me para jande gataluwak

kingkalaa

Member
Jan 21, 2013
191
47
0
ape gedara aya me para jande denne my3 ta...:yes: eth dan apita gataluwak thiyanawa. gataluwathamai api my3 ta jande denne my3 ta balaya denna ona nisa. eth dan balan yankota raniltane balaya hambuwenne ape janden..:oo:
ape jande ranil horakam karanna hadanne kiyala thami mata hithenne. ogollonge adahas monada me gana???:rolleyes:
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ඕක බළලුන් ලවා කොස් ඇට බාවන්න හෙන රුසිය බන් මතකද ගිය පාර ෆොන්සේකා මහත්තයට කරපු දේ.අපේ උනුත් ටක් ගලා අහුවෙනවා ඕවට.
 
Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
UNP චන්ද නැතුව MY3 ට දිනන්න බැහැ , ඔච්චරයි කියන්න තියෙන්නේ :P:rolleyes:
 
sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    UNP චන්ද නැතුව MY3 ට දිනන්න බැහැ , ඔච්චරයි කියන්න තියෙන්නේ :P:rolleyes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රියල් එකවුට් එකයි තව ෆෙක් එකකිනුයි ඔය අහපු ප්‍රශ්නෙ ඇහුවනෙ උබ ඒවට අපි උත්තර දුන්නනෙ ඇයි තව එකවුන්ට් එකක් හදාගෙන එකම ප්‍රශ්නෙ අහන්නෙ
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    UNP චන්ද නැතුව MY3 ට දිනන්න බැහැ , ඔච්චරයි කියන්න තියෙන්නේ :P:rolleyes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    bola buuru puthee..! mahinda tharam thawa horek innawada kiyapanko mata issallaama..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෛත්‍රි ඡන්දේ දින්න ගමන් නිදහස් පක්ෂයේ සියලු දෙනා මෛත්‍රිගේ පිලට එනවා නාමල් ,බැසිල් විතරයි අනිත් පැත්තේ ඉතුරු වෙන්නේ එහෙම ආවම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රි වෙනවා ඡනාධිපති නිදහස් පක්ෂයෙන් අගමැති විපක්ෂයෙන් මීට වැඩිය ප්‍රඡානත්‍රවාදයක් කොහේද? දින 100 පාර්ලිමේන්තුව විසුරනවා මහ මැතිවරණයකට යනවා එකෙන් දිනන පක්ෂය පාර්ලිමේන්තු බහුතරය ඒ බහුතරය පාර්ලිමේන්තුව හරහා රට පාලනය කරනවා .
     
    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    මචං දවස් 100න් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරල මහ මැතිවරණයක් තියනවා ඒ මහමතිවරනෙන් හොද දේශපාලකයෝ ටිකක් පාර්ලිමේන්තුවට දාගන්න ජනතාවට අවස්ථාවක් එනවා. ඊට පස්සේ රැස් වෙන පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත අනුව තාම අගමැති තෝරාගන්නේ,

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    උබට මෛත්‍රීට ජන්දේ දෙන එක ප්‍රශ්නයක්නම් එකට විසදුම මහින්දට ජන්දේ දෙන එක නෙමේ... :):)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,699
    98,730
    113
    මෛත්‍රි ඡන්දේ දින්න ගමන් නිදහස් පක්ෂයේ සියලු දෙනා මෛත්‍රිගේ පිලට එනවා නාමල් ,බැසිල් විතරයි අනිත් පැත්තේ ඉතුරු වෙන්නේ එහෙම ආවම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රි වෙනවා ඡනාධිපති නිදහස් පක්ෂයෙන් අගමැති විපක්ෂයෙන් මීට වැඩිය ප්‍රඡානත්‍රවාදයක් කොහේද? දින 100 පාර්ලිමේන්තුව විසුරනවා මහ මැතිවරණයකට යනවා එකෙන් දිනන පක්ෂය පාර්ලිමේන්තු බහුතරය ඒ බහුතරය පාර්ලිමේන්තුව හරහා රට පාලනය කරනවා .

    මචං දවස් 100න් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරල මහ මැතිවරණයක් තියනවා ඒ මහමතිවරනෙන් හොද දේශපාලකයෝ ටිකක් පාර්ලිමේන්තුවට දාගන්න ජනතාවට අවස්ථාවක් එනවා. ඊට පස්සේ රැස් වෙන පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත අනුව තාම අගමැති තෝරාගන්නේ,

    විසුරවන්න තියෙන ඉඩ අඩුයි. විශ්‍රාම වැටුප් ලැබෙන්නෙ නැති සීන් එකක් තියෙනව දැන් විසුරුවල දැම්මොත්.
     
    kingkalaa

    Member
    Jan 21, 2013
    191
    47
    0
    UNP චන්ද නැතුව MY3 ට දිනන්න බැහැ , ඔච්චරයි කියන්න තියෙන්නේ :P:rolleyes:

    UNP චන්ද නැතුව MY3 ට දිනන්න බැහැ , ඔච්චරයි කියන්න තියෙන්නේ :P:rolleyes:

    UNP චන්ද නැතුව MY3 ට දිනන්න බැහැ , ඔච්චරයි කියන්න තියෙන්නේ :P:rolleyes:

    UNP චන්ද නැතුව MY3 ට දිනන්න බැහැ , ඔච්චරයි කියන්න තියෙන්නේ :P:rolleyes:
    ithin eken wenne ranil wikramasinhe balayata ena ekane.:rolleyes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    UNP චන්ද නැතුව MY3 ට දිනන්න බැහැ , ඔච්චරයි කියන්න තියෙන්නේ :P:rolleyes:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    හෙළයෙක්;17643051 said:
    විසුරවන්න තියෙන ඉඩ අඩුයි. විශ්‍රාම වැටුප් ලැබෙන්නෙ නැති සීන් එකක් තියෙනව දැන් විසුරුවල දැම්මොත්.

    මේ අප්‍රේල් වලට අවුරුදු 5 සම්පුර්ණ වෙනවනේ. අවුරුදු 5න් පස්සේ විසිරෙව්වහම විශ්‍රාම වැටුප් හම්බ වෙනවා.