ මලාටවත්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් මාමේ.... මේ නොදන්න කමටමයි අහන්නේ...... ඉතින් මාමේ හකීම්; මහින්ද මාමි ලග හිටියොත් හොදා ද......?? :rolleyes:

    ඈයි හකීම් නීති විද්‍යාලෙට ඔය මොකක්ද කරා කියන වෙලාවේ මහින්ද මාමා ජනාධිපති නෙවේද.....?? :rolleyes:

    මහින්ද මාමත් එපා නම්..... මයිත්‍රී මාමත් එපා නම්...... අපි කාවද තෝරා ගන්නේ මාමේ......?? :rolleyes:
    මොකා ළග හිටියත් හම්බයා කැ**. වෙලාව ආවාම *කේ අරින්නේ....දැන් පේනව නේ.....
    දැන් මරා ඔයිට වඩා දෙනව කිව්වොත් ඔය වේ** මරා ගේ පැත්තේ. ඒ උන් ගේ ගොඩ ලොකු කරගන්න.
    මරාත් **යා නිසා තමා ඌ එහෙම නීති විධයාලෙට කරද්දි *ක අකුලං නිකං හිටියේ. මුං දෙන්නම අපිට අරිනවා හම්බයො ලොකු කරං, දෙමෙල්ලු ලොකු කරං.......උඹට තේරෙන්නේ නැතුතේ අන්න ඒක. හැබැයි ලොකුවට කටේ තියෙන්නේ හම්බ විරෝධය...උඹල වගේ පුනක්කු කන ගොං හරක් නිසා තමා අපට කෙළවිලා තියෙන්නේ.....ජාතික මතවාදයට කෙළවිලා තියෙන්නේ.......මොකද මහා ලොකුවට කටේ නරි වාදම විතරයි. තීරණේ ගන්න ආවම, හුජ්ජ යන්නේත් කොළ පාටට, නිල් පාටට...........
    අපි තොපිට කියන්නේ සිංහලයො බෙදෙන්නේ නැතුව එකතු වෙයව් කියලා. අපි සිහල උරුමයේ ඉදලත්, ජාතික හෙළ උරුමයේ මතවාදේ ඉදලත් කියන්නේ එනම දෙයයි. ඔය තේවට්ට හකීම්-රාජවරෝතියම් සෙට් එකට අපිට *ක දෙන්න වෙන්නේ උන් අපට අරින්නේ අපි, සිංහලයො බෙදිල ඉන්න නිසා. මොන පැත්ත වුණත්, සිංහලයන්ට වැඩ කරපං. රටට වැඩ කරපං. නැත්තං මෙතන ගොං මතවාද අදින්නේ නැතුව මකබෑවිලා පලයං........!!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දවසේ මෝඩම ප්‍රශ්නය...:lol:

    මම මොකුත් නොකියමි. කිඹුලා අමතාවි.... :lol::lol::lol:

    කිඹුලා අමතයි නම් මම කිඹුලා කියන දේ සාවධානව අහගන්නම් මේ ගැන නොදන්නා නිසා.........

    තරහා අවසර ඔය හාමුදුරුවෝ පැත්තකට වඩිනවද එහෙනං.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලා අමතයි නම් මම කිඹුලා කියන දේ සාවධානව අහගන්නම් මේ ගැන නොදන්නා නිසා.........

    තරහා අවසර ඔය හාමුදුරුවෝ පැත්තකට වඩිනවද එහෙනං.......

    උ.වේ.ස. :lol::lol::lol:

    ස්පෝටනය වෙලා... :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියේ අපි මේ පාර දෙන්නගෙන් එකෙක්ටවත් නොදී (අනිත් සත පනහේ ඩයල් ගැන කතා කරල වැඩක් නෑනේ) චන්දෙ කටු ගානවා කියමු........ සැහෙන්න කොටසක් එහෙම චන්දෙ කටු ගැවෝතින් දෙන්නගෙන් එක්කෙනේක්ටවත් දිනන්න බැරි වුනොතින් මොකද වෙන්නේ........ දෙවෙනි වතාවටත් චන්දෙ තියයිද......? එතකොට ඒ චන්දෙට යන වියදම.....
    :eek::eek::eek:
    දුව ව හම්බයෙකුට දෙන්න කැමති ද? නැත්තං ඡන්දෙට යන වියදම දරනව ද කියල මම ඇහුවොත් උඹේ උත්තරේ මොකක්ද?
    සමාවෙන්න ඕන උඹ මේ ලෝකේ වැඩියෙන් ම ආදරේ කරන දේ මේකට ගාව ගත්තට. නමුත් වෙන්නේ ඔය දේ .......උඹයි මායි දෙන්නම ජීවත් වෙයි නේ...බලපං........
    :lol: ආ ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට...... සේ..... සේ...... සේ.... සේ...... ඥාව්....... :rofl:
    යකෝ....
    පොන්නය වුණාට අමුඩෙ කඩලා පෙන්නන්න එපා.....:angry::angry::angry:

    මම කියල තියෙන්නේ මරාට දෙන්න කියල ද?
    හොදට කියවල බලපිය, මම අහල තියෙන්නේ දෙන පොරොන්දු වලින් ටිකයි නම් කරන්නේ ආයේ මෛත්‍රී මොකටද කියලා. මූ ම තියා ගන්නව නේ......:angry:
    තේරුම් ගනින් මැටි මෝලෝ, මෛත්‍රී ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයි. චන්ද්‍රිකා අගමැති කරන්නවත්, පොන්න රනිලා උපදේශක කරන්නවත් නෙවෙයි අපි මෛත්‍රීට ඡන්දය දිය යුත්තේ.....
    මේ රට මැනේජ් කරන්න.......සියළු දේම මැනේජ් කරන්න......
    මේ වල පල්ලට අදෙන රට හරි පාරට ගන්න....
    චන්ද්‍රිකා අගමැති වෙලා, රනිාලා උපදේශක වෙලා ඒක කරන්න පුළුවන් කියල ද හිතන්නේ....
    හකිම් ට වෙනම පරිපාලන දිස්ත්‍රික්ක ලියල දීල, උතුරට වෙනම පරිපාලන දිස්ත්‍රික්ක දීල රට ෆෙඩරල් කරල ද එහෙම මැනේජ් කරන්න පුළුවන් කියල හිතන්නේ.....
    ගෙට් ලොස්ට්....
    උඹ දේශපාලන අදබාලයෙක්......මම හිතුවේ අඩු තරමේ යූඑන්පී හරි, නිවැරදි යමක් තේරුම් ගන්න පුළුවන් එකෙක් කියලා........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek::eek::eek:
    දුව ව හම්බයෙකුට දෙන්න කැමති ද? නැත්තං ඡන්දෙට යන වියදම දරනව ද කියල මම ඇහුවොත් උඹේ උත්තරේ මොකක්ද?
    සමාවෙන්න ඕන උඹ මේ ලෝකේ වැඩියෙන් ම ආදරේ කරන දේ මේකට ගාව ගත්තට. නමුත් වෙන්නේ ඔය දේ .......උඹයි මායි දෙන්නම ජීවත් වෙයි නේ...බලපං........

    මම අහන්නේ වියදම ගැන නෙවෙයි....... පැහැදිලිව තේරුම් ගන්න.......

    මෙච්චර රට චීනෙට ට්‍රිලියන ගණන් උගස් තියලා තියෙද්දී, මෙච්චර ගසා කනකොට ආණ්ඩුවේ උන් මට මේ ආයේ චන්දෙකට යන ගණන ගැන කිසිම සතේක කැක්කුමක් නෑ......

    මට දැනගන්න ඕනේ මෙච්චරයි...... මෙන්න මේකට පැහැදිලි උත්තරයක් දෙන්න.....
    අපි ඔය MR ට වත් MS ටවත් චන්දෙ නොදී චන්දෙ කටු ගානවා...... රටේ බහුතරයක් එහෙම කරනවා....... එකෙන් මොකක්ද වෙන බලපෑම.......
     
    නවත්තහාං...

    Hearing%20Impaired.jpg
    3143774.jpeg
    harp-clipart-royalty-free-harp-clipart-illustration-442497.jpg
    ඔය කරන්නේ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම අහන්නේ වියදම ගැන නෙවෙයි....... පැහැදිලිව තේරුම් ගන්න.......

    මෙච්චර රට චීනෙට ට්‍රිලියන ගණන් උගස් තියලා තියෙද්දී, මෙච්චර ගසා කනකොට ආණ්ඩුවේ උන් මට මේ ආයේ චන්දෙකට යන ගණන ගැන කිසිම සතේක කැක්කුමක් නෑ......

    මට දැනගන්න ඕනේ මෙච්චරයි...... මෙන්න මේකට පැහැදිලි උත්තරයක් දෙන්න.....
    අපි ඔය MR ට වත් MS ටවත් චන්දෙ නොදී චන්දෙ කටු ගානවා...... රටේ බහුතරයක් එහෙම කරනවා....... එකෙන් මොකක්ද වෙන බලපෑම.......
    දෙන්නම තේරුම් ගන්නවා දෙන්න ගේම පැවැත්ම සහ මතවාද මේ රටේ බහුතරයක් ප්‍රතික්ෂේප කරන බව. එතකොට බලේ ගන්න නම් වෙන ජනතාවාදී පැවැත්මක් සහ මතවාද ගේන්න වෙනවා. එතකොට වඩා ජනතාවාදී පක්ෂයක්, ජවිපෙ වගේ යොදවන්න පුළුවන් අපිට මුං හොරා කන එක නවත්තන්න....ජා.හෙ.උ. වගේ පක්ෂයක් මේ රට වෙන ජාතින් වලට ඇදෙන පරිදි පාලනය කිරීම නවත්තන්න......
    දැන් ඔය ඉන්න උන් දෙන්න ගෙන් මොකා ආවත් මේ රට හම්බකරණය වීම නවත්තන්න බෑ.
    මොකද ඕකුන් දෙන්නම දේශපාලකයො මිස රාජ්‍යතාන්ත්‍රිකයො නෙවෙයි.
    දේශපාලකයා බලන්නේ ඊළග ඡන්දය ගැන
    රාජ්‍යතාන්ත්‍රිකයා බලන්නේ ඊළග පරම්පරාව ගැන.........

    උඹගේ හිත රිදුන නම් සොරි මල්ලී....
    උඹේ දරුවයි මගේ දරුවයි දෙන්නම මට එකයි. ඒ නිසයි මම මේ රට දාල යනව කියල තීරණේ කලේ..........මගේ දරුවො වෙනුවෙන්......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යමක් හිතන්න පුළුවන් උන් ඉන්නේ නම් වැට උඩ තමා...:yes: අවධානමක් අරගෙන තමා ඉතින් මෛත්‍රීට දෙන අයට දෙන්න වෙන්නේ..මරාට දුන්නත් ඉතුරු අවුරුදු ටික හොරකන් නොකර ඉඳි කියන්න බෑනේ..අවසාන අවුරුදු කීපය කියලා සේරම කෙල කරලා දාන්නත් පුළුවන්..:yes::yes:
     
    Status
    Not open for further replies.